අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?

Do we need sex related threads in Elakiri?

  • එපා

    Votes: 91 30.6%
  • ඕනේ

    Votes: 173 58.2%
  • මම දන්නේ නෑ

    Votes: 33 11.1%

  • Total voters
    297

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අපෝ එපා. දැනටමත් හරවත් ත්‍රෙඩ් අඩු වෙලා තියෙන එකේ ඕව දැම්මොත් වැල ත්‍රෙඩ් විතරක් තියෙයි

    එලකිරිය වැලකිරියක් නොකරන්න
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    Dhan Hama podi ekama ammage ,tathtage phone walin net.godak demapiyan dan na mun net eke monawa karanawadha kiyala.oka nawaththanta baa machan.ehenam wifi,3g nathi ,current nathi dupathaka danta ona hadhanta
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒ වගේ ත්‍රෙඩ් දානකොට මුලට 18+ කියලා දාන්නේ ඒකයි. එතකොට ඕන එකාලා එනවා එපා එවුන් එන්නේ නැහැ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    ඔය කොයි කාලෙ පොඩි උන් ගැනද බන් කියන්නෙ ?

    Y0UJC.png

    :lol::lol::lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    awurudu 13, 14 un mokatada elakiri enne
    e wayase un net use karanna oni parents control ekak athule
    ehema afu wayasin net use karana un thamai sigithi pathale inne
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Dan lamai hama dema dakinawa, ehema pennana ona nathi nam internet noyawa, TV balanna denne nathuwa wen karala haddanna. Internet eke ohoma dewal nathi kisima popular social site ekak naha dan. Iskola walath dan sex kiyanne lamainta ugannana padamak. Wadiya ona naha google eketh dan default enne adult filter eka off karala, Api on kara ganna ona.

    Oya dan me wage thread keepekama reply karanawa mama dakka. Elakiri eke porn naha. Porn danna denneth naha. Eth sex gana thread ekak dammakath oyata eka loku prashnayak nam. Karuna karala oyage lamai internet ewanna epa. Tv, radio media walin ain karanna. Oyata ona widiyata kawadawath internet eka hadenne naha.

    ලොකු අයියා....
    ඒක නම් ටිකක් සැර වැඩි නැත්ද?
    අද මොකෝ කවුද උදේ පාන්දරම සෙට් උනේ?
    මේක මේ මනුස්සයගෙ අදහස විතරයිනෙ දෙයියො...ඕකට ඔච්චර සැරෙන් කතා කරන්න ඕනෙද ඇ ?

    එලකිරිය ඔබතුමාගෙ විතරක් නෙවෙයි අපි හැමෝගෙම..:yes:
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ලොකු අයියා....
    ඒක නම් ටිකක් සැර වැඩි නැත්ද?
    අද මොකෝ කවුද උදේ පාන්දරම සෙට් උනේ?
    මේක මේ මනුස්සයගෙ අදහස විතරයිනෙ දෙයියො...ඕකට ඔච්චර සැරෙන් කතා කරන්න ඕනෙද ඇ ?

    එලකිරිය ඔබතුමාගෙ විතරක් නෙවෙයි අපි හැමෝගෙම..:yes:

    Elakiriya uge thamai bn :lol: :lol: Ubala api dana sellam u elakiriya run karanakn witharane :D
     
    Nov 27, 2009
    2,139
    107

    Elakiriya GT aiyage witharai
    :yes:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Elakiriya uge thamai bn :lol: :lol: Ubala api dana sellam u elakiriya run karanakn witharane :D

    Elakiriya GT aiyage witharai
    :yes:

    හරි මචන්ලා එයාට තමයි මේ සම්පූර්න සයිට් එක අයිති වෙන්නෙ,:D
    ඒත් මේකෙ ඉන්න සමාජිකයො විදියට අපිටත් තියනවා වගකීමක් මේකෙ වෙන දෙවල් ගැන..
    අපි හැමොම හැම දවසකම කිරියට ඇවිත් මේකෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා,
    එකිනෙකාට උදව් කරගන්නවා.ඉතින් අපි හැමෝම මෙතන ඉන්නෙ සහෝදරයො වගේ,
    ඉතින් කිරිය ගැන කවුරු හරි වැරැද්දක් හරි හොද දෙයක් හරි කියනවා නම් ඒ දේවල් අපිටත් අයිති වෙනවා මොකද මේකෙ ඉන්න සාමාජිකයො විදියට. :dull::dull:
    ඒ නිසයි මම කිව්වෙ කිරිය අපි හැමෝගෙම දෙයක් කියලා...:yes:

    මම නම් මේකෙ ලොකු පොරක් නෙවෙයි,මට වඩා කිරියට වැඩක් කරපු සාමාජිකයො මේකෙ ඉන්නවා ගොඩක්.මම ඒ අය අතරෙ සුහුබුලෙක් විතරයි...:yes:
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    ලිංගික අධ්‍යාපනය ගැනත් හොඳ thread තිබ්බා.එකයි "ඕනේ" vote කලේ....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕනේ ඕනේ :P එහෙම ත්‍රෙඩ් වලිනුත් දැනුමක් හම්බෙනව. අනික අද සමාජේ මෙහෙම මිනිස්සුත් ඉන්නව කියල දැනගත්තම පරිස්සම් වෙන්න පුළුවන්. මොකෝ ඉස්කෝල වල ඕව උගන්නන එකක්යැ
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Dan lamai hama dema dakinawa, ehema pennana ona nathi nam internet noyawa, TV balanna denne nathuwa wen karala haddanna. Internet eke ohoma dewal nathi kisima popular social site ekak naha dan. Iskola walath dan sex kiyanne lamainta ugannana padamak. Wadiya ona naha google eketh dan default enne adult filter eka off karala, Api on kara ganna ona.

    Oya dan me wage thread keepekama reply karanawa mama dakka. Elakiri eke porn naha. Porn danna denneth naha. Eth sex gana thread ekak dammakath oyata eka loku prashnayak nam. Karuna karala oyage lamai internet ewanna epa. Tv, radio media walin ain karanna. Oyata ona widiyata kawadawath internet eka hadenne naha.

    rep 6 add

    garu karanawa konda kelin leader kenek nisa.. hitan gona wage wenna epa ban
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :rofl::rofl: