අනූ තෝරදෙනිය.. real or a clown?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    බිට්කොයින් අරන් නම් නොකියා ඉන්න හේතුවක් නෑනේ. අලයක් ගොඩ දාපු එකෙක්ද කොහෙද
     
    • Like
    Reactions: Black Monkey

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    බිට්කොයින් අරන් නම් නොකියා ඉන්න හේතුවක් නෑනේ. අලයක් ගොඩ දාපු එකෙක්ද කොහෙද
    එතකොට නිකන් මහන්සි උන් නෑ වගෙ එකක් එනවනෙ කිව්වම.. මුට ඕනෙ ඌ හෙනට මහන්සි උනා වගෙ සීන් එකක් කියන්න

    use your energy to make your life better

    Every moment you spend on shit like this just a waste of your energy you could have used for something meaningful
    I always do reverse engineering whenever I see a successful business or a person. Even though some folks look like clowns I still look whether there is something to pick or not. I can say it from a glance that he is a clown but it's fun to take a look and see how he play this game.
    ------ Post added on Sep 29, 2025 at 8:33 PM
     
    • Like
    Reactions: Yin And Yang

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,855
    21,871
    113
    හරියටම හරි 😂

    @Flappybird උබ කිව්ව වගේ මමත් ඕකගෙ සයිට් එකට ගිහින් බැලුවා ඉස්සර. මෙලෝ රහකුත් නෑ. මෙලෝ වැඩකුත් නෑ. තනි බොරුවක්.

    ඒක බැලුවට පස්සෙ තමයි මට හිතුනෙ මූ නං වෙන මොකක් හරි කරන්නෙ කියලා. ලංකාවෙන් “ගේමක් ගහනව” කියලා මොනව හරි සල්ලි තොගයක් ඇද්දද දන්නෙත් නෑ.
    මමත් කාලකණ්නි කමට දවසක් බැලුව...ඇත්තටම අපිට කියල එහෙම වැදගත් වැඩකුත් නෑ හැබයි ඒ නිසා බැලුවේ.... 🙈

    මරු ආතල් ඌ කියන්නේ...ස්ටුඩන්ට් ආවා...මාමගෙ ගෙදර හිටියා...TV එකක් දැකල ඒක ඔනේමයි කියලා මෝටිවේට් වෙලා ඒක ගත්ත...

    කිලීනින්ග් පටන් ගත්තා...ටහුකන්න මෙන්න මූ ඊට පස්සෙන්දා කෝටිපති වෙලා...ඒකල්ල අහනවා මට පුලුවන්නම් ඇයි ඔයාලට බැරි කියලා.... :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,812
    32,542

    @Emios aththata mewa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,113
    29,078
    113
    උගෙ සක්සස් ස්ටෝරිය අහපන්කෝ....ඌ බිස්නස් එක පටන් ගත්තා...කෝටිපති උනා /end
    Melbourne wala Albert uncle udaw keranta athi 🙄
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,191
    944
    113
    1760348127732.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,037
    87,655
    113
    ආශ්චර්යමත් රටක
    මමත් කාලකණ්නි කමට දවසක් බැලුව...ඇත්තටම අපිට කියල එහෙම වැදගත් වැඩකුත් නෑ හැබයි ඒ නිසා බැලුවේ.... 🙈

    මරු ආතල් ඌ කියන්නේ...ස්ටුඩන්ට් ආවා...මාමගෙ ගෙදර හිටියා...TV එකක් දැකල ඒක ඔනේමයි කියලා මෝටිවේට් වෙලා ඒක ගත්ත...

    කිලීනින්ග් පටන් ගත්තා...ටහුකන්න මෙන්න මූ ඊට පස්සෙන්දා කෝටිපති වෙලා...ඒකල්ල අහනවා මට පුලුවන්නම් ඇයි ඔයාලට බැරි කියලා.... :baffled:

    ක්ලීනින් පටන් ගත්ත එකත් විශ්වාස කරන්න තිබුණා හරිහමන් සයිට් එකක් වත් හදල තිබුනනං 😂
     
    • Wow
    Reactions: NaiRobi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,515
    35,371
    113
    තමන්ගේ බිස්නස් එක සර්විස් එකට වඩා තමන්වම ප්‍රමෝට් කරගන්න උන් ඉන්නවා නේද
    උන් පට්ට හොරු, වංචා කාරයෝ
    එච්චරයි
     
    • Like
    Reactions: FlashBoz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,309
    113
    Gotland
    තමන්ගේ බිස්නස් එක සර්විස් එකට වඩා තමන්වම ප්‍රමෝට් කරගන්න උන් ඉන්නවා නේද
    උන් පට්ට හොරු, වංචා කාරයෝ
    එච්චරයි

    විරාජ් සර් කොත්තු විතරයි පොරමොට් කරන්නේ ප්‍රියං සර් මෙනික් පොරමොට්. මුටුගල සර් ටියුසන් පොරමොට්.
     
    • Wow
    Reactions: nalin0001

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලෝකේ ඉන්නවා මනි මැනේජර්ස් ලා කියලා කොටසක්. උන් කරන්නෙ වෙන උන් ගෙ හොර සල්ලි මැනේජ් කරන එක. මන්ගල සමරවිර ඒ කාලේ කිව්වා මහින්ද පිල්ලි ගහපු ගාන ඩොලර් බිලියන 8ක් වගේ කියලා. ඒ කියන්නෙ මහින්ද මහ බැන්කුවෙන් උස්සලා නෙවේ, රටට පාඩු වෙන බිස්නස්, වගේ එවට ඒ රට කොම්පැනි වලින් තමන්ගෙ ඔෆ් ශෝර් ගිනුම් වලට ගන්න පගාව. අපි දන්න ඒවා ටිකයි මිග් යානා ගනු දෙනු වගේ ඔව්වා එලිකරන්න ගිහින් කියක් නම් මැරුනද ජනමාද්ය වේදියො එක්ක,
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,531
    6,143
    113
    වෙන මොකක් හරි බිස්නස් එකක් තියනව මූ කියන් නැති..
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    625
    499
    63
    හම්පඩ සුද්දියෙක් බැදලා ඉන්නේ. ඒකිගේ කලින් මිනිහගේ සල්ලි වෙන්න ඇති. ලැට් හෝදන්න ගිය එකෙක් වගේ මූ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,092
    12,230
    113
    muta power ball eka adila kiyala thamai aussie inna aya kiyanne
    Power ball winners lage list eka nadda?

    Update:
    Anonymously lottery salli gannath puluwan. Mu ehema aran wenna puluwan.
     
    Last edited: