අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒගොල්ලොන්ට බරපතල වෙන්නවත් තත්ත්වයක් නැති වෙන්න තිබුණා. :lol:
    ඒත් ඒක නෙවෙයි මම කියන්නෙ. හමුදාවට වෙන දෙය ගැන. ජෙනරාල් අන්තර්ජාතික යුද අධිකරණයකට කතා කරන්න ගියානම්, ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගෙ සේනාංකයට මොකද වෙන්නෙ, ඉහළ නිලධාරීන්ගෙ අණ පිළිපදින පහළ ශ්‍රේණිවල අයට මොකද වෙන්නෙ වගේ ඒව.
    අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේගවලට අත පොවන්න ඉඩ ලැබුණම මොකද වෙන්නෙ වගේ ඒව.
    ජෙනරාල්ව වට කරගෙන හිටි රනිල්, සෝමවංශ, මංගල, ද්‍රවිඩ සන්ධාන වගේ පිරිස්වලට බලය ලැබුණම මේ රටට මොනව කරයිද වගේ ඒව.

    ranil hitiye balaya wimadyagatha karala ltte eka ekka sama sakachcha walin prashne wisanda ganna ona mathayaka. eka eya ge mathaya. MR uth mulin ehema try karala passe yudde ta giya. ranil ltte ekata udav kara nam rata pawala dunna nam ai nadu danne naththe jathika arakshawata bada kara kiala ho thrasthawadinta udav kara kiala. anith ayath ehemai thaman niyojanaya karana mathawadaya saha jana kotasa niyojanaya karanawa. eka neethimaya nathnam ai nadu danne naththe.
    yudden karanna puluwan ltte eka yudamaya washayen paraddana eka. namuth eeta passe samajeeya washayen saha deshapalanika washayen thawa dewal karanna wenawa.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    wenna puluwan. mama me SF wandanawak nevei. namuth SF awa nam wena dewal gana anawaki kianna apita eyage deshapalana ithihasayakuth nah ne. anith eka eya awa nam enne unp jvp muslim congress tna wage ewai sup ekath ekka ne. ethakota koi widihata eya hasirei da kiana eka kianna thawath amaru wenawa.
    samahara wita godak balayak mr wate ekarashi wela thiyana nisa saha sinhala jathikawadi prathipaththiyaka inna nisa me kale amaru unath yam kisi kalekadi rata kramawath gaman magakata yanna puluwan. namuth dan pawathina thathwe baluwama nam therenne eh suba anagathayata yanne ithama dukbara warthamanayak ekka kiana ekai.
    lokuma duka kauru kauruth baleta enna porakanawa. eith bahutharayak wana ahinsaka minissunta hariyata kanna bonna wath nah. ithin kohomada sanskruthiya, adyapanaya wage ewata eh minissu mul thanak denne. frustrate wechcha anagatha parapurak bihi wemin thiyenne.

    ඔව්. යුද්ධය අවසන් කිරීමට අපේ රටට මෙතෙක් කලක් නැතුව තිබුණෙ ඒ සඳහා වුවමනාවක් ඇති දේශපාලන නායකයෙක්. මහින්දට එහෙම වුවමණාවක් තිබුණු නිසයි යුද්ධය අවසන් වන තුරු කරගෙන ගියෙ. ඒ දවස්වලත් බාහිර බලවේග උත්සාහ කළා යුද්ධය අතරමග නවතන්න; සාකච්ඡාවලට යවන්න. එදා මහින්ද බාහිර බලවේගවලට යට නොවුණු එක ලාංකිකයින් ලෙස අප අගය කළා.

