අත් අකුරු වගේ ෆොන්ට්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අත් අකුරු වගේ ෆොන්ට්

    මචං අතින් වැල් අකුරු ලියපුවම තියෙනව වගේ ෆොන්ට් එකක් නැද්ද.
    18 - ඉසිවර
    22 - ආලකමන්දා
    26 - දිසාපාමොක්
    sampurna-akuru-pela_08.jpg

    sampurna-akuru-pela_09.jpg


    මේ වගේ ෆොන්ට් හෙව්ව. තිබුනෙ නෑ...
    තියෙන කෙනෙක් ඉන්නවනම් මගේ නම ලියල ලෝගෝ එකක් හදාගන්න ඕනේ...
    උදව්වක් කරපල්ලකෝ
    Z
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    mawbima paththare aran eke thiyanawa oya font use karala hadapu headline, add wage ewa. ewain ubata ona a kuru kapagena eka koleka paste karan scan karala illustrator walin edala hada ganin. loku gemak ne. nathnam salli deela ganin.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ fonts ගන්න සල්ලි දෙන්න ඕනේ බන්:no::no:

    ඉතන් බන් ලක්ශ ගානක් වෙන්න ඇති නේද ෆොන්ට් එක
    කවුරුහරි ඕක බිස්නස් එකකට නේ හදල විකුනන්නෙ එහෙම එකක් සල්ලි දීල ගනින් බන්
    කවුරු හරි මහන්සිවෙලා හදල තියන එකක් ෆ්‍රී හොයන්නෙ ඇයි
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඉතන් බන් ලක්ශ ගානක් වෙන්න ඇති නේද ෆොන්ට් එක
    කවුරුහරි ඕක බිස්නස් එකකට නේ හදල විකුනන්නෙ එහෙම එකක් සල්ලි දීල ගනින් බන්
    කවුරු හරි මහන්සිවෙලා හදල තියන එකක් ෆ්‍රී හොයන්නෙ ඇයි

    Yako Manda Free Hoyanne. Oya thread eka dapu ekagen ahapan. Math oya font tika ganna oya fonts Design karana Eunagen ahuwa.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Bump කරපු ඔක්කොටම තෑන්ක්ස්... සල්ලි තියෙනවනම් ෆ්‍රී හොයන්නෙ නැහැනේ.... :(:(:no::no:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    mamath hewwa pana damagena...
    Kapila Ayyath qwa uuth illala illala barima thena salli dila aral..Serial key akak akka install file akaklu thyene one user....
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    mamath hewwa pana damagena...
    Kapila Ayyath qwa uuth illala illala barima thena salli dila aral..Serial key akak akka install file akaklu thyene one user....

    ෆොන්ට් එක තියෙනවනම් මගේ නම ටයිප් කරල BMP එකක් එවපංකෝ Transparent Background එක්ක
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ෆොන්ට් එක ලැබුනොත් මටත් දීපං මචං. මමත් කාළයක ඉදන් ඔය වගේ එකක් හොයනවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Bump කරපු ඔක්කොටම තෑන්ක්ස්... සල්ලි තියෙනවනම් ෆ්‍රී හොයන්නෙ නැහැනේ.... :(:(:no::no:

    ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ෆිසික්ස් ගුරුවරුයෙක් සල්ලි නෑ කියනවා :(
    අපි ගැන කවර කතාද :nerd: