අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Side view
    IMG_20231223_172741.jpg

    IMG_20231223_172915.jpg

    Clasp eke rachet mechanism eka .
    ------ Post added on Dec 23, 2023 at 5:30 PM

    IMG_20231223_172848.jpg

    Meka nam maath adamai dakke . Kawadawath ahala thibuneth na
    3rd party Strap eka daanawa nam level 2 Kata fit karanna puluwan
    ------ Post added on Dec 23, 2023 at 5:32 PM
     
    • Love
    Reactions: Mr.Thor

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මට කෙල්ල දුන්නේ ගිෆ්ට් එකක් විදියට , බ්ලින්ක් එකෙන් අරන් තිබ්බේ.
    ගාන අවුරුදු 3 විතර කලින් රු.24,000 වගේ උනා.
    දැන් කීයද දන්නේ නෑ.

    IMG-20231223-172508.jpg

    මේ සෙට් එක ගත්තේ ලගදි , ලා නිල් පාට එකයි , කලුයි කහයි එකයි ගත්තේ මෙහෙන් , ලා නිල් පාට එක කෙල්ලට ගත්තේ ගිෆ්ට් එකක් විදියට.
    ලන්කාවේ කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ බ්ලින්ක් ඉන්ටනැශනල්.
    මැද තියන දෙක මම සවුදි වල කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ.
    ඔක්කොටම ලක්ශ 2 පැන්නා.

    IMG-20231030-161520.jpg

    IMG-20231030-161223.jpg
    ------ Post added on Dec 23, 2023 at 5:37 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Nice .

    Next time ,mud master හරි gravity master එකක් ගන්න මචං.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nice .

    Next time ,mud master හරි gravity master එකක් ගන්න මචං.
    අනිවා මම බලන්නම් මචන්.
    කැස්යියෝ ප්‍රෝට්‍රෙක් සීරීස් එක ගැන මොකද හිතන්නේ ?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    අනිවා මම බලන්නම් මචන්.
    කැස්යියෝ ප්‍රෝට්‍රෙක් සීරීස් එක ගැන මොකද හිතන්නේ ?
    Same as gshock බං.
    Protrec පොඩ්ඩක් camping ඇන්ඩ් hicking oriented.
     
    • Love
    Reactions: akilar25

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Side view
    View attachment 221492

    View attachment 221493
    Clasp eke rachet mechanism eka .
    ------ Post added on Dec 23, 2023 at 5:30 PM

    View attachment 221494
    Meka nam maath adamai dakke . Kawadawath ahala thibuneth na
    3rd party Strap eka daanawa nam level 2 Kata fit karanna puluwan
    ------ Post added on Dec 23, 2023 at 5:32 PM
    meka tikak bulky neda bn side view eka baluwama? offer ekak tibba 700$ walata. gannwada kiyala baluwe 😁

    uba keeyatada gatte e dawaswala?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    meka tikak bulky neda bn side view eka baluwama? offer ekak tibba 700$ walata. gannwada kiyala baluwe 😁

    uba keeyatada gatte e dawaswala?
    13.4mm . Including domed crystal.
    11.5mm wage wenne case only height eka.
    Height ekata nam shape. Habai meka tikak weight eka nam wadee. 157g.
    Eka tikak athata Danna weight ekak.

    700usd nam shape gaana meka MSRP 1000usd.
    Man gaththe 236,000lkr Kata. Including 20% discount. 670usd wage wuna e kaale
    ------ Post added on Dec 23, 2023 at 8:50 PM

    Nico Leonard ge ultimate 5000usd collection eke feature karapu dive watch eka thamai mido oceanstar tribute kiyanne.
    Porath recommend Kala kiyanne wena kagenwath recommendations ooni na😅
    ------ Post added on Dec 23, 2023 at 8:57 PM
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    13.4mm . Including domed crystal.
    11.5mm wage wenne case only height eka.
    Height ekata nam shape. Habai meka tikak weight eka nam wadee. 157g.
    Eka tikak athata Danna weight ekak.

    700usd nam shape gaana meka MSRP 1000usd.
    Man gaththe 236,000lkr Kata. Including 20% discount. 670usd wage wuna e kaale
    ------ Post added on Dec 23, 2023 at 8:50 PM

    Nico Leonard ge ultimate 5000usd collection eke feature karapu dive watch eka thamai mido oceanstar tribute kiyanne.
    Porath recommend Kala kiyanne wena kagenwath recommendations ooni na😅
    ------ Post added on Dec 23, 2023 at 8:57 PM

    balamu rolex ekak gannakal mukuth ganne ba kiyala hithan hitiye, kudu gahuwa wage inna bane bn 🥲

    wife ta watch ekak aran denna one bn birthday ekata. around 1500$ budget wage. longines dress watch ekak baluwa, london transit eke innakota. ekath hodai wage. any other recommendations?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    මේක මට කෙල්ල දුන්නේ ගිෆ්ට් එකක් විදියට , බ්ලින්ක් එකෙන් අරන් තිබ්බේ.
    ගාන අවුරුදු 3 විතර කලින් රු.24,000 වගේ උනා.
    දැන් කීයද දන්නේ නෑ.

