අතිගරු දුමින්ද උතුමානන්

matrix1234

Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    Ara ehapette thiyena cherry qq aka Balanna Chiana Walin awalu..Un Puduma unalu... unut muge Design akata cherry qq hadanawa kiwalu... Ane manda ban mata nam melo rahak ne..
    :rofl::rofl:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    රත්තරං;17748188 said:
    ඕකට බොඩියක් තියන්නේ නැතුව ගොඩදාන්න බෑ. ඕක විකුනගන්න බැරුව හතර අතේ කැරකෙනවා. දැන් ඉරේශ් කියල එකෙක් ගාව තියෙන්නේ
    kiyakkiyanawada ban oka :dull:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    එක්සත් ජනපදය හා දකුණු කොරියාව, උතුරු කොරියාව චන්ද්රිකාවක් අසාර්ථක දියත් වේ. උතුරු කොරියාවේ ධාන්ය නිෂ්පාදනය තාක්ෂණය සහ පොහොර තාක්ෂණය තවමත් තමන්ගේ ජනතාවට පෝෂණය කිරීම සඳහා ප්රමාණවත් නැත, රොකට් පියාඹන්න පුළුවන්, දියත් pad මත පුපුරා නැත, ඉතා හොඳ වී ඇත. චීනය දුගීන් හා බෝම්බ දෙකක් ඉහල දමා, තනිකරම වාසනාවන්ත වූ විට. නිවැරදි ක්රමය මුලින්ම රොකට් පවා සමග ඉතා ඉහල අහසේ පියාසර කරනු ඇත හැඩගැස්වීම සඳහා පොහොර සහ තාක්ෂණික ක්රම පිළිබඳව හොඳ රැකියාවක් කරන්න වේ. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය හා දකුණු කොරියාව සෑම විටම බල, කොරියාව බය නැහැ "මිලිටරි." තරමක් අසීරු කොරියාව :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අහෝ google translate
    :lol::lol::lol:
     

    Shanal Mad

    Member
    Dec 16, 2014
    51
    7
    0
    කියපල්ලා බලන්න මේකේ මොඩ්ල් එක ? :angry:
    සල්ලි ඉවර වෙනකම් හදපු වාහනයක් තමයි ! ලොල් :yes:
    988505_533075286757284_664178823_n.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meyata mea thiyena danumen, thiyena vahana venas nokara, micro car vage aluthinma vahanayak hadanna try kala nam great nedha ? Engine ekak nam panchikavatthen hari genalla fix karanna puluwan. Aluthinma vehicle body eka hada gatthanam , car company ekak da ganna thibuna.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කවුරු මොනව කිව්වත්, ඉතාමත් දක්ශ පොරක් . අගය කල යුතු උත්සාහයක්.

    TFS