අතාවුදලාගේ_ආයෝජන.
මීට වසර කීපයකට පෙර කැනඩාවේ වෙසෙන මාගේ මිත්‍රයෙක් ඔහුගේ මුදල් යොදවා ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කලේය. ඔහු තම ව්‍යාපාරය කෑගල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට අදහස් කල නමුත් මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ නම් අතාවුද සෙනෙවිරත්න නම් දේශපාලකයාට රුපියල් මිලියන 10 පගාවක් දිය යුතු බව දන්වන ලදි. තවද මේ කාලයේදී අතාවුද සෙනෙවිරත්නට අල්ලස් නොදුන් කෑගල්ලේ එක් ජල නල ව්‍යාපෘතියක් අතාවුද සෙනෙවිරත්න විසින් තම මැරයන් යොදවා විනාශ කරන ලදි. මේ නිසා මගේ මිතුරා ලංකාවේ මුදල් ආයෝජනය නොකොට වෙනත් රටකට තම ව්‍යාපාරය ගෙන ගියේය. ලංකාවට ලැබිය යුතුව තිබූ දේශීය වියාපාරයක් මෙන්ම රැකියා 200 පමණ නොලැබී ගියේ මෙවැනි මංකොල්ලකාරී දේශපාලකයන් නිසාය.
මේ එක් කතාවක් පමණි. මෙවැනි කතා තව කොපමණ ..?
උ.ගැ._ transyl2014.blogspot.com
වෛද්‍ය රුවන් එම් ජයතුංග.
අතාවුදලාගේ ආයෝජන.......