අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?

Do we need sex related threads in Elakiri?

  • එපා

    Votes: 91 30.6%
  • ඕනේ

    Votes: 173 58.2%
  • මම දන්නේ නෑ

    Votes: 33 11.1%

  • Total voters
    297

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹලට තේරෙන්නෙ නැහැ මම කියන දේ

    net එකේ කොච්චර porn තිබුනත් අපිට කමක් නෑ

    ඒත් කිරියත් ඒ මට්ටමට වැටිච්ච එකයි මට තියන දුක

    මේක අපේ ගෙදර වගේ

    අපි ආසයි පාරෙ යන කෑල්ලක් කොටට ගහගෙන යනවට, ඒත් අපි කැමති නෑ අපේ නන්ගි ඒ වගේ ඇඳගෙන යනවට

    මේකත් ඒ වගේ කතාවක්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මගේ නම් පුද්ගලික මතය පාසල් වල ලමයින්ට සෙක්ස් වල මූලික අද්‍යාපනය කියන එක දෙන්න ඕන...මොකද සෙක්ස් කියන්නෙ මිනිස් / සත්ව අවශ්‍ය තාවයක්..සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්නෙ ආචාරශීලී ලිංගික ක්‍රියාකාරකම් නිසා...අන්න ඒ ආචාරශීලී ලිංගික ක්‍රියා තව දුරටත් ආචාරශීලී වෙන්න නම් ලිංගික අද්‍යාපනය දෙන්න ඕන...ඒකට අපේ සංස්කෘතියට අදාලව පාඩම් මාලා සැකසෙන්න ඕන...මොකද ලමයෙක්ට ( ලමයෙක් යනු නීතියේ හැටියට ) සෙක්ස් කිරීම හෝ විවාහ වීම වලංගු වෙන කාලය දක්වා සෙක්ස් වලින් ඈත් වෙලා ඉන්න ඕන කියන කාරනේ ඉස්මතු කරන්න ඕන...ඊට පෙර සිදුවන ලිංගික ක්‍රියාවන් ගේ බරපතල කම ගැන දැනුවත් කරන්න ඕන...කොහොමද සේෆ් සෙක්ස් කරන්නෙ කියන එක ගැන දැනුවත් කරන්න ඕන...උපත්පාලනය ලිංගික ක්‍රියා කලමනාකරනය ගැන දැනුවත් කරන්න ඕන...විවාහ ජීවිතය සහ ලිංගිකත්වය ගැන දැනුවත් කරන්න ඕන...ලංකාවෙ අවාසනාවට සියළුම දෙනා ලිංගිකත්වය ගැන ඉගෙන ගන්නෙ එක්ස් හැමස්ටර් එකෙන්....එහෙම නැත්නම් බ්ලූ ෆිල්ම්ස් වලින්...නොදැනුවත් කමට කෙල්ලො සහ කොල්ලො කී දාහක් අනාත වෙනවද...බැදලා මාසෙන් ලමයි හම්බ වෙන්න එන එක කොයි තරම් අවාසනාවන්ත ක්‍රියාවක් ද...ඒ නොදැනුවත් කම නිසා...කොහොමද නිවැරදිව කාල ගණනය කරන්නෙ කොහොමද ක්‍රියාවන් සිද්ද කරන්නෙ කියන එක කිසි කෙනෙක් කියලා දෙන්නෙ නෑ...ඒ හැම දෙයක්ම ලමයින්ටම හොයාගෙන යන්න වෙලා...ඉතින් ඔවුන්ට ආදර්ශයක් වෙන්නෙ බ්ලූ ෆිල්ම්ස්....ඔනෑම කෙනෙක්ට අවශ්ය නම් සෙක්ස් කරන්න පුළුවන්..ඒක තමන්ගෙ අවශ්ය තාවය...තමන්ට ල්මයෙක් අවශ්‍ය නැත්නම් සෙක්ස්නුත් අවශ්‍ය නම් කොන්ඩම් බාවිතයට කැමතිත් නැත්නම් ඒ සzදහා ස්වාභාවිකවම සැකසුනු කාල වකවානු තියෙනවා...කීයෙන් කී දෙනාද ඒක දන්නෙ...අඩුම කිසිම ගෑනුලමයෙක් වත් ස්වාභාවික ආරක්ශා වෙන කාලය ගනණය කරන්න දන්නෙ නෑ...ඉතින් අමාරුවේ වැටෙනවා....නිවැරදි අද්‍යාපනය සමාජ රෝග වලට පවා වැට බඳීවි....

