අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද?

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඇත්තෙන්ම මේ වගේ උපුටා ගැනීමක් සිදුකිරීමේදී එය උපුටාගත් මූලාශ්‍ර සඳහන් කරනවානම් එය වැදගත්. ඒ වගේම එයයි මිනිසත් කම. යම් කිසි පුද‍්ගලයෙක් මෙවන් ලිපියක් ලියන්න වචන පවා ගලපන්න යම් වෙහෙසක් ගන්නව. එලෙස වෙහෙස මහන්සි් වී ලිපියක් ලියන්නෙ පාඨක ඔබගේ දැනුම තව තවත් වැඩිදියුණු කිරීමට. එය එම ලිපිය ලියනු ලබන පුද්ගලයාගේ සතුටක් හේතුවෙන්. ‍එම ලිපිය කෙතරම් පුද්ගලයන් උපුටා ගැනීම් සිදුකර තමන් දන්නා වෙබ් අඩවි වල පළකිරීම කිසිම ගැටලූවක් නෑ. නමුත් එම ලිපිය උපුටාගත් මූලාශ්‍ර, එම ලිපිය ලියූ ලේඛකයා සඳහන් කිරීම මිනිසත් කමයි. එයින් ලේඛකයා ප්‍රසිද්ධියක් කිසිසේත්ම බලාපොරොත්තු නොවන අතර එහෙත් ලේඛකයා දිරිමත් කිරීමක් එහිදී සිදුවනු ඇත. ‍

    මෙම ලිපිය මෙහි පළකළ පුද්ගලයා මෙම ලිපිය කිසිදු වෙනස් කිරීමක් සිදු නොකොට මෙය තමන් විසින්ම ලියුවක් මෙන් මෙහි පළකර ඇති අතර මා මෙය දුටුවේ අහම්බයෙනි.නමුත් මට මෙම ලිපිය කියවීමේදී ඉමහත් දුකක් ඇති වූයේ මෙම ලිපිය උපුටා ගැනීම පිළිබඳව කිසිදු සටහනක් මෙම පුද්ගලයා සඳහන් කර නොමැති බවයි.

    මෙම ලිපිය ලියන ලද්දේ මවිසින් වන අතර එම දැනුම ඔබ අතර බෙදා හැරීම අගය කොට සලකමි. මක් නිසාද යත් මගේ අරමුණත් මෙම දැනුම සෑම දෙනා අතරම බෙදාහැරීමයි. නමුත් එලෙස උපුටා ගැනීම් සිදුකිරීමේදී මූලාශ්‍ර පිළිබඳ දැනුවත් කිරීම මිනිසත් බවයි..

    "මෙම ලිපියේ මූලාශ්‍ර ලිපිය trickslanka වෙබ් අඩවියේ ඔබේ අත්‍යාවශයම ෆයිල්ස් ඔබේ අතින් delete උනාද? මළා! දැන් මොකෝ කරන්නෙ. දුක්වෙන්න එපා මෙන්න ඒකට සාර්ථක පිළියමක්.." යන මැයෙන් පළකළ අතර ඒ සඳහා මෙතනින් ඔබට යොමු විය හැක.

    http://www.trickslanka.com/2011/05/delete.html


    ඔබගෙන් හෝ යම් දෙයක් මා ඉගෙන ගත්තානම්.එම වටිනා දැනුම තව නොදන්නාඅය හා බෙදා ගැනීම සදහා පමණක් මා විසින් එසේ කරන ලද අතර එසේ කිරීමෙන් මා හට මොනයම් ආකාරයෙන් හෝ ලාභ ප්‍රයෝජනයක් නැතිබවත්, (ඒ සදහා මගේ වටිනා කාලය පමණක් වැය වේ)හුදෙක්ම දැනුම බෙදාගැනීමේ අරමුණ පමණක් බවත් ඔබ සැමටම ඉතා කාරුණිකව අවධාරණය කර සිටිමි.

    ඔබ සැමටම අනේකවාරයක් ස්තුතියි............


    මට එළකිරි ඒකෙන දාන Post වලට ගෙවන්නේ නැ Macho....
    ඔයා මීට පස්සේ මේකටත් දාපන්කෝ ...වැඩේ ඉවරනේ ....

    අයෙමත් Thank of Lot ඔයාට.
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මාතර කිඹුලා;10151157 said:
    අනේ බන් මේ විදිහට ෆයිල් ඩිලීට් කළාට වැඩක් නෑනේ ආයි ගන්න බැරිවෙන්න ෆයිල් ඩිලීට් කරන විදිහක් කියාපන්කෝ ???
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එළමකිරි මචෝ....
     
    May 18, 2011
    9
    0
    0
    ඔබගෙන් හෝ යම් දෙයක් මා ඉගෙන ගත්තානම්.එම වටිනා දැනුම තව නොදන්නාඅය හා බෙදා ගැනීම සදහා පමණක් මා විසින් එසේ කරන ලද අතර එසේ කිරීමෙන් මා හට මොනයම් ආකාරයෙන් හෝ ලාභ ප්‍රයෝජනයක් නැතිබවත්, (ඒ සදහා මගේ වටිනා කාලය පමණක් වැය වේ)හුදෙක්ම දැනුම බෙදාගැනීමේ අරමුණ පමණක් බවත් ඔබ සැමටම ඉතා කාරුණිකව අවධාරණය කර සිටිමි.

    ඔබ සැමටම අනේකවාරයක් ස්තුතියි............


    මට එළකිරි ඒකෙන දාන Post වලට ගෙවන්නේ නැ Macho....
    ඔයා මීට පස්සේ මේකටත් දාපන්කෝ ...වැඩේ ඉවරනේ ....

    අයෙමත් Thank of Lot ඔයාට.

    නෑ මචං අපි දන්නව මේකෙන් සත 5ක ලාභයක් නෑ කියල සහ කරන්නෙ දැනුම තවත් අය සඳහා බෙදිම අරමුණු කරන් පමණක් බවත්.නමුත් මචං මම කිව්වෙ මූලාශ්‍ර පිළබඳ පුංචියට දැනුවත් කිරීමක් දාන්න. නැතුව ඔබ මේ කරන දේට අපි කිසිම ලෙසකින් විරුද්ධ නෑ. ඔබ මේ කරන්නෙ විශාල සේවයක්. ඒ සේවය පිළිබඳව අපේ ස්තූතිය. අර පුංචි අඩුවත් හදාගත්තොත් ඔබේ මේ සේවයේ වටිනාකම තවත් ඉහළයි. මොනා උනත් ගින්දර කොල්ලෝ. මම දැක්ක කොල්ල වැරැද්ද දැනටමත් හදාගෙන කියල. එළකිරි!;)