අත්හැර දැමූ කුඹුරු වසර පහකට රජයට

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    පෝර දහ ගුණයකටත් වඩා මිල ගියා ම කොහොමද ගොවියො කුඹුරු කරන්නෙ. මිනිස්සු මාර විදියට අසරණ කරනවා මේ ආණ්ඩු හැතිකරේ.
     
    • Like
    Reactions: amila.madushan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අස්වැන්න වෙනදා තරම් නැතත් ටිකක් හරි ලැබෙයි නේ. අත ඇරිය කියන්නේ මුකුත්ම නෑ
    mehemane muchn nikam pala hitawenne goyam kapenne nane.

    wiyadam yanawa. ewa aswannen cover une nathnam athin padui.

    ekai minissu waga nokaranne.
     
    • Like
    Reactions: amila.madushan