    එලකිරියට සෙක්ස් අවශ්යයි....ඒක අපි හැමෝටම වැදගත් වෙයි....

    Aniwaryen. Sex kiyana de me hanganna yana eken thama lamaintath thawa owa balanna unanduwa wadi wenne. Naththan google eke no1 sex search karana rata lankawa wenne naha.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මගේ නම් පුද්ගලික මතය පාසල් වල ලමයින්ට සෙක්ස් වල මූලික අද්‍යාපනය කියන එක දෙන්න ඕන...මොකද සෙක්ස් කියන්නෙ මිනිස් / සත්ව අවශ්‍ය තාවයක්..සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්නෙ ආචාරශීලී ලිංගික ක්‍රියාකාරකම් නිසා...අන්න ඒ ආචාරශීලී ලිංගික ක්‍රියා තව දුරටත් ආචාරශීලී වෙන්න නම් ලිංගික අද්‍යාපනය දෙන්න ඕන...ඒකට අපේ සංස්කෘතියට අදාලව පාඩම් මාලා සැකසෙන්න ඕන...මොකද ලමයෙක්ට ( ලමයෙක් යනු නීතියේ හැටියට ) සෙක්ස් කිරීම හෝ විවාහ වීම වලංගු වෙන කාලය දක්වා සෙක්ස් වලින් ඈත් වෙලා ඉන්න ඕන කියන කාරනේ ඉස්මතු කරන්න ඕන...ඊට පෙර සිදුවන ලිංගික ක්‍රියාවන් ගේ බරපතල කම ගැන දැනුවත් කරන්න ඕන...කොහොමද සේෆ් සෙක්ස් කරන්නෙ කියන එක ගැන දැනුවත් කරන්න ඕන...උපත්පාලනය ලිංගික ක්‍රියා කලමනාකරනය ගැන දැනුවත් කරන්න ඕන...විවාහ ජීවිතය සහ ලිංගිකත්වය ගැන දැනුවත් කරන්න ඕන...ලංකාවෙ අවාසනාවට සියළුම දෙනා ලිංගිකත්වය ගැන ඉගෙන ගන්නෙ එක්ස් හැමස්ටර් එකෙන්....එහෙම නැත්නම් බ්ලූ ෆිල්ම්ස් වලින්...නොදැනුවත් කමට කෙල්ලො සහ කොල්ලො කී දාහක් අනාත වෙනවද...බැදලා මාසෙන් ලමයි හම්බ වෙන්න එන එක කොයි තරම් අවාසනාවන්ත ක්‍රියාවක් ද...ඒ නොදැනුවත් කම නිසා...කොහොමද නිවැරදිව කාල ගණනය කරන්නෙ කොහොමද ක්‍රියාවන් සිද්ද කරන්නෙ කියන එක කිසි කෙනෙක් කියලා දෙන්නෙ නෑ...ඒ හැම දෙයක්ම ලමයින්ටම හොයාගෙන යන්න වෙලා...ඉතින් ඔවුන්ට ආදර්ශයක් වෙන්නෙ බ්ලූ ෆිල්ම්ස්....ඔනෑම කෙනෙක්ට අවශ්ය නම් සෙක්ස් කරන්න පුළුවන්..ඒක තමන්ගෙ අවශ්ය තාවය...තමන්ට ල්මයෙක් අවශ්‍ය නැත්නම් සෙක්ස්නුත් අවශ්‍ය නම් කොන්ඩම් බාවිතයට කැමතිත් නැත්නම් ඒ සzදහා ස්වාභාවිකවම සැකසුනු කාල වකවානු තියෙනවා...කීයෙන් කී දෙනාද ඒක දන්නෙ...අඩුම කිසිම ගෑනුලමයෙක් වත් ස්වාභාවික ආරක්ශා වෙන කාලය ගනණය කරන්න දන්නෙ නෑ...ඉතින් අමාරුවේ වැටෙනවා....නිවැරදි අද්‍යාපනය සමාජ රෝග වලට පවා වැට බඳීවි....

    එලකිරියට සෙක්ස් අවශ්යයි....ඒක අපි හැමෝටම වැදගත් වෙයි....