    IMG-20231223-172508.jpg

    මේ සෙට් එක ගත්තේ ලගදි , ලා නිල් පාට එකයි , කලුයි කහයි එකයි ගත්තේ මෙහෙන් , ලා නිල් පාට එක කෙල්ලට ගත්තේ ගිෆ්ට් එකක් විදියට.
    ලන්කාවේ කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ බ්ලින්ක් ඉන්ටනැශනල්.
    මැද තියන දෙක මම සවුදි වල කැසියෝ ඒජන්ට්ගෙන් ගත්තේ.
    ඔක්කොටම ලක්ශ 2 පැන්නා.

    IMG-20231030-161520.jpg

    IMG-20231030-161223.jpg
    ------ Post added on Dec 23, 2023 at 5:37 PM
    Ahuwata tharaha wenna epa. Ai ban ekama brand eken ekama widiye watches ganne?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Longines wala ladies collection eka hondai.
    Mage other suggestions.
    Tissot lady heart
    T0502071711705--1--1592215974.jpeg

    Mido rain flower
    Monaco-MIDO-Rainflower-Ladies-Watch-M043.207.16.131.00.jpg

    Oris artelier 33mm
    Oris-Artelier-Date-Diamonds-01-561-7724-4051-07-8-17-79_main.jpg

    ------ Post added on Dec 23, 2023 at 9:22 PM

    MAURICE LACROIX Aikon Quartz Date 35mm
    IMG_20231223_212726.jpg

    ------ Post added on Dec 23, 2023 at 9:28 PM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Longines wala ladies collection eka hondai.
    Mage other suggestions.
    Tissot lady heart
    View attachment 221501

    Mido rain flower
    View attachment 221502

    Oris artelier 33mm
    View attachment 221503
    ------ Post added on Dec 23, 2023 at 9:22 PM

    MAURICE LACROIX Aikon Quartz Date 35mm
    View attachment 221504
    ------ Post added on Dec 23, 2023 at 9:28 PM
    blue color dial ekak tama hoyane machn,

    30-32mm tama max dial size. 34 loku wadi weida manda bn.

    https://www.longines.com/en-us/p/watch-conquest-l3-377-4-96-6
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ahuwata tharaha wenna epa. Ai ban ekama brand eken ekama widiye watches ganne?
    කැසියෝ ජී ශොක් කියන්නේ මම වොචස් වලින් ආසම සීරීස් එක මචන් , පොඩි කාලේ ඉදන් යූස් කරපු කිසිම කැසියෝ එකක් අද වෙනකම් මාව ඩිසපොයින්ට් කරලා නෑ.
    පොඩි කාලේ ජී ශොක් වලට ආස උනත් ගන්න සල්ලි තිබ්බේ නෑ , දැන් පොඩ්ඩක් ගේමක් ගහලා කීයක් හරි හොයන් පොඩි කාලේ ජී ශොක් ගන්න බැරිව හිටපු ඇරියස් එක කවර් කරා.
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    කැසියෝ ජී ශොක් කියන්නේ මම වොචස් වලින් ආසම සීරීස් එක මචන් , පොඩි කාලේ ඉදන් යූස් කරපු කිසිම කැසියෝ එකක් අද වෙනකම් මාව ඩිසපොයින්ට් කරලා නෑ.
    පොඩි කාලේ ජී ශොක් වලට ආස උනත් ගන්න සල්ලි තිබ්බේ නෑ , දැන් පොඩ්ඩක් ගේමක් ගහලා කීයක් හරි හොයන් පොඩි කාලේ ජී ශොක් ගන්න බැරිව හිටපු ඇරියස් එක කවර් කරා.
    Katu oralosu walata asa nadda?

    man oke anthi paththa mama nan digital watches walata asama na

    @GHost_94 & @Mr.Thor meka issara nan echchara watinne na. Eth dan mewath ganan. Mage wife ge thaththa ta gift1k hambuna ekak. Swiss wala adukule watch brands neda mewa?

    swiss military by chrono smp34056
    SMP34056.01.jpg

    ------ Post added on Dec 23, 2023 at 10:40 PM
     
    • Like
    Reactions: Mr.Thor

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Katu oralosu walata asa nadda?

    man oke anthi paththa mama nan digital watches walata asama na

    @GHost_94 & @Mr.Thor meka issara nan echchara watinne na. Eth dan mewath ganan. Mage wife ge thaththa ta gift1k hambuna ekak. Swiss wala adukule watch brands neda mewa?

    swiss military by chrono smp34056
    SMP34056.01.jpg

    ------ Post added on Dec 23, 2023 at 10:40 PM
    කටු ඒවට ආසයි මම හැබැයි කීපෙකට විතරයි , ඉස්සරහට ඇරියස් කවර් කරනවා මචන් , කටු එවත් ගන්න ඉන්නේ.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93

    @GHost_94 & @Mr.Thor meka issara nan echchara watinne na. Eth dan mewath ganan. Mage wife ge thaththa ta gift1k hambuna ekak. Swiss wala adukule watch brands neda mewa?

    swiss military by chrono smp34056
    SMP34056.01.jpg

    ------ Post added on Dec 23, 2023 at 10:40 PM
    මේක young brand එකක් මචං. මේවා තමයි ( swiss military by hanova, chrono , Wenger, victorynox , Mondaine වගේ brands) ස්විට්ස්ලන්තයේ mall watches විදියට තියෙන්නේ.
    Not bad watches. But not remarkable or exceptional. Fossil වගේ තමයි.