    ඇත්ත. සරත් ෆොන්සේකා කෙලෙස හැසිරේවිද කියල කියන්න අපට බැහැ. අනුමාන කරනවා මිස. නමුත් ඔහු වටේ ඉන්න පිරිස- රනිල්, සෝමවංශ ආදී පිරිස- දේශපාලනයෙදි හැසිරුණු විදිහ අප දන්නවා. රනිල් බඳු අයට ආධාර දෙන අමෙරිකාව වැනි රටවල්, ඔවුන්ට අවශ්‍ය පරිදි රූකඩ නායකයින් අනික් රටවලට පත් කරගෙන එම රටවල් තමන්ට රිසි අයුරින් පරිහරණය කරන ආකාරය අප දන්නවා. සරත් ෆොන්සේකා මහතා කෙලෙස හැසිරේවිදැයි කිව නොහැකි නමුත් ජාත්‍යන්තර යුද අධිකරණ කතාව ගෙන බැලුවම, ඔහු බටහිරට වුවමනා ආකාරයට හැසිරෙන බව උපකල්පනය කළ හැකියි. ඒ වගේම ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව අහල සන්තෝස වුණු බාහිර බලවේග දිහා බැලුවමත් එහෙමයි හිතෙන්නෙ.

    මහින්ද ලංකාවට අයිඩියල් නායකයායයි කීමට තරම් මා බොලඳ නැහැ. ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් ඔහු වඩාම සුදුසු කෙනායයි මා සිතන නමුත් ඔහුත් තවත් බලලෝභී පුද්ගලයකු බව පැහැදිලියි. එකම දේ, ඔහු බටහිරට, අමෙරිකාවට ඕනෙ විදිහෙ රූකඩයෙක් නොවීමයි. ඒ නිසා යම් දවසක මේ රටේ මිනිසුන්ට යහපත් රටක් ගොඩ නැගීම සඳහා පෙල ගැසෙනවිට සටන් කිරීමට වෙන්නේ මේ රටේම මිනිසෙක් හෝ පරම්පරාවක් සමග මිස බාහිර බලවේග සමග නොවෙයි.

    මේ යන විදිහට තවත් විප්ලවයක් එන දිනය දුර නැහැ. නමුත් ඒ එන විප්ලවය රට වඩාත් නිවහල් කර ගන්නා විප්ලවයක් මිස, බටහිරට වුවමනා ආකාරයේ පාලනයක් ඇති කෙරෙන එකක් නොවිය යුතුයි.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ranil hitiye balaya wimadyagatha karala ltte eka ekka sama sakachcha walin prashne wisanda ganna ona mathayaka. eka eya ge mathaya. MR uth mulin ehema try karala passe yudde ta giya. ranil ltte ekata udav kara nam rata pawala dunna nam ai nadu danne naththe jathika arakshawata bada kara kiala ho thrasthawadinta udav kara kiala. anith ayath ehemai thaman niyojanaya karana mathawadaya saha jana kotasa niyojanaya karanawa. eka neethimaya nathnam ai nadu danne naththe.
    yudden karanna puluwan ltte eka yudamaya washayen paraddana eka. namuth eeta passe samajeeya washayen saha deshapalanika washayen thawa dewal karanna wenawa.

    මං ආණ්ඩුවෙ ඇමති කෙනෙක් නෙවෙයිනෙ. එ නිසා ඕව නොකරන්නෙ ඇයි කියල හරියට දන්නෙ නෑ. :rofl:

    රටේ ඒකීය භාවයට හානි වෙන දෙයක් යමෙක් කළානම් ඊට නිසි දඬුවම් දිය යුතුයි. සාම සාකච්ඡා තිබ්බ එකට, රාජ්‍ය ගිවිසුම් ගැහුව එකට, යුද ජයග්‍රහණ අවතක්සේරු කරල කතා කළාට නඩු දාන්න බැහැ. නමුත් ඇතැම් දේශපාලකයන් මෙන්ම හමුදා නිලධාරිනුත් ආයුධ සැපයුවානෙ ත්‍රස්තයින්ට. ඒ වගේ අයටනම් නඩු දැමිය යුතුයි.
    ඔය ළං කරගෙන ඉන්න කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අයටත් ඒ අයගෙ අපරාධ විමර්ශනය කරනවනම් හොඳයි. ඔවුන් පසු කාලීනව යුද්ධය සඳහා උපකාර කරන්නට ඇති, ත්‍රස්තයින්ගේ රහස් ආදිය හෙළි කිරීමෙන්. ඒ නිසා යම්කිසි සමාවක් දියයුතු වෙනවා. ඒත් යුද්ධය දිනීමට දිගටම උපකාර කළ ජෙනරාල්, දේශපාලනය කළ නිසා දඬුවම් දෙනවානම්, පස්සෙ යුද්දෙට උදව් කළ මුත් මුළින් ත්‍රස්තයින්ව සිටි අයට ඊට වඩා දැඩි දඬුවම් දිය යුතුයි.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    mama hithanne instructions kriyathmaka karapu paliyata hamudawe aya yuda aparada walata ahu wena ekak na. ranil somawansha wage ayay dan paalane inna deshapalakayoy athara maha wenasak mata nam peinna.

    රටේ මිනිස්සුන්ගෙ ජීවිත වඩා යහපත් කිරීම උදෙසා මේගොල්ලො මොනවද කරන්නෙ කියල බැලුවොත් ලොකු වෙනසක් නෑ තමයි. නමුත් යුද්ධය අවසන් කිරීම සහ රටේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් කොළඹින් බැහැර පෙදෙස්වල මාර්ග සංවර්ධනය කර තිබෙනවා. කොළඹින් බැහැර පෙදෙස්වල මොනයම් හෝ සංවර්ධනයක් කළ කෙනෙකුට වෙන හිටියෙ, මං හිතන විදිහට ප්‍රේමදාස විතරයි. ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ හැම වැඩක්ම කෙරුණෙ ප්‍රේමදාසට ඕනෙ විදිහට වගේ මහින්දගෙ ආණ්ඩුවෙත් හැම එකක්ම මහින්දට ඕනෙ හැටියට. දැන් දැන් වේගෙන යන අනික් දේවලුත් ඒ වගේ.
    නමුත් මහින්ද හා ඔය අනික් දේශපාලකයන් අතරෙ මං දකින ලොකුම වෙනස, අමෙරිකාව වැනි රටවලට අවශ්‍ය අන්දමට මහින්ද ක්‍රියා නොකිරීම.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,015

    මෙන්න මේකත් කියවන්න
    http://epaper.lankadeepa.lk/index.php?option=com_flippingbook&view=book&id=698....4weni
    4වෙනි පිටුව
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රටේ මිනිස්සුන්ගෙ ජීවිත වඩා යහපත් කිරීම උදෙසා මේගොල්ලො මොනවද කරන්නෙ කියල බැලුවොත් ලොකු වෙනසක් නෑ තමයි. නමුත් යුද්ධය අවසන් කිරීම සහ රටේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් කොළඹින් බැහැර පෙදෙස්වල මාර්ග සංවර්ධනය කර තිබෙනවා. කොළඹින් බැහැර පෙදෙස්වල මොනයම් හෝ සංවර්ධනයක් කළ කෙනෙකුට වෙන හිටියෙ, මං හිතන විදිහට ප්‍රේමදාස විතරයි. ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ හැම වැඩක්ම කෙරුණෙ ප්‍රේමදාසට ඕනෙ විදිහට වගේ මහින්දගෙ ආණ්ඩුවෙත් හැම එකක්ම මහින්දට ඕනෙ හැටියට. දැන් දැන් වේගෙන යන අනික් දේවලුත් ඒ වගේ.
    නමුත් මහින්ද හා ඔය අනික් දේශපාලකයන් අතරෙ මං දකින ලොකුම වෙනස, අමෙරිකාව වැනි රටවලට අවශ්‍ය අන්දමට මහින්ද ක්‍රියා නොකිරීම.

