ඕවා අස්වද්දන්නෙ රජයේ සේවකයෝ දාලා ද?
මොන දේ කරන්නත් හරක් ඉන්නෙ 226යි.මොනවා කරයි ද දන්නේ නෑ. ගොඩක් වෙලාවට වගා කරන්න කැමති අයට දෙයි. හැබැයි හරියට බැලුවොත් රජයේ සේවකයෝ දාලා වුණත් පුළුවන් වෙයි. සේවක අතිරික්තයක් නේ තියෙනවා කියන්නේ

ස තනියම හායි ඔක්කොම කුඹුරු ටිකඕවා අස්වද්දන්නෙ රජයේ සේවකයෝ දාලා ද?
මාසෙට 75000ක පඩියට වැඩකරන ආමි පොන්ස්ලව දාල කුබුරු කොටවන්න යන්නෙඕවා අස්වද්දන්නෙ රජයේ සේවකයෝ දාලා ද?
ප්‍රසන්න විතරක් නෙවේ අනික් පැති වල ඕක වෙන්න පුළුවන්.ප්‍රසන්නයල සෙට් එක ඒපාර රාජ්ය ලාන්චනේම යූස් කරල මොකුත්ම නොදිම ඉඩම් ටිකක් අල්ලගන්න වගෙ යන්නෙ..
පරිස්සමෙන් නරි ටික හැරෙන්නෙ කුකුල් කූඩු පැත්තට![]()
මිටි 60 ක් ගන්න කුඹුරකින් කාබනික පොහොර දාලා මිටි 18 ක් වගේ ආවා කියලා අදුරන කෙනෙක් කිව. සමහර මිනිස්සු කුඹුරු කරන්නේ රත්තරන් බඩු උකස් කරලා, ඒ අයට ඉතින් අබ සරණයි.පොහොර මොනවා ද දැම්මේ? අස්වැන්න කොහොමද?
Hire inna aya daala ape paththe eka parak kuburu vada kala..ඕවා අස්වද්දන්නෙ රජයේ සේවකයෝ දාලා ද?
Hire inna aya daala ape paththe eka parak kuburu vada kala..
After 5 years?