මේක මට කෙල්ල දුන්නේ ගිෆ්ට් එකක් විදියට , බ්ලින්ක් එකෙන් අරන් තිබ්බේ.
ගාන අවුරුදු 3 විතර කලින් රු.24,000 වගේ උනා.
දැන් කීයද දන්නේ නෑ.
![]()
මේ සෙට් එක ගත්තේ ලගදි , ලා නිල් පාට එකයි , කලුයි කහයි එකයි ගත්තේ මෙහෙන් , ලා නිල් පාට එක කෙල්ලට ගත්තේ ගිෆ්ට් එකක් විදියට.------ Post added on Dec 23, 2023 at 5:37 PM
ලන්කාවේ කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ බ්ලින්ක් ඉන්ටනැශනල්.
මැද තියන දෙක මම සවුදි වල කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ.
ඔක්කොටම ලක්ශ 2 පැන්නා.
![]()
![]()
අනිවා මම බලන්නම් මචන්.Nice .
Next time ,mud master හරි gravity master එකක් ගන්න මචං.
Same as gshock බං.අනිවා මම බලන්නම් මචන්.
කැස්යියෝ ප්රෝට්රෙක් සීරීස් එක ගැන මොකද හිතන්නේ ?
එලකිරි , බලමු ඊලගපාර උබ කිව්ව එක.Same as gshock බං.
Protrec පොඩ්ඩක් camping ඇන්ඩ් hicking oriented.
meka tikak bulky neda bn side view eka baluwama? offer ekak tibba 700$ walata. gannwada kiyala baluweSide view
View attachment 221492
View attachment 221493
Clasp eke rachet mechanism eka .
------ Post added on Dec 23, 2023 at 5:30 PM
View attachment 221494
Meka nam maath adamai dakke . Kawadawath ahala thibuneth na
3rd party Strap eka daanawa nam level 2 Kata fit karanna puluwan
------ Post added on Dec 23, 2023 at 5:32 PM
13.4mm . Including domed crystal.meka tikak bulky neda bn side view eka baluwama? offer ekak tibba 700$ walata. gannwada kiyala baluwe
uba keeyatada gatte e dawaswala?
13.4mm . Including domed crystal.
11.5mm wage wenne case only height eka.
Height ekata nam shape. Habai meka tikak weight eka nam wadee. 157g.
Eka tikak athata Danna weight ekak.
700usd nam shape gaana meka MSRP 1000usd.
Man gaththe 236,000lkr Kata. Including 20% discount. 670usd wage wuna e kaale
------ Post added on Dec 23, 2023 at 8:50 PM
Nico Leonard ge ultimate 5000usd collection eke feature karapu dive watch eka thamai mido oceanstar tribute kiyanne.
Porath recommend Kala kiyanne wena kagenwath recommendations ooni na
------ Post added on Dec 23, 2023 at 8:57 PM
Ahuwata tharaha wenna epa. Ai ban ekama brand eken ekama widiye watches ganne?මේක මට කෙල්ල දුන්නේ ගිෆ්ට් එකක් විදියට , බ්ලින්ක් එකෙන් අරන් තිබ්බේ.
ගාන අවුරුදු 3 විතර කලින් රු.24,000 වගේ උනා.
දැන් කීයද දන්නේ නෑ.
![]()
මේ සෙට් එක ගත්තේ ලගදි , ලා නිල් පාට එකයි , කලුයි කහයි එකයි ගත්තේ මෙහෙන් , ලා නිල් පාට එක කෙල්ලට ගත්තේ ගිෆ්ට් එකක් විදියට.------ Post added on Dec 23, 2023 at 5:37 PM
ලන්කාවේ කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ බ්ලින්ක් ඉන්ටනැශනල්.
මැද තියන දෙක මම සවුදි වල කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ.
ඔක්කොටම ලක්ශ 2 පැන්නා.
![]()
![]()
blue color dial ekak tama hoyane machn,Longines wala ladies collection eka hondai.
Mage other suggestions.
Tissot lady heart
View attachment 221501
Mido rain flower
View attachment 221502
Oris artelier 33mm
View attachment 221503
------ Post added on Dec 23, 2023 at 9:22 PM
MAURICE LACROIX Aikon Quartz Date 35mm
View attachment 221504
------ Post added on Dec 23, 2023 at 9:28 PM
Meka poddak sports look ekak thiyna ekak me.blue color dial ekak tama hoyane machn,
30-32mm tama max dial size. 34 loku wadi weida manda bn.
https://www.longines.com/en-us/p/watch-conquest-l3-377-4-96-6
mekath amuthu gathiyk tynawa neda bn, wife ta podak katha krla blnwa bn. meka surprise krna bari seen ekk wage.Meka poddak sports look ekak thiyna ekak me.
Prima Luna eka honda nadda meeta wada?
https://www.longines.com/watches/classic/elegance/primaluna
කැසියෝ ජී ශොක් කියන්නේ මම වොචස් වලින් ආසම සීරීස් එක මචන් , පොඩි කාලේ ඉදන් යූස් කරපු කිසිම කැසියෝ එකක් අද වෙනකම් මාව ඩිසපොයින්ට් කරලා නෑ.Ahuwata tharaha wenna epa. Ai ban ekama brand eken ekama widiye watches ganne?
Katu oralosu walata asa nadda?කැසියෝ ජී ශොක් කියන්නේ මම වොචස් වලින් ආසම සීරීස් එක මචන් , පොඩි කාලේ ඉදන් යූස් කරපු කිසිම කැසියෝ එකක් අද වෙනකම් මාව ඩිසපොයින්ට් කරලා නෑ.
පොඩි කාලේ ජී ශොක් වලට ආස උනත් ගන්න සල්ලි තිබ්බේ නෑ , දැන් පොඩ්ඩක් ගේමක් ගහලා කීයක් හරි හොයන් පොඩි කාලේ ජී ශොක් ගන්න බැරිව හිටපු ඇරියස් එක කවර් කරා.
කටු ඒවට ආසයි මම හැබැයි කීපෙකට විතරයි , ඉස්සරහට ඇරියස් කවර් කරනවා මචන් , කටු එවත් ගන්න ඉන්නේ.Katu oralosu walata asa nadda?
man oke anthi paththa mama nan digital watches walata asama na
@GHost_94 & @Mr.Thor meka issara nan echchara watinne na. Eth dan mewath ganan. Mage wife ge thaththa ta gift1k hambuna ekak. Swiss wala adukule watch brands neda mewa?
swiss military by chrono smp34056
![]()
------ Post added on Dec 23, 2023 at 10:40 PM
මේක young brand එකක් මචං. මේවා තමයි ( swiss military by hanova, chrono , Wenger, victorynox , Mondaine වගේ brands) ස්විට්ස්ලන්තයේ mall watches විදියට තියෙන්නේ.