අත් අකුරු වගේ ෆොන්ට්
මචං අතින් වැල් අකුරු ලියපුවම තියෙනව වගේ ෆොන්ට් එකක් නැද්ද.
18 - ඉසිවර
22 - ආලකමන්දා
26 - දිසාපාමොක්
මේ වගේ ෆොන්ට් හෙව්ව. තිබුනෙ නෑ...
තියෙන කෙනෙක් ඉන්නවනම් මගේ නම ලියල ලෝගෝ එකක් හදාගන්න ඕනේ...
උදව්වක් කරපල්ලකෝ