පවත්නා රජයට කැරලි ගැසීම තහනම්. අපරාදමය වරදක් ඒක.
GMOA වගේ අඩුකුලේ අටවගත්ත සන්විදාන, මේ රජයට කැරලි ගහන එකනෙ කරන්නෙ.
හදිසියෙන් වත් නගින්නෙ නැති ලපයට නැගල, ඔය සන්විදානය තහනම් සන්විදානයක් කලා නම් එක දවසින්, මුන්ට රෙද්දෙ රෙවෙයි. මොන මාද්‍ය සන්දර්ශනයක් වත්, උද්ගෝශනයක් වත් කරන්න හම්බෙන්නෙ නෑ.