අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    එකෙක් දෙන්නෙක් හරි වරෙන් ගොඩදාන්න... 3ඩී කරන්න ආසනම් විතරක් වරෙන්..හොඳටම උනන්දුව තියෙන 3න් දෙනෙක් ගොඩ දානවා,,

    කාලය - සති 2යි

    1. වෙන වැඩ බෑ
    2. කියන දේ කරන්න ඕනේ මේ සති 2ක ඇතුලත
    3. බ්ලෙන්ඩර් කම්පියුටර් එකේ වැඩකරන්න ඕ නේ
    4. ගේම් ගහ ගහ පිස්සු කෙලින වෙලාව කැපකරන්න පුලුවන් වෙන්න ඕනේ
    5. දවල් රෑ කියල දෙයක් නෑ..
    6. මලගෙවල් මගුල් ගෙවල් නෑ....

    සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා) හොයාගන්න ඕනෙම කියල හිතෙන ඕන එකෙක් වරෙන්...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Make It Rain Money GIF
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    mama enna kamathi
    Laptop - intel i5 7gen / 12 GB /SSD / Intel HD 620.
    im currently jobless. man ekka wad karapu aussy client missing,minihage projects iwarai. so im serious on this boss
    waren machan support ekak dennam.. uba monawada kare kalin?

    uba monawada karanne ? kalinn monawada kare? podi wistharayak dapan..
    ------ Post added on Jul 27, 2022 at 12:11 AM
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    mama kamathiyi. kalin Photoshop, Premiere pro ehema tikak igena gaththa. අවුලකට තියෙන්නේ laptop එක ටිකක් පරණයි නේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    mama kamathiyi. kalin Photoshop, Premiere pro ehema tikak igena gaththa. අවුලකට තියෙන්නේ laptop එක ටිකක් පරණයි නේ.
    machan blender software eka 300mb wage.. site ekata gihin.. install karala balanna... wada karoth kiyanna...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එකෙක් දෙන්නෙක් හරි වරෙන් ගොඩදාන්න... 3ඩී කරන්න ආසනම් විතරක් වරෙන්..හොඳටම උනන්දුව තියෙන 3න් දෙනෙක් ගොඩ දානවා,,

    කාලය - සති 2යි

    1. වෙන වැඩ බෑ
    2. කියන දේ කරන්න ඕනේ මේ සති 2ක ඇතුලත
    3. බ්ලෙන්ඩර් කම්පියුටර් එකේ වැඩකරන්න ඕ නේ
    4. ගේම් ගහ ගහ පිස්සු කෙලින වෙලාව කැපකරන්න පුලුවන් වෙන්න ඕනේ
    5. දවල් රෑ කියල දෙයක් නෑ..
    6. මලගෙවල් මගුල් ගෙවල් නෑ....

    සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා) හොයාගන්න ඕනෙම කියල හිතෙන ඕන එකෙක් වරෙන්...
    මාත් එනෝ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    කලින්ම කියන්නම් මම කරන්නේ ෆයිවර් අප්වර්ක්ස්...ඉන්දියන් එවුන් ලොකු මැච් එකක් ගහනවා මේ සයිට් දෙකෙම... මට උබලගෙන් සත පහක දෙයක් එපා.. හැබැයි උනන්දුව තියෙන කීප දෙනෙක් ගොඩ දාන්න මේ යන්නේ...(රට ගොඩ දාන්න නෙමේ.. මේ නාකි හැත්ත ඉන්නකන් රටට එක ඩොලර් එකක්වත් එනවට මමකැමති නෑ...මොකද ඩොලර් 100ක් ආවොත් ඒකෙන් බාගයක් මුන් හොරා කනවා... )මම ගැන පස්සේ කියන්නම්... දැනට මේක විතරක් කියන්නම්- බ්ලෙන්ඩර් ෆවුන්ඩේශන් එකට මම මන්ත්ලි උබල හිතන් නැති ගානක් ඩොනේට් කරනවා...
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එකෙක් දෙන්නෙක් හරි වරෙන් ගොඩදාන්න... 3ඩී කරන්න ආසනම් විතරක් වරෙන්..හොඳටම උනන්දුව තියෙන 3න් දෙනෙක් ගොඩ දානවා,,

    කාලය - සති 2යි

    1. වෙන වැඩ බෑ
    2. කියන දේ කරන්න ඕනේ මේ සති 2ක ඇතුලත
    3. බ්ලෙන්ඩර් කම්පියුටර් එකේ වැඩකරන්න ඕ නේ
    4. ගේම් ගහ ගහ පිස්සු කෙලින වෙලාව කැපකරන්න පුලුවන් වෙන්න ඕනේ
    5. දවල් රෑ කියල දෙයක් නෑ..
    6. මලගෙවල් මගුල් ගෙවල් නෑ....

    සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා) හොයාගන්න ඕනෙම කියල හිතෙන ඕන එකෙක් වරෙන්...
    මාත් කැමතියි 3d කරන්න.. But අර 3 දෙනාට මාව දාගන්න එපා, මොකද මට දැනටමත් job එකක් තියෙන නිසා.. ඔයා ඒ තුන් දෙනාට දෙන instructions මේ thread එකේ update කරානම් ඇති :yes:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කලින්ම කියන්නම් මම කරන්නේ ෆයිවර් උප්වර්ක්ස්...ඉන්දියන් එවුන් ලොකු මැච් එකක් ගහනවා මේ සයිට් දෙකෙම... මට උබලගෙන් සත පහක දෙයක් එපා.. හැබැයි උනන්දුව තියෙන කීප දෙනෙක් ගොඩ දාන්න මේ යන්නේ...(රට ගොඩ දාන්න නෙමේ.. මේ නාකි හැත්ත ඉන්නකන් රටට එක ඩොලර් එකක්වත් එනවට මමකැමති නෑ...මොකද ඩොලර් 100ක් ආවොත් ඒකෙන් බාගයක් මුන් හොරා කනවා... )මම ගැන පස්සේ කියන්නම්... දැනට මේක විතරක් කියන්නම්- බ්ලෙන්ඩර් ෆවුන්ඩේශන් එකට මම මන්ත්ලි උබල හිතන් නැති ගානක් ඩොනේට් කරනවා...
    හෙට පටන් ගමු
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මාත් එනෝ..
    එනෝ කියන්නේ උබ රෙඩිද?? ත්‍රෙඩ් එකේ මම මුලින්ම කියල තියෙනවා 3න් දෙනයි ගොඩ දාන්නේ කියලා..හේතුව මට ටයිම් නෑ ... ‍ෆිට් එකේ ... කියල තියෙන ඔක්කොටම ඕකේ නම් වරෙන්..