    irane cheene rusiyawa wage rata wal wala ta heiththu wena ekath pita rata walata gathi weemak nevei da. amerikawa ta wirudda wenna wena ratak ekka ekatu weema hari da. pita rata walata gathi nowenna nam ratak hatiyata kramawath sanwardanayak athi wenna ona. apita swabawika sampath adu nisa manawa sampath diyunu karanna ona. eh dewal karanna wada piliwela wal hadanawa wenuwata mardane, marketting, chanda wage wadak nathi dewal walata shramaya ha kaalaya kapa karana eka hari da. ekath rate maha janathawage dewal bawitha karala.
    pita rata walata gathi wenne nathnam gsp, imf loan, uthuru nagenahira sanwardanayata dun aadara wage dewal ai ganne. iranen adara aran iranema contractor kenekuta contracts denne. chinen adara aran chine ayatama contracts denne.
    pita rata walata gathi wenne nathnam ai kelinma usa embassy ekata kianne naththe ape ewata angili gahanna epa. ai paththara walata saha sinhalen meeting waladi witharak suddata kia kia palu yanakan baninne.
    mama deshapalane ho samaja widyawa hadarala naha. samanyen danena dewal owa. waradi wennath puluwan.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thani rataka samajawade asarthaka una wagema jathikawadi sankalpeka ma indan goliyakaranaya saha loka welanda artha kramayaka, sarthaka wenna lankawa wage ratakata puluwan wei kiala hithanna amarui.
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවො ගැන නුවර පැත්තෙ කාගෙන් හරි පොඩ්ඩක් අහල බැලුවනම් හොදයි නේද?
    බෙදිලා තියෙන තරමම පේනවනෙ- මහා විහාර වංශික, ශ්‍යාමෝපාලි නිකායෙ (ඕකෙ මහණ කර ගන්නෙ ගොවි කුල අය විතරයි) මල්වතු පාර්ශ්වයෙ. :P

    ඔය අතුරුදහන් වුණු ජනමාධ්‍යවේදියා ගැනනම් මං දන්නෙ නෑ. ඒත් ජනමාධ්‍යවේදය කියන්නෙ මිනිස්සුන්ව අවුස්සන්න මොනව හරි කුණු ගොඩක් පළ කරන එකනම් නෙවෙයි.

    මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවො එහෙමනම් අස්ගිරි පාර්ශවයේ මහ නායක හාමුදුරුවොත් එහෙමද
    asgiri.jpg

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හදිසියේම අත්අඩංගුවට ගැනීම තමන් වහන්සේ කිසිසේත්ම අනුමත නොකරන බවත්, සිදු කළ ක්‍රියාව කිසිසේත්ම නුසුදුසු ක්‍රියාවක් බවත්, රටට විශාල සේවයක් කළ මෙතුමාට මීට වඩා ගෞරවාන්විත ලෙස සැලකිය යුතුව තිබූ බවත් ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ පැවසූහ. පසුගිය 09 දා එක්සත් ජාතික පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී නාහිමියෝ මේ අදහස් දැක්වූහ. එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමියෝ මෙසේ ද පැවසූහ.
    "මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ හරියට දාමරිකයෙකු අත්අඩංගුවට ගන්නවා වගේයි. ඒ අවස්ථාවේදී ක්‍රියාකරපු ආකාරය අපි කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ. දාමරිකයෙකු වුවත් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් තියෙනවා. වැරදි තිබෙනවා නම් ප්‍රශ්න කිරීමේත් ක්‍රමයක් තියෙනවා. ෆොන්සේකා මහතා පැනල ගිහින් සැගවී සිටියේ නැහැ. එතුමා එළිපිට සිටි කෙනෙක්. අපි කවුරුත් අමතක නොකළ යුතුයි එතුමා රට වෙනුවෙන් යම් සේවයක් කළ කෙනෙක්.

    කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කලබල නොකර කලකෝලාහල නොකර අවිහිංසාවාදීව තමන්ගේ විරෝධය පළ කිරීම සුදුසුයි. රට අවුල් කරන තත්ත්වයේ වැඩ නොකර සාමකාමීව කටයුතු කරන්න. ‍ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් ක්‍රමය වැරදියි. අයථා විදියට ගත් බව තමයි අපටත් ලැබී තිබෙන තොරතුරු අනුව පෙනී යන්නේ. අපිත් මේවා දැනගත යුතුයි.

    පක්ෂ බේද නෑ. ෆොන්සේකා මහතා කවුරුත් ගරු කරපු කෙනෙක්. නීතිය එක හා සමානව පැවතිය යුතුයි. මේ සම්බන්ධව ආරක්ෂක ලේකම්තුමා සමඟ සාකච්ඡා කරන්නම්."

    නටන්න බැරි මිනිහට පොළව ඇදයිලු :D:D:D
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    22634_101952439835745_100000629672903_58151_1689752_n.jpg

    යමෙක් වරදකට අනුබල දෙයිද (වරදක් කරන කෙනෙකුට සහය දෙයිද ) ඔහුත් එම පාපයට දායකවේ.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඔව්. යුද්ධය අවසන් කිරීමට අපේ රටට මෙතෙක් කලක් නැතුව තිබුණෙ ඒ සඳහා වුවමනාවක් ඇති දේශපාලන නායකයෙක්. මහින්දට එහෙම වුවමණාවක් තිබුණු නිසයි යුද්ධය අවසන් වන තුරු කරගෙන ගියෙ. ඒ දවස්වලත් බාහිර බලවේග උත්සාහ කළා යුද්ධය අතරමග නවතන්න; සාකච්ඡාවලට යවන්න. එදා මහින්ද බාහිර බලවේගවලට යට නොවුණු එක ලාංකිකයින් ලෙස අප අගය කළා.

    ඇත්ත. සරත් ෆොන්සේකා කෙලෙස හැසිරේවිද කියල කියන්න අපට බැහැ. අනුමාන කරනවා මිස. නමුත් ඔහු වටේ ඉන්න පිරිස- රනිල්, සෝමවංශ ආදී පිරිස- දේශපාලනයෙදි හැසිරුණු විදිහ අප දන්නවා. රනිල් බඳු අයට ආධාර දෙන අමෙරිකාව වැනි රටවල්, ඔවුන්ට අවශ්‍ය පරිදි රූකඩ නායකයින් අනික් රටවලට පත් කරගෙන එම රටවල් තමන්ට රිසි අයුරින් පරිහරණය කරන ආකාරය අප දන්නවා. සරත් ෆොන්සේකා මහතා කෙලෙස හැසිරේවිදැයි කිව නොහැකි නමුත් ජාත්‍යන්තර යුද අධිකරණ කතාව ගෙන බැලුවම, ඔහු බටහිරට වුවමනා ආකාරයට හැසිරෙන බව උපකල්පනය කළ හැකියි. ඒ වගේම ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව අහල සන්තෝස වුණු බාහිර බලවේග දිහා බැලුවමත් එහෙමයි හිතෙන්නෙ.

    මහින්ද ලංකාවට අයිඩියල් නායකයායයි කීමට තරම් මා බොලඳ නැහැ. ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් ඔහු වඩාම සුදුසු කෙනායයි මා සිතන නමුත් ඔහුත් තවත් බලලෝභී පුද්ගලයකු බව පැහැදිලියි. එකම දේ, ඔහු බටහිරට, අමෙරිකාවට ඕනෙ විදිහෙ රූකඩයෙක් නොවීමයි. ඒ නිසා යම් දවසක මේ රටේ මිනිසුන්ට යහපත් රටක් ගොඩ නැගීම සඳහා පෙල ගැසෙනවිට සටන් කිරීමට වෙන්නේ මේ රටේම මිනිසෙක් හෝ පරම්පරාවක් සමග මිස බාහිර බලවේග සමග නොවෙයි.

    මේ යන විදිහට තවත් විප්ලවයක් එන දිනය දුර නැහැ. නමුත් ඒ එන විප්ලවය රට වඩාත් නිවහල් කර ගන්නා විප්ලවයක් මිස, බටහිරට වුවමනා ආකාරයේ පාලනයක් ඇති කෙරෙන එකක් නොවිය යුතුයි.

    මහින්දට එයාගෙ අය පාලනය කරගන්න බැරි උනාට
    සරත් ෆොන්සේකා නායකයා නම්
    එයාගෙ යටතෙ ඉන්න අය පාලනය කරගන්න පුලුවන් බව අපිට විශ්වාසයි.

