අනූ තෝරදෙනිය.. real or a clown?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අර බන් ඔසීවල ඉන්නෙ අනූ තෝරදෙනිය කියල එකෙක්..
    සින්දු එහෙමත් රිලීස් කරේ ලගදි මෙලෝ රහහ්ක් නැති ඒවා..
    ඌ ලියන කියන ඒව දකිද්දි, අඳ්ඉන විදිය දකිද්දි එහෙම හෙනම ගන් කබර වයිබ් එකක් එන්නෙ..

    උගෙ cleaning business එකේ සයිට් එක බැලුව ඒ දවස්වල පොඩ්ඩක්..
    මෙලෝ රහක් නෑ පුරුදු වෙන්න හදපු එකක් වගේ Lorem Ipsum අයින් කරලත් නෑ සමහර තැන්වල..
    හරියට වැඩ කරන් නෑ contact form එකවත්..

    මූ කියන්නෙනම් cleaning business එකෙන් ගේමක් ගැහුව කියලා..
    එක්කො මුට ඒ දවස්වල කවුරුහරි බිට්කොයින් අරන් දීලා.. ඌනම් ගන්න දන්නව වෙන්න බෑ..

    එක්කො මුට වෙන මොකක් හරි බිස්නස් එකක් තියනව මූ කියන් නැති..

    Screenshot 2025-09-29 at 15.17.09.png

    #carisamaje
     
    • Like
    Reactions: corp

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,817
    2,712
    113
    ඔය ගොඩක් කපටි , බොරු බිස්නස් ටයිප් ඔක්කොම උන්ගේ එකම මුනත් තහඩුවක් හා එකම ස්ට්‍රැටජි එකක් තියෙන්ෙන්

    - අසරණ සිංහලුන්ට උදව් කරනවා. සල්ලි බෙදෙනවා.
    - පන්සල් ගානේ යනවා
    - ලහිරුවගේ වැඩසටහනට යනවා
    තව තියෙයි.

    පේන්නේ නැද්ද ෙකාත්තුවා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,324
    113
    Cleaning contract karala salli attatama salli hoyannat ati ban( Mama danne naa. Et salli hoyanna eti ). Hebeyi lankawe lamborghini ekak padina level eke ekekta taram salli netuwa eti.

    Pita rata inna godak un ehe success wunat try karanne Lankawe unge attention eka ganna. E attention ekata invest karanakota lankawe ena return ekat wediyi. Sadda wahala paaduwe inne tika denayi. Anika den kaale hema tenama trend eka tamai influencer kenek wena eka.
     
    • Like
    Reactions: Flappybird

    Muta ehe unta (suddonta) saapekshawa baluwath salli thiynwa ..nikn maasa dekak weda karala car kattak aran maasa dekai car ekai gagaa video daan adukule un wenama wargayak..
     
    • Like
    Reactions: Thiefx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔය ගොඩක් කපටි , බොරු බිස්නස් ටයිප් ඔක්කොම උන්ගේ එකම මුනත් තහඩුවක් හා එකම ස්ට්‍රැටජි එකක් තියෙන්ෙන්

    - අසරණ සිංහලුන්ට උදව් කරනවා. සල්ලි බෙදෙනවා.
    - පන්සල් ගානේ යනවා
    - ලහිරුවගේ වැඩසටහනට යනවා
    තව තියෙයි.

    පේන්නේ නැද්ද ෙකාත්තුවා

    ඩිනෙස් මුටුගල සරුත් එහෙමද ?
    එතකොට පිරියන්මෙනික් ?
    ගන්ගසිරි සාදු , සමන්තබදර් සාදු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගොඩක් කපටි , බොරු බිස්නස් ටයිප් ඔක්කොම උන්ගේ එකම මුනත් තහඩුවක් හා එකම ස්ට්‍රැටජි එකක් තියෙන්ෙන්

    - අසරණ සිංහලුන්ට උදව් කරනවා. සල්ලි බෙදෙනවා.
    - පන්සල් ගානේ යනවා
    - ලහිරුවගේ වැඩසටහනට යනවා
    තව තියෙයි.

    පේන්නේ නැද්ද ෙකාත්තුවා

    හරියටම හරි 😂

    @Flappybird උබ කිව්ව වගේ මමත් ඕකගෙ සයිට් එකට ගිහින් බැලුවා ඉස්සර. මෙලෝ රහකුත් නෑ. මෙලෝ වැඩකුත් නෑ. තනි බොරුවක්.

    ඒක බැලුවට පස්සෙ තමයි මට හිතුනෙ මූ නං වෙන මොකක් හරි කරන්නෙ කියලා. ලංකාවෙන් “ගේමක් ගහනව” කියලා මොනව හරි සල්ලි තොගයක් ඇද්දද දන්නෙත් නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    අර බන් ඔසීවල ඉන්නෙ අනූ තෝරදෙනිය කියල එකෙක්..
    සින්දු එහෙමත් රිලීස් කරේ ලගදි මෙලෝ රහහ්ක් නැති ඒවා..
    ඌ ලියන කියන ඒව දකිද්දි, අඳ්ඉන විදිය දකිද්දි එහෙම හෙනම ගන් කබර වයිබ් එකක් එන්නෙ..

    උගෙ cleaning business එකේ සයිට් එක බැලුව ඒ දවස්වල පොඩ්ඩක්..
    මෙලෝ රහක් නෑ පුරුදු වෙන්න හදපු එකක් වගේ Lorem Ipsum අයින් කරලත් නෑ සමහර තැන්වල..
    හරියට වැඩ කරන් නෑ contact form එකවත්..

    මූ කියන්නෙනම් cleaning business එකෙන් ගේමක් ගැහුව කියලා..
    එක්කො මුට ඒ දවස්වල කවුරුහරි බිට්කොයින් අරන් දීලා.. ඌනම් ගන්න දන්නව වෙන්න බෑ..

    එක්කො මුට වෙන මොකක් හරි බිස්නස් එකක් තියනව මූ කියන් නැති..

    View attachment 257231

    #carisamaje
    me vibe eka tiyena tawa ekek innewane NZ wala
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උගේ ටෝක් වලින් නියම අඩුකුලේ ගං කබර tone එකක් එන්නේ.
    නුවර town එකේ රස්තියාදු ගැහුවලු. ඒ කාලේ. exam fail නිසා ගේමක් ගහන්න හිතුනළු..🤣🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    ඔය ගොඩක් කපටි , බොරු බිස්නස් ටයිප් ඔක්කොම උන්ගේ එකම මුනත් තහඩුවක් හා එකම ස්ට්‍රැටජි එකක් තියෙන්ෙන්

    - අසරණ සිංහලුන්ට උදව් කරනවා. සල්ලි බෙදෙනවා.
    - පන්සල් ගානේ යනවා
    - ලහිරුවගේ වැඩසටහනට යනවා
    තව තියෙයි.

    පේන්නේ නැද්ද ෙකාත්තුවා
    - ගොල්ඩ් දානවා දම්වැල් වගේ
    - Gucci, LV ලෝගෝ පුරවලා තියෙන ඔරිජිනල් උනත් ගන් කබර ලූක් එක තියෙන ඇදුම් අදිනවා
    - Loafers දාන්නේ ගොඩක් වෙලාවට