අනූ තෝරදෙනිය.. real or a clown?

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    Cleaning වලින් පුලුවන් මචන්.. එක වෙන්නෙ මෙහෙමයි.. උට cleaning agency එකක් තියෙනව. එතකොට පොර ගාව 1000 ක් වගෙ වැඩ කරනව. එතකොට, company එකකින් පැයකට AUD 45 ක් විතර දෙනව එක්කෙනෙක් ට. එකෙන් මු ගෙවන්නෙ AUD 30 ක් වගෙ staff ට. එතකොට පොරට නිකන් ඉදල AUD15 ක් වගෙ එනව පැයකට එකෙක් ගෙන්. එතකොට හිතපන් දවසකට 500 දෙනෙක් පැය 3 ක් cleaning කලාම උට එනව AUD 22500. (LKR 5 million per day)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113

    cleaning walin puluwan unata muta athi cleaning business ekak na
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    එතකොට නිකන් මහන්සි උන් නෑ වගෙ එකක් එනවනෙ කිව්වම.. මුට ඕනෙ ඌ හෙනට මහන්සි උනා වගෙ සීන් එකක් කියන්න
    ඇයි බං මිනිහා ජිම් යනව කියනවනේ. මහන්සි වෙනවා ඇතිනේ 🥴
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Sydney ඉන්න උන් කියන්නේ මුට ඒකාලේ Powerball වගේ මොකක් හරි ලොටරි එකක් ඇදුන කියල. Cleaning service කරන උන්ටත් සල්ලි තියෙනව. උන් mustang වගේ ස්පොර්ට් car එකක් එහෙම තියාගෙන හොද suburb එකකින් ගෙයක් අරගෙන හෝ හදල හොඳට ඉන්නවා.ඒත් මු වගේ Yacht ගන්න තරම් සල්ලි හම්බෙන්න නම් වෙන මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. Cleaning service එක කියන්නේ මුගේ cover-up story එකක් විතරයි. ලංකාවේ කෙනෙක් දියුණු වෙනවා නම් ඇත්තටම හොඳයි. මේ වගේ උතුරන්න සල්ලි තියෙනව කියන්නේ ඇත්තටම සතුටුයි. :yes::yes: එත් මූ වගේ media එකට ඇවිත් මුගේ success story එක කියල අමු බේගල් ඇද බානවා නම් එක්ක පට්ට චාටර්. :no::no:
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    Rajapaksha money?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඔය ගොඩක් කපටි , බොරු බිස්නස් ටයිප් ඔක්කොම උන්ගේ එකම මුනත් තහඩුවක් හා එකම ස්ට්‍රැටජි එකක් තියෙන්ෙන්

    - අසරණ සිංහලුන්ට උදව් කරනවා. සල්ලි බෙදෙනවා.
    - පන්සල් ගානේ යනවා
    - ලහිරුවගේ වැඩසටහනට යනවා
    තව තියෙයි.

    පේන්නේ නැද්ද ෙකාත්තුවා
    + priyan manik

    මූ කියන්නෙනම් cleaning business එකෙන් ගේමක් ගැහුව කියලා..
    එක්කො මුට ඒ දවස්වල කවුරුහරි බිට්කොයින් අරන් දීලා.. ඌනම් ගන්න දන්නව වෙන්න බෑ..
    හෙන නාකි "කලු" කැත "සුද්දියෙක්" බැන්දා ද දන්නෙ නැ නෙ ලොකු බුදලයක් තියෙන
    ------ Post added on Nov 17, 2025 at 8:40 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    NZ වලත් ඉන්නවා ලක්ෂාන් ෆර්නැන්ඩෝ කියලා. හොඳ සල්ලි. පොරගේ රොල්ස් රොයිස්, ලම්බෝගිනි එහෙම පෙන්නන්න හරි ආසයි