අතිශයෙන්ම බයික් පිස්සන්ට .

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචං.. GN 125 එකක චැසියයි, එන්ජින් බ්ලොක් එකයි, පොතයි මෙහෙන් අරගෙන, ජපානෙන් අනිත් ඔක්කොම කෑලි ගෙන්නාගෙන බයික් එකක් හදන එක ගැන උඹ මොකද හිතන්නේ. (ජපානෙන් එන ටික නිකන් හම්බ වෙනවා කියල හිතන්නකෝ, ඩියුටිවත් නැතුව)
     
    :rolleyes: