අත්හැර දැමූ කුඹුරු වසර පහකට රජයට

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Screenshot_20220612-185113~2.png
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    අපි නං පොහොර නෑ කියල හිටියේ නැහැ!කලින් කන්නෙයි මේ කන්නෙයි දෙකම කුඹුරු වැඩ කරා!ලියදි පහක් දහයක් විතර ඇරුනාම මුළු ගමේම කුඹුරු වැපිරුවා!😁
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අපි නං පොහොර නෑ කියල හිටියේ නැහැ!කලින් කන්නෙයි මේ කන්නෙයි දෙකම කුඹුරු වැඩ කරා!ලියදි පහක් දහයක් විතර ඇරුනාම මුළු ගමේම කුඹුරු වැපිරුවා!😁
    පොහොර මොනවා ද දැම්මේ? අස්වැන්න කොහොමද?

    ඕවා අස්වද්දන්නෙ රජයේ සේවකයෝ දාලා ද?
    මොනවා කරයි ද දන්නේ නෑ. ගොඩක් වෙලාවට වගා කරන්න කැමති අයට දෙයි. හැබැයි හරියට බැලුවොත් රජයේ සේවකයෝ දාලා වුණත් පුළුවන් වෙයි. සේවක අතිරික්තයක් නේ තියෙනවා කියන්නේ
    ------ Post added on Jun 12, 2022 at 7:20 PM
     
    • Like
    Reactions: malik_d13

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    අස්වැන්න වෙනදා තරම් නැතත් ටිකක් හරි ලැබෙයි නේ. අත ඇරිය කියන්නේ මුකුත්ම නෑ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ප්‍රසන්නයල සෙට් එක ඒපාර රාජ්ය ලාන්චනේම යූස් කරල මොකුත්ම නොදිම ඉඩම් ටිකක් අල්ලගන්න වගෙ යන්නෙ..

    පරිස්සමෙන් නරි ටික හැරෙන්නෙ කුකුල් කූඩු පැත්තට😂😂😂
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    පොහොර මොනවා ද දැම්මේ? අස්වැන්න කොහොමද?

    මොනවා කරයි ද දන්නේ නෑ. ගොඩක් වෙලාවට වගා කරන්න කැමති අයට දෙයි. හැබැයි හරියට බැලුවොත් රජයේ සේවකයෝ දාලා වුණත් පුළුවන් වෙයි. සේවක අතිරික්තයක් නේ තියෙනවා කියන්නේ
    ------ Post added on Jun 12, 2022 at 7:20 PM
    Ara antila dala kumburu vaga karanna 😂 uba mona brand ekada ganne
     
    • Haha
    Reactions: B.Chat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    ඇත්තටම ඉඩම් කෑල්ලක් දුන්නොත් වැඩ කරනවා ඉඩමේ එකාටත් වාසියක් වෙන්න නැතුව පස්සෙන් ගිහින් වැද වැද යන්න ඉර හද ඉල්ලන්න බෑ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Ara antila dala kumburu vaga karanna 😂 uba mona brand ekada ganne
    ඇයි වයසක අය විතරක් ද ඉන්නේ 😜 මම කිව්වේ නිකන් උපකල්පනයක් විතරයි. ප්‍රායෝගික නෑ ඉතින්
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කරන්න පුළුවන් මගුල් කියවන්න ඕන. මොකක්හරි බොරු වැඩක්මයි කරොත් කරන්නෙ.
    මේ සැරේ මොකක් කරයි ද දන්නේ නෑ. වැඩේ අනාගන්නේ නැතුව කරොත් හොදයි
     
    • Like
    • Sad
    Reactions: NRTG and Hasitha22

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    පොහොර මොනවා ද දැම්මේ? අස්වැන්න කොහොමද?
    ගිය කන්නේ ඉතුරු වෙලා තිබුණු පෝර ටිකක් ගැහුවා !කොම්පෝස්ට් ගැහුවේ නෑ! හරි හැටි පොර නැති උන නිසා ලැබුන වී මලු ගාන අඩුයි!
    මේ කන්නේ කොම්පෝස්ට් එක්ක දුන්නු ජෛව පෝර ගැහුවා!මෙදා කන්නේ ගැන ඉතින් ඉස්සරහට තමා බලන්න ඕන!
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ගිය කන්නේ ඉතුරු වෙලා තිබුණු පෝර ටිකක් ගැහුවා !කොම්පෝස්ට් ගැහුවේ නෑ! හරි හැටි පොර නැති උන නිසා ලැබුන වී මලු ගාන අඩුයි!
    මේ කන්නේ කොම්පෝස්ට් එක්ක දුන්නු ජෛව පෝර ගැහුවා!මෙදා කන්නේ ගැන ඉතින් ඉස්සරහට තමා බලන්න ඕන!
    එල එල 👍

    Hari tharuna un gamuko. 80% vithara kello inne dan.. unta puluvanda tractor elavana.. niyaraval mada thiyanna 😂
    අමතක වුණා නේ අපිට 👇

    ------ Post added on Jun 12, 2022 at 7:30 PM