    ලිංගික අධ්‍යාපනය අවශ්‍ය දෙයක්

    නමුත් විකෘති කාමාශාවන් කියන්නෙ ලිංගික අධ්‍යාපනයේ කොටසක්ද
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලිංගික අධ්‍යාපනය අවශ්‍ය දෙයක්

    නමුත් විකෘති කාමාශාවන් කියන්නෙ ලිංගික අධ්‍යාපනයේ කොටසක්ද

    උත්තරේ ඔව්...අද්‍යාපනය කියන්නෙ සරලවම හොද දේ සහ නරක දේ ගැන ඉගෙන ගැනීමක්....ඉතින් විකුර්ති කාමාශාව කියන්නෙත් සෙක්ස් වල කොටසක්...දෙන්නම කැමති විකුර්ති ආශාවන්ට නම් ඒක වැරැද්දක් නෙවෙයි....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලිංගික අධ්‍යාපනය අවශ්‍ය දෙයක්

    නමුත් විකෘති කාමාශාවන් කියන්නෙ ලිංගික අධ්‍යාපනයේ කොටසක්ද

    Wikurthi kama asawan kiyala dewal thiyanawa kiyana ekath lamai wagema hamoma dana ganna ona, ethakota thama eka wikurthi kiyala therenne.

    Methana oya dapu thread wage wikurthi nathi sex nam oya liwwa wage sex stories liwwath kamak naha kiyalada kiyanne? Wikurthi nam nama wath kiyanan baha ehemada?

    Machan methana oya daanawa wage sex stories daana porn site ekak nemei namuth sex gana katha karanna puluwan. Mokada eka podi eka indan hamoma dana ganna ona.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    Dan lamai hama dema dakinawa, ehema pennana ona nathi nam internet noyawa, TV balanna denne nathuwa wen karala haddanna. Internet eke ohoma dewal nathi kisima popular social site ekak naha dan. Iskola walath dan sex kiyanne lamainta ugannana padamak. Wadiya ona naha google eketh dan default enne adult filter eka off karala, Api on kara ganna ona.

    Oya dan me wage thread keepekama reply karanawa mama dakka. Elakiri eke porn naha. Porn danna denneth naha. Eth sex gana thread ekak dammakath oyata eka loku prashnayak nam. Karuna karala oyage lamai internet ewanna epa. Tv, radio media walin ain karanna. Oyata ona widiyata kawadawath internet eka hadenne naha.

    Jabok :rofl::rofl:
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0

    මචන් හැම දේකම දෙපැත්තක් තියනව මචන්.
    උබ මිනියක් මැරුවොත් ඒක උබේ ආත්මාරක්ශාවට වෙන්ඩත් පුලුවන් නැත්තන් පලිගන්ඩ වෙන්ඩත් පුලුවන්.

    ලින්ගික අධයාපනය කියන්නෙත් මචන් මම දකින විදියට උබේ ඔය කියන වයස පරතරයෙ ලමයි දැනගන්ඩ ඕන දෙයක්.
    මොකද මට මතක විදියට අපේ කාලෙත් 10 වසරෙද කොහෙද ඕව ගැන පොතේ තිබුන හරියට ඉගැන්නුවෙ නැති උනාට.

    ලමයින්ට දෙමවුපියන් වශයෙන් හරි දේ තේරුම් කරන එක දෙමවුපියන්ගෙ වගකීම. ලමයින්ට පොඩි කාලෙ ඉදලම හරි දේ සහ වැරදි දේ දෙමවුපියො කියල දෙන්ඩ ඕනා.

    මට තාම ලමයි නැහැ මචන්. තාම බැදලත් නෑ. ඒ උනාට මගේ ලමයෙක්ව මම කවදාවත් හිර කරන්නෙ නෑ උබ උසස් සමාජයෙ මිනිස්සු විතරක් ආශ්‍රය කරපන් කියල.

    මගේ මතය මචන් හැම තරාතිරමකම මිනිස්සු එක්ක ආශ්‍රය කරන්ඩ ඕනා.

    ලමයින්ව කොටු කරන්ඩ ඕන නම් ඉතින් කරන්ඩ තියෙන්නෙ අර උඩ එකෙක් කියල තිබුන වගේ කැලේට හරි කාත් කවුරුවත් නැති දුපතකට හරි ගිහින් දාන්න වෙනවා.

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උත්තරේ ඔව්...අද්‍යාපනය කියන්නෙ සරලවම හොද දේ සහ නරක දේ ගැන ඉගෙන ගැනීමක්....ඉතින් විකුර්ති කාමාශාව කියන්නෙත් සෙක්ස් වල කොටසක්...දෙන්නම කැමති විකුර්ති ආශාවන්ට නම් ඒක වැරැද්දක් නෙවෙයි....

    anith eka wikurthi kiana ekatath hari arthadakweemak naha ne, udaharanekata sampradaika samajeka blow job ekak wikurthi deyak hatiyata ganna ida thiyanawa.

    asawan kiyanne hithe athi wena deyak ne. hithen ithin ona deyak hithanna puluwan ne. bus wala jack gahana ekata dala thibba thread ekath wikurthi kiala kianna puluwan kata hari. meke thread ekak damme naha kiala hithana eka nawathinne naha ne. anith eka admin kenek ge paththen kohomada koi wage thread da sex education ekata adala nathi wikurthi sex walata bara ewa kiala theeranaya karanne.

    dan oya deshapalana thread wala danne pawul pitin mathak karala banala, munta hena gahila yanna ona wage dewal. ewath kata hari kianna puluwan wikurthi dewal neda kiala honda samajayakata galapenne nathi.
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ලංකාවේ sex education එකක් ඇත්තේම නැ නේ අනික අපේ උන්ට ඉංග්රීසියෙන් කියවන්න තේරෙන්නෙත් නැ එක නිසා දම්මට කමක් නැ අධ්යාපනයට වටිනා දෙයක් එටකොටවත් අපි google එකේ පලවෙනි තැන නොගෙන ඉදි කියල හිටනවා දැන් එන්න එන්නම ඒඩ්ස් පොඩි උන් හදාගනනව උන් කොන්ඩම් එකක්වත් දාන්න දන්නේ නැ එක නිසා එහෙම thread දැම්මට කමක් නැ පින්තුර නැතුව වැල කතා නැතුව
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Dan lamai hama dema dakinawa, ehema pennana ona nathi nam internet noyawa, TV balanna denne nathuwa wen karala haddanna. Internet eke ohoma dewal nathi kisima popular social site ekak naha dan. Iskola walath dan sex kiyanne lamainta ugannana padamak. Wadiya ona naha google eketh dan default enne adult filter eka off karala, Api on kara ganna ona.

    Oya dan me wage thread keepekama reply karanawa mama dakka. Elakiri eke porn naha. Porn danna denneth naha. Eth sex gana thread ekak dammakath oyata eka loku prashnayak nam. Karuna karala oyage lamai internet ewanna epa. Tv, radio media walin ain karanna. Oyata ona widiyata kawadawath internet eka hadenne naha.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    සයිට් එකේ වැල බලන්න දෙන්න බෑ. එත් වැල කැටගරියට අයිති වෙන්නෙ නැති අසහන ත්‍රෙඩ් පලවෙන එක නවත්වන්නත් බෑ. 18+ වෙනම කැටගරියක් ඕපන් කරන්න ඕන. ඊට පස්සෙ අසහන ත්‍රෙඩ් ඔක්කොම ඒ කටගරිඑකේ පොස්ට් කරන්න ඕන. යූසර්ලට ඔප්ෂන් එකක් තියෙන්න ඕන New Post සෙක්ෂන් එකේ ඩිස්ප්ලේ වෙන්නෙඕන කැටගරීස් වලට සබ්ස්ක්රයිබ් වෙන්න. ඩිෆෝල්ට් සෙටින් එක ඕල් ත්‍රෙඩ් විදියට තියෙන්න ඕන.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම නම් මොකුත් කියන්නේ නෑ. :dull:

    උඹට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ. උඹ තමයි අසහන ත්‍රෙඩ් කලාවේ පියා විදියට මේ සේරටම වගකියන්න ඕන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ. උඹ තමයි අසහන ත්‍රෙඩ් කලාවේ පියා විදියට මේ සේරටම වගකියන්න ඕන.

    කෙල්ලන්ගෙ පුකට දිව දැමීමේ පියා... :baffled:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ලිංගික අධ්‍යාපනය කියන්නෙ එකක්...අම්මට හි#ව..කිය කියා අමු අමුවේ කුණුහරුප කියන එක එකක්...වෙලාවකට හිතෙනව මේකෙ වැඩිපුර ඉන්නේ සමරිසි එවුන්ද කියල..සමහර එවුන් කියන ඒව අහන් හිටියම.. අප්පිරිය වෙනව ඇත්තටම...
     
    • Like
    Reactions: Alaya