තෝ කාලගුණ සැලකුවේ කවද්ද??? රට කෑවේ කොතනදීද?? අන්න පොනිල් , කරුපයියා , චං පක ලා කට්ටියම දහා අතේ හොයනවා රට කාපු තැන...
හිතට මාර හැඟීමක් දැනුන බං.
ඒගැන කියන්න වචන නෑ.
මොන තරම් නං නිර්භීත නායකයෙක්ද.
ශෙල් ගහද්දි මැශින් ගන් තියෙන පිරිසක් අතරට කිසිම ආරක්ෂාවක් නැතුව නිකංම විශ්වාසය පමණක් තියාගෙන යන්න තරං ?
මේ වගේ නායකයෙක් අපිට කවද්ද පහල වුනේ.
හැමෝම ඒ සී කාමර වලට වෙලා මාධ්‍යය සාකච්ඡා දීපු අය.
මෙතුමා අව්ව වැස්ස ආරක්ෂාව ජීවිතේ බලන්නැතුව රට වෙනුවෙන් ෆ්‍රොන්ට් ලයින් එකටම ගියා නේ ?
අනේ නිකං පලයං යකෝ යන්න
ෆ්රන්ට් ලයින් එකට ගියා කියල උට රට කන්න අයිතියක් තියෙනවද ? :3
බොරුවට ත්‍රෙඩ් දාන්න මහන්සි වෙන්න එපා
යුද්ධෙ ඉවර කල එකට තමා කලගුණ සැලකුවෙ
යුද්ධෙ ඉවර කලා කියල මැරෙනකංම දීපංකො රට කන්න
උඹවත් කාපු තැන දන්නවනම් ගිහින් උන්ට කියහන්... පව් ඒ නපුංසක රැල... රට කාපු විදිහ චාම් පකාට කෝල් එකක් දාලා හරි කියපන්... උන් තවම හොයනවා.. උදව් කරපන් ලෝල්ලෝ... මැරියන් තෝ
Last edited:






