අත්‍යවශ්‍ය_ඖෂධ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අත්‍යවශ්‍ය_ඖෂධ

ඊයේ රෑ සිට පාලන මිලට යටත්වූ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 මෙන්න

002.jpg


පැරසිටමෝල් - 1.30ඇමොක්සිලීන් - 35.40
ලොසාටන් - 7.35 ඇටනොලොල්- 4.40

ඊයේ රෑ සිට පාලන මිලට යටත්වූ
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 මෙන්න

ඊයේ (21) මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවේ රෝගී ජනතාවට නිරන්තරයෙන් අත්‍යවශ්‍ය වන ඖෂධ වර්ග 48 කට පාලන මිලක් නියම කර ඇත.
ඒ අනුව නිතරම භාවිත කරන පැරසිටමෝල්, ඇමොක්සිලීන් හා අධි රුධිර පීඩනය, දියවැඩියාව ඇතුළු නිතිපතා ඖෂධ ලබාගතයුතු රෝග රැසකට මෙම මිල පාලනය බලපාන අතර
එම රෝග තත්වයන් සහිත පුද්ගලයන්ට විශේෂ සහනයක් සැලසී ඇත.




ඒ අනුව මින් ඉදිරියට ඖෂධ සැල් කිසිවක පහත සඳහන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පාලන මිලට වැඩියෙන් අලෙවි කරන්නට බැරිය.
උපරිම මිල නියම කිරීමේ මෙම ගැසට් පත‍්‍රයට සෞඛ්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමා ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය අත්සන යොදන ලදි.

එම ඖෂධ වර්ග 48 පහත පරිදිය.

drug1.jpg

 
Last edited:
  • Like
Reactions: BonziBUDDY

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් අපිට පේනව රාජිත සේනාරන්ත, පොනිල්ගේ බෙල්ල මුලින්ම කපා දමා අගමැති වෙන්ඩ ඉතා අසන්නයි.ඔහොම යන් බොහොම සන්තොසයි.