අතිරේක පෝෂක කිරිපිටි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    අතිරේක පෝෂක කිරිපිටි

    ඇත්තටම මෙවන් පෝෂණයක් ලැබෙනවද? මේ දවස්වල සස්කැල් කියල එකක් බොනවා... කිරි රහක්නම් නෑ. සින්තටික් වගේ අමුතු රහක් එන්නේ..:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: 2by2 and ctooi

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඇත්තටම මෙවන් පෝෂණයක් ලැබෙනවද? මේ දවස්වල සස්කැල් කියල එකක් බොනවා... කිරි රහක්නම් නෑ. සින්තටික් වගේ අමුතු රහක් එන්නේ..:rolleyes::rolleyes::rolleyes:

    sinthatik , mona rasada???
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    sinthatik , mona rasada???

    කිරි රහක් නෙවෙයි බන්, නිකන් අමුතු රහක්.. ප්ලාස්ටික් කොප්පෙකට උණු වතුර දල බොනවා වගේ.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කාලයක් අර කිරිපිටි ජාතියක් බොනකොට සල්ලි දුන්නා නේද නානාලා. මේකත් ඒ ජාතියෙ එකක්ද මචෝ ? :rolleyes:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    කාලයක් අර කිරිපිටි ජාතියක් බොනකොට සල්ලි දුන්නා නේද නානාලා. මේකත් ඒ ජාතියෙ එකක්ද මචෝ ? :rolleyes:

    මේක නෙස්ලේ උන් හදන එකක් බන්... මට දැනගන්න ඕනි සිරාවටම මෙවෙන් පෝෂණයක් ලබෙන්වවද කියල...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කල්කිරි අරන් බීපන් ඔයිට හොදයි

    මේ ලගදි හයිලන්ඩ් කල් කිරි එකක් බ්වා බන් . උදේට මුකුත් කෑවෙත් නැහැ තේක විතරයි බිවුවෙ. දවල්ට වැඩට යන ගමන් මග කිරි ස්පොට් එකකින් කිරි එකක් ගැහුවා. ඔපිස් එකට ගිය වෙලේ ඉදන් තුන් හතර ගමනක් ටොයිලට් ගියා :confused:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මේ ලගදි හයිලන්ඩ් කල් කිරි එකක් බ්වා බන් . උදේට මුකුත් කෑවෙත් නැහැ තේක විතරයි බිවුවෙ. දවල්ට වැඩට යන ගමන් මග කිරි ස්පොට් එකකින් කිරි එකක් ගැහුවා. ඔපිස් එකට ගිය වෙලේ ඉදන් තුන් හතර ගමනක් ටොයිලට් ගියා :confused:

    :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ලගදි හයිලන්ඩ් කල් කිරි එකක් බ්වා බන් . උදේට මුකුත් කෑවෙත් නැහැ තේක විතරයි බිවුවෙ. දවල්ට වැඩට යන ගමන් මග කිරි ස්පොට් එකකින් කිරි එකක් ගැහුවා. ඔපිස් එකට ගිය වෙලේ ඉදන් තුන් හතර ගමනක් ටොයිලට් ගියා :confused:

    උබ පණු බේත් බීල නැ කාලෙකින් පණු බේත් බීපන්..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ ලගදි හයිලන්ඩ් කල් කිරි එකක් බ්වා බන් . උදේට මුකුත් කෑවෙත් නැහැ තේක විතරයි බිවුවෙ. දවල්ට වැඩට යන ගමන් මග කිරි ස්පොට් එකකින් කිරි එකක් ගැහුවා. ඔපිස් එකට ගිය වෙලේ ඉදන් තුන් හතර ගමනක් ටොයිලට් ගියා :confused:

    තොගෙ බඩ වේලිලා තිබිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: snm1990