අත්හැර දැමූ කුඹුරු වසර පහකට රජයට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕවා අස්වද්දන්නෙ රජයේ සේවකයෝ දාලා ද?
    මොනවා කරයි ද දන්නේ නෑ. ගොඩක් වෙලාවට වගා කරන්න කැමති අයට දෙයි. හැබැයි හරියට බැලුවොත් රජයේ සේවකයෝ දාලා වුණත් පුළුවන් වෙයි. සේවක අතිරික්තයක් නේ තියෙනවා කියන්නේ
    මොන දේ කරන්නත් හරක් ඉන්නෙ 226යි.
     
    • Like
    • Haha
    Reactions: Mr.dark and NRTG

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Minissunge idam balen allanna yanne nathuwa waga karana ayata waga karanna ona dewal dunna nan me mukuth ne. Oken wenne idam allanna balan inna un waga karanawa kiyala idam walata bahina eka.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room


    මේ වගේ සැර ආතල් එකක් දීලා තමයි බ්‍රිගේඩියර් කෙනෙක් ගෙනල්ල හාල් ඩේටාබේස් අප්ඩේට් ගැන තඩි රචනා දාල.. බයියන්ට සතියක සුරාන්තයක් දුන්නේ... පස්සේ හාල් ඇටයක් හොයන්ඩ නැති උනාම රෙද්දේ රෙවිලා ඩඩ්ලිට කෝල් දාල ගිහින් හාල් අරන් ආවේ හාමුදාවේ වාහන වලින් :D:D:D




    ඒ ආතල් එක දීලා කට්ටිය high tea එකකට සෙට් වෙලා බයියන්ට පුකෙන් හිනා වෙන්න ඇති :lol:

    tftOLXl.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තෙලුත් නැති එකේ 69 ලක්සෙ මී හරක් ටිකට නාස් ලනු දාලා කුඹුරට බැස්සුව නම් හරි
     
    • Like
    Reactions: jhnnwp

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කුබුරු ටික හෙන්චය්යල ටිකට් බෙදන්න සෙට් වෙන්නෙ. වරෙල්ලකො ඉතින්, අපිත් ඉන්නෙ උබල එනකන් තමයි
     
    • Like
    Reactions: jhnnwp

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේකට වන ජීවියෝ සම්බන්ධ වෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ප්‍රසන්නයල සෙට් එක ඒපාර රාජ්ය ලාන්චනේම යූස් කරල මොකුත්ම නොදිම ඉඩම් ටිකක් අල්ලගන්න වගෙ යන්නෙ..

    පරිස්සමෙන් නරි ටික හැරෙන්නෙ කුකුල් කූඩු පැත්තට😂😂😂
    ප්‍රසන්න විතරක් නෙවේ අනික් පැති වල ඕක වෙන්න පුළුවන්.

    පොහොර මොනවා ද දැම්මේ? අස්වැන්න කොහොමද?
    මිටි 60 ක් ගන්න කුඹුරකින් කාබනික පොහොර දාලා මිටි 18 ක් වගේ ආවා කියලා අදුරන කෙනෙක් කිව. සමහර මිනිස්සු කුඹුරු කරන්නේ රත්තරන් බඩු උකස් කරලා, ඒ අයට ඉතින් අබ සරණයි.
    ------ Post added on Jun 12, 2022 at 9:13 PM
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    පොහොට්ටුං අපෙ කුඹුරු ටිකට කෙලින්නwage යන්නෙ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    මම දන්න හැම එකේම කන්ස්පිරසි දකින බුවෙක් කාබනික ප්‍රතිපත්තිය ඇරන් එන වෙලාවෙ මාත් එක්ක කිව්වා මේ හදන්නෙ ගොවියො වට්ටල ඉඩම් ටික පවරගෙන විකුණල දාන්න කියල. ඒක ඉතින් ඒකාලෙ සීරියස් ගත්තෙ නෑ දැනුත් ගන්නෙ නැ. නමුත් මේ ඉඩම් පෞද්ගලික කෘෂි සමාගම් හරහා වගා කරවන ස්ටෙප් එකට රජය අඩිය තිබ්බොත් නම් මම විශ්වාස කරනව කොස්සක් තියෙනව කියල.

    උතුරෙත් ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනව හමුදාවෙන් බලෙන් අත්පත් කරගෙන ඉන්න. එහෙ මිනිස්සු, සමහර අය ගොවියො, නඩුත් කියල අතඇරල දාල ඉන්නෙ වැඩක් නැති නිසා.

    ඒක නෙමේ, මිනිස්සු කිය කිය හිටියෙ අඳ ගොවියොන්ට ඉඩම් පවරල දීල වගාකරවන්න මෝටිවේෂන් එකක් දෙන්න කියල නේ. මේක අනිත් පැත්තනෙ.
     
    • Like
    Reactions: Mr.dark

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Hire inna aya daala ape paththe eka parak kuburu vada kala..

    ඕකුන්ව තමයි මුලින්ම දාන්න ඕන. උන් එළියේ ඉන්නකොට සමාජේ මිනිස්සුන්ගෙන් හොරා කලා අහු උනාම හිරේ ගිහිං සමාජේ මිනිස්සුන්ගෙන් කකා ඉන්නවා.
    ඊටපස්සෙ ඉතින් දේසපාලුවො. ඒක ඉතිං වෙන්නෙ නැහැනෙ.