පවත්නා රජයට විරුද්දව GMOA කැරලි ගැසීම - 10 ක් බේරේ, 12 ක් බේරේ.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113


    පවත්නා රජයට කැරලි ගැසීම තහනම්. අපරාදමය වරදක් ඒක.

    GMOA වගේ අඩුකුලේ අටවගත්ත සන්විදාන, මේ රජයට කැරලි ගහන එකනෙ කරන්නෙ.

    හදිසියෙන් වත් නගින්නෙ නැති ලපයට නැගල, ඔය සන්විදානය තහනම් සන්විදානයක් කලා නම් එක දවසින්, මුන්ට රෙද්දෙ රෙවෙයි. මොන මාද්‍ය සන්දර්ශනයක් වත්, උද්ගෝශනයක් වත් කරන්න හම්බෙන්නෙ නෑ.
     
    • Like
    • Haha
    Reactions: win7dot and dilann

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    මම නම් කියන්න GMO උන්ට හොද වැඩේ .

    ඔව් බන්. ඕකුන් හිතන්නෙ උන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල. දෙකයි පනහෙ අඩුකුලේ සන්ගම්.

    රජයටත් නගින්නෙ නෑනෙ මුකුත් කරන්න. කයිය විතරයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    GMO eke private karana godak innawa salli prashnayak nathi me gov ekata support, ekai thaama adenne..
    Gov eka hari parissamen katha karanna ona un awissenne nathi wenna.. anura and health minister talk karanna dannawa..

    gov Gong huttek gong talk deela okkoma form unoth laksha 10 padi, permit ekath denna ona ethakan lankawama strike kiwwoth.. dennama wenawa. No option.

    Indiawen doctors la gena pakak karanna ba mokada ehe unta meeta wada gewanawa..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඔව් බන්. ඕකුන් හිතන්නෙ උන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල. දෙකයි පනහෙ අඩුකුලේ සන්ගම්.

    රජයටත් නගින්නෙ නෑනෙ මුකුත් කරන්න. කයිය විතරයි.

    Mehema statement denawata balala arrest karann hari. Mun minissu mokku kiylada danna hitan inne
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඔය GMOA හුත්ත තහනම් කරලා ඕකෙ උඩම ඉන්න කචල් අදින උන් ටික ඈත වන්නියකට මාරු කරල යැව්වම ඔය ගාය සනීප වෙනවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ගහන්න ඕන අර කලා උපාධි කාරයො වගේ පදුරකට ගැහුවම විසිවෙන තරමට.

    එකෙක් ගිහාම සීයක් එලියෙන් ගන්න පුළුවන් වෙන්න.
     
    • Like
    Reactions: win7dot

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,889
    6,183
    113
    Mehema statement denawata balala arrest karann hari. Mun minissu mokku kiylada danna hitan inne

    ලන්කා රජය පොන්සියි බන්. වැඩක් කරන්න තරම් නගින්නෙ නෑ, කයිය විතරයි.