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවො එහෙමනම් අස්ගිරි පාර්ශවයේ මහ නායක හාමුදුරුවොත් එහෙමද
    asgiri.jpg

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හදිසියේම අත්අඩංගුවට ගැනීම තමන් වහන්සේ කිසිසේත්ම අනුමත නොකරන බවත්, සිදු කළ ක්‍රියාව කිසිසේත්ම නුසුදුසු ක්‍රියාවක් බවත්, රටට විශාල සේවයක් කළ මෙතුමාට මීට වඩා ගෞරවාන්විත ලෙස සැලකිය යුතුව තිබූ බවත් ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ පැවසූහ. පසුගිය 09 දා එක්සත් ජාතික පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී නාහිමියෝ මේ අදහස් දැක්වූහ. එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමියෝ මෙසේ ද පැවසූහ.
    "මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ හරියට දාමරිකයෙකු අත්අඩංගුවට ගන්නවා වගේයි. ඒ අවස්ථාවේදී ක්‍රියාකරපු ආකාරය අපි කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ. දාමරිකයෙකු වුවත් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් තියෙනවා. වැරදි තිබෙනවා නම් ප්‍රශ්න කිරීමේත් ක්‍රමයක් තියෙනවා. ෆොන්සේකා මහතා පැනල ගිහින් සැගවී සිටියේ නැහැ. එතුමා එළිපිට සිටි කෙනෙක්. අපි කවුරුත් අමතක නොකළ යුතුයි එතුමා රට වෙනුවෙන් යම් සේවයක් කළ කෙනෙක්.

    කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කලබල නොකර කලකෝලාහල නොකර අවිහිංසාවාදීව තමන්ගේ විරෝධය පළ කිරීම සුදුසුයි. රට අවුල් කරන තත්ත්වයේ වැඩ නොකර සාමකාමීව කටයුතු කරන්න. ‍ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් ක්‍රමය වැරදියි. අයථා විදියට ගත් බව තමයි අපටත් ලැබී තිබෙන තොරතුරු අනුව පෙනී යන්නේ. අපිත් මේවා දැනගත යුතුයි.

    පක්ෂ බේද නෑ. ෆොන්සේකා මහතා කවුරුත් ගරු කරපු කෙනෙක්. නීතිය එක හා සමානව පැවතිය යුතුයි. මේ සම්බන්ධව ආරක්ෂක ලේකම්තුමා සමඟ සාකච්ඡා කරන්නම්."

    නටන්න බැරි මිනිහට පොළව ඇදයිලු :D:D:D

    අර මහණ කරගන්න ක්‍රමය එකම වුණත් මල්වතු පාර්ශ්වයෙ හාමුදුරුවන්ට වඩා බොහොම ගෞරවාන්විත හිමිනමක් අස්ගිරි හාමුදුරුවො. :)

    උන්වහන්සෙ මේ පවසන දෙය ඇත්ත. මම කොහෙවත් කියල නෑනෙ මේ අල්ලං ගිය විදිහ හරි කියල. මම කියන්නෙ සරත් ෆොන්සේකා මහතා අර විදිහට ජාත්‍යන්තර යුද අධිකරණයකදි අපේ හමුදාවට එරෙහිව සාක්ෂි දීමට සූදානම් වුණානම් ඒක වැරදියි කියල. හැබැයි ඒක වළක්වන්න මීට වඩා හොඳ ක්‍රමයක් අනුගමනය කරන්න තිබුණා.
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Guti kala sympathy ganna karana wada.
    hamadaaama Ranil karana wada ban owa
    pare giya ahinsaka hamuduruwo kenek hire damma nemeine.

    geama illowoth siwurak porawagena gema illuwa paliyata nodee inne na kiyana eka thamai oya kiyala thiyenne

    Umba ahala thiyanawada DS Senanayakage hari Sir John ge hari rasweema kadaakappal karapu hamuduruwange kathawa.