අතාවුදලාගේ_ආයෝජන.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අතාවුදලාගේ_ආයෝජන.

    අතාවුදලාගේ ආයෝජන.......


    image_3d1faa8f21.jpg





    මීට වසර කීපයකට පෙර කැනඩාවේ වෙසෙන මාගේ මිත්‍රයෙක් ඔහුගේ මුදල් යොදවා ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කලේය​. ඔහු තම ව්‍යාපාරය කෑගල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට අදහස් කල නමුත් මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ නම් අතාවුද සෙනෙවිරත්න නම් දේශපාලකයාට රුපියල් මිලියන 10 පගාවක් දිය යුතු බව දන්වන ලදි. තවද මේ කාලයේදී අතාවුද සෙනෙවිරත්නට අල්ලස් නොදුන් කෑගල්ලේ එක් ජල නල ව්‍යාපෘතියක් අතාවුද සෙනෙවිරත්න විසින් තම මැරයන් යොදවා විනාශ කරන ලදි. මේ නිසා මගේ මිතුරා ලංකාවේ මුදල් ආයෝජනය නොකොට වෙනත් රටකට තම ව්‍යාපාරය ගෙන ගියේය​. ලංකාවට ලැබිය යුතුව තිබූ දේශීය වියාපාරයක් මෙන්ම රැකියා 200 පමණ නොලැබී ගියේ මෙවැනි මංකොල්ලකාරී දේශපාලකයන් නිසාය​.

    මේ එක් කතාවක් පමණි. මෙවැනි කතා තව කොපමණ ..?




    උ.ගැ._ transyl2014.blogspot.com
    වෛද්‍ය රුවන් එම් ජයතුංග.
     
    • Like
    Reactions: tha123 and Opinion

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මු විතරක් නෙවෙයි, මහීපාල, සියබලපිටිය ඔක්කොම උන්ට මොනවා හරි දෙන්න ඕනි මෙහෙ වැඩක් කරනවනම්...
    සිරාවටම මුන් පෙරේතයෝ, පෙරේත තට්ටුව නැත්නම් වැඩක් කරගන්න බෑ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කාලකන්ණි බලු හැත්ත රටේ තියෙන දේ හුරන් කනවා මදිවට එන දේවලුත් නැති කරනවා
    මම ඒකයි කියන්නේ ම කුණු හැත්ත සුද්ද කරන්නම ඕන, වෙන මොනවත් ඕනේ නැ ම හිගන පරයෝ ටික ඉස්සෙල්ලම අයින් කරලා ඉන්න ඕන ම රට හදන්න
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy


    ඔන්න ඔය කාලකන්නිය බලපල්ලකො, ලේජ්ජ නෙතුව කියනවනේ වාහනේ ගැන තව weda දාලත් පෙන්නනවා මහන්සියෙන් හම්බ කරපු දේවල් වගේ, කාලකන්ණි පිංගුත්තර හැත්ත, කෝටි ගානක් tax රටේ කොච්චර අඩුපාඩු තියෙනවද ?
    මුන් 225 මේකෙන් අතු ගාල දාන්නම ඕන
    ම කලක්න්නියෝ අතුගාන ඕන එකෙක්ට පොල්පිත්තකට හරි 2020 ජන්දේ දෙනවා[/
    SIZE]
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    අපේ දේශපාලකයෝ මේ වගේ ජරා වෑඩ කරන්නේ නෑ මේක තනිකරම මඩ. අපේ දේශපාලකයෝ රටට ආදරෙයි හිතන්නේම මහජනතාව ගෑන. අර ඉන්වෙස්ට් කරන්න ආපු කෙනාට තිබ්බ වෙන අවුලක් නිසා ඒක අපේ හොද දේශපාලකයොන්ගේ නමට ගාවල මඩක් ඝහන්න කරපු වෑඩක්. රටේ ජනතාව උනත් දන්නාව අපේ දේශපාලකයෝ ඉතා හොදයො අවංකයි කියල ඒක නිසානේ පසුගිය අවුරුදු 70 එකම කට්ටයක් පත් කරමින් අපේ රට තව තව දියුණු කරන්න කියල ජන වරම් දෙන්නේ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපේ දේශපාලකයෝ මේ වගේ ජරා වෑඩ කරන්නේ නෑ මේක තනිකරම මඩ. අපේ දේශපාලකයෝ රටට ආදරෙයි හිතන්නේම මහජනතාව ගෑන. අර ඉන්වෙස්ට් කරන්න ආපු කෙනාට තිබ්බ වෙන අවුලක් නිසා ඒක අපේ හොද දේශපාලකයොන්ගේ නමට ගාවල මඩක් ඝහන්න කරපු වෑඩක්. රටේ ජනතාව උනත් දන්නාව අපේ දේශපාලකයෝ ඉතා හොදයො අවංකයි කියල ඒක නිසානේ පසුගිය අවුරුදු 70 එකම කට්ටයක් පත් කරමින් අපේ රට තව තව දියුණු කරන්න කියල ජන වරම් දෙන්නේ

    :yes::yes::yes:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කාලකන්ණි බලු හැත්ත රටේ තියෙන දේ හුරන් කනවා මදිවට එන දේවලුත් නැති කරනවා
    මම ඒකයි කියන්නේ ම කුණු හැත්ත සුද්ද කරන්නම ඕන, වෙන මොනවත් ඕනේ නැ ම හිගන පරයෝ ටික ඉස්සෙල්ලම අයින් කරලා ඉන්න ඕන ම රට හදන්න

    අනිවා.....:yes:
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    අපෝ මේ වේ$&@ පුතාල ඔක්කොම එකයි.
    මහීපාලය උගෙ ගෑස් ස්ටේශන් එක පාරට යන හින්ද කෑගල්ල බයිපාස් එක හදන එක සෑහෙන්න කල් යැව්ව. අන්තිමට ගෑස් ස්ටේශන් එකෙන් ඉඩ ගන්නව වෙනුවට එහා පැත්තෙ ඇල පොඩි කරල ඒකෙන් ඉඩ ගත්ත. දැන් ඉතින් පොඩි වැස්සකටත් පාරට වතුර දානව.
    ඕවගේ මහ කාලකන්නි තම්න්ගෙ ගමට නගරයට වැඩක් වෙන්නවත් නොදුන්න දේස පාලුවො රෑනක් ඉන්න නගරයක් තමයි කෑගල්ල කියන්නෙ. ලස්සන නගරයක්. හැබැයි ඉන්න බල්ලො මේ නැගරෙ ගොඩ එන්න දෙන්නෙ නෑ