අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......

hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ලස්සන කට්ටියට කියවන්න එපා කියල තීන්නෙ :p
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,678
    5,884
    113
    කෙසෙල් පට්ට ගැලවෙනව වගේ, හම ගැලවෙනවලු මේක කලාම ... චාමලී පට්ටම සුදු උනේ මේක ගාල (ලු), බොරු නම් අහල බලන්න ... :rofl:
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බැලුවේ නැ.. අතිශයින්ම ගැහුණු ලමයින්ට පමණයි කියලා තිබ්බ නිසා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔච්චර ඕනේ නෑ , අනික ඔය බඩු ටික ගන්න ගියාම රුපියල් 500 කට එහා ඕන වෙනවා , අනික හදන්න ගියාම තවත් කරදරයි , ඊට වඩා හොදයි නේචර් සීකර්ට්ලගේ තියෙනවා පිපිඤ්ඤ "Facial Wash" එක ,රුපියල් 115 යි ඒක ගෑවම මූනේ තියෙන තෙල් අඩු වෙනවා. මේක හදලා තියෙන්නේ පිපිඤ්ඤවලින්. ඒකේ සබනුත් නෑ ඒක නිසා මූනේ pH අගය හොදින් තබා ගන්නත් පුලුවන්. මේක ටික දවසක් ගාණ කොට මූනේ තෙල් ගතිය අඩුවෙයි ඊට පස්සේ මූණ වේලෙන එක වළක්වන්නත්, මූනේ තෙතමනය තබාගන්න ඒ ගොල්ලන්ගේම තියෙන කැරට් සොෆට් Facial wash එක ගාන්න, ඒකත් ඒ ගාණම වගේ තමයි. මේ දෙක ගෑවා වගේ නෙවෙයි සබන් ගාන්න එපා ,ඒ වගේම තමයි සැම්පූ ගාලා හෝදලා ඊට පස්සේ ගාන්න.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~


    2014 මේවා ගාපු කිරියේ ගෑනු දැන්




    indian-hard-working-women-lady.jpg



    an-indian-lady-washes-dishes-and-clothes-at-her-home-in-navsari-gujarat-amr56h.jpg



    3965983062_3c635baa20.jpg



    aaa-sex-300x225.jpg



    :lol:
    /l\
    /\