අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
යාළුවා;16866722 said:
මේ වගේ සත පනහේ නිර්මාණයකට කමෙන්ට්ස් දාලා වැඩක් නෑ.......
:yes::yes:
11.gif
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දැං ඉතිං බොලා මෙතන මංගල්ලයක් කතා කොරනවා. මේ මගේ අත්දැකීමක් නෙවෙයි බං......
සුනාමිය වෙච්ච දවස්වල ප්‍රකට පත්‍රකලාවේදියෙක් වුණු කරුණාදාස සූරියාරච්චි මහත්මයා ගේ පුතා ගේ විවාහය යෙදිල තිබ්බා. අපේ පවුලේ අයටත් ආරාධනාවක් ලැබිල තිබුණා.හදිස්සියෙම කසුරි මාමා මගේ පියාට කතා කරල කිව්වා විවාහ උත්සවය නොපැවැත්වෙන බව. මනාල යුවල ඒ මුදල් සුනාමියෙන් විපතට පත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තීරණය කරලා තිබ්බා. ඔය සිද්ධිය මගේ හිතේ තිබුණා සෑහෙන කාලයක්. අන්තිමේ දි ඕක පැහැවලා පුපුරල ගියේ ඔය විදියට තමා.............

:lol: හොඳ වෙලාවට කිවුවේ... මං හිතුවා උඹ ගඟේ පෙරලපු තවත් ඔරුවක් කියලා! :lol:
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අග්ගලා මල්ලට අත දාල
නයි කවා ගන්නේ........??????????? :)


පට්ටයි දත් කිඹුලෝ පට්ටයි!
 

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වර්තමානයේ නයි නැති අග්ගලා මුල් සෙවීම අතිශය දුෂ්කරය :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ නිර්මාණයකට සත පනහේ කමෙන්ට්ස් දාමු.:baffled:

    යාළුවා;16866722 said:
    මේ වගේ සත පනහේ නිර්මාණයකට කමෙන්ට්ස් දාලා වැඩක් නෑ.......

    මිත්‍රවරුණී! මෙය සුපැහැදිළි ඊර්ෂ්‍යාව බව සදහන් කරමි!!(මේක සිදෙයි ආලවකයටයි, සුදු පුංචටයි!):baffled:
    වර්තමානයේ නයි නැති අග්ගලා මුල් සෙවීම අතිශය දුෂ්කරය :yes:
    දවසේ කතාව ය....................:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සාහිත්‍ය නිර්මාණ අගය කරන්න මගේ දැනුම මදි නෙවෙයි කොහෙත්ම නෑ........ ඒත් මට ආවේනික මාගේ මිනුම් දඬු වලට අනුව මේකනම් විශිෂ්ට නිර්මාණයක්........ අදහස ගලපලා තියෙන හැටි නියමයි.....
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    [FONT=&quot]සූ සැට බරණය[/FONT]
    [FONT=&quot]කොමු පිළිය, දුහුල්- සුසුවද[/FONT]
    [FONT=&quot]වාසමූල සුගන්ධයක් හමා ගිය මොහොතක[/FONT]
    [FONT=&quot]නුඹ ඇසීය මගෙන්[/FONT]
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    අහස උසට නැග ගිය
    තුගු විසල් වෘක්ෂය මුල
    බැදුණු හුඹහ දුටිමි.....


    patta
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    account එකක් නැති කාලෙ මේක කියෙව්වේ හදාපු දවසක comment 1ක් දානවා කියල හිතාගෙන .. පට්ටයි වචන ටික මචං
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අනියම් බිරියට ලියූ කවිය (18+ වඩාත් සුදුසුයි!)


    ඉරුණු නයිටිය
    පොඩිවුනු කමිසය, නාස්පුඩු- විනිවිද
    වැනිලා කිරි සුගන්ධයක් හමාගිය මොහොතක
    නුඹ ඇසීය මගෙන්. :love:

    "මොනාද අනී මේකට කරන්නේ අපි
    හදා ගන්නවාද, ඇබෝට් කරල දානවා ද?":confused:

    නුඹේ සැමියා හඳුනමි
    මාගේ නෝනියාගේ හැටිද දනිමි හඳුනමි. :growl:

    "බැරි වෙයි ද ෂේප් එකේ ඕක
    අර මනුස්සයාගේ එකවුන්ට් එකට දාලා
    මැච් එකක් ගහන්ට අපි දෙන්නට?":D:yes:

    කඩාගෙන හැලුණු නුඹේ ළැම දැවටුණු
    කප් බ්‍රා යුගලය
    තරු පෙන්වීය මට
    මෙතෙක් අඳුරේ පින වූ
    රණ හංස යුවල
    පුලුන් පිර වූ තාරා පැටවුන් බව.....:lol::lol:

    "ඇයි අනී! කොහොමද එහෙම කොරලා
    ගමේ කස්ටියට කොහොමද මූන දෙන්නේ
    වරායම දන්නවා
    මගේ මනුස්සයා බෙලහීන පුස්සෙක් වග.....:dull:

    අලුත් නර්ස් කෙල්ල ආපු දා ඉඳන්
    උයා ටිකාක් වෙනස් වෙලා":(

    "ඔයාමනේ කියුවේ
    මාට්ටු වුනාට ලොකු අවුලක් වෙන්නේ නැහැ
    මොය කරෝලයට කොරන්ඩ පුලුවන් දෙයක් නැහැ :rolleyes:
    ඕකා හාබර් එකේට කුස්සියේ කුණු කූඩ ලන්නග පොරකන බල්ලෝ ඉස්සරහත් නැවෙන සයිස් එකේ
    අමුම අමු ^%$@#^%&^යෙක් කියලා....... ":eek::shocked:

    "ඒක වෙනයිනේ මෙයා,
    මේ උයාගෙයි මගෙයි දරුවනේ වස්තුවේ....":confused:

    දහාවල් කෑම පැයේ
    මිල්ක් බාරයට රිංගා
    බිව් ෆලූඩා වල පානය
    ඉස්මොල්ලේ යනු දැණුනි.:sorry:

    උප්පැන්නයත් දෙන්න වෙයි හොඳේ........
    පරිෂ්ෂමෙන්............... :growl:

    හනික පැනලා යමි,
    උසේන් මල්ලියා පරදමින්
    හැංගෙන්නට තැනක් සොයා.

    මොකටද,
    ජොයින්ට් එකවුන්ට් වලින් කාපු බිල්
    මම විතරක් ගෙවන්නේ..............????????? :angry:


    ~එලකිරියේ කිඹුල් වේෂි~:yes:
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ප:ලි:- ෆට්ට කවිය මචෝ...! මැරුම් නොකා දිගටම ලියාපිය!!!!!!!:growl::yes:

    මේ සීන් එක සත්‍ය සිදුවීමක් ද?:confused:
    ඊට පස්සේ ඒ නංගි පැටියාට මොකද වුණේ........?? :sorry: