අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි හා බැදුනු අත&#353

Uaremylove

Banned
Feb 20, 2017
65
21
0
අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි හා බැදුනු අත&#353

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ හදිසි අපවත් වීම හා බැදුනු අතිශය දුර්ලභ ජායාරූප එකතුව

2003 දෙසැම්බර් 12 කැලැන්ඩරේ විදියට නම් එදා තවත් අලුත් දවසක් විතරයි.ඒත් ඒ දවස ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට නම් සාමාන්‍ය දවසක් වුනේ නෑ.ඒ එදා රුසියාවට වැඩම කර සිටි ‍‍අප සෝම ස්වාමින් වහන්ස හදිස්සියේම අපවත් වූ නිසාය.එතකොට මට වයස 11ක් විතරයි.ඒ හින්දම උන්වහන්සේගේ දේශනා ගැන ලොකු අවබෝධයක් ඒ කාලේ තිබුන් නෑ.සමහර විට ඒ දවස් වල අත්පුඩි ගහගහා සෝම හාමුදුරුවන්ගේ බණ අහන්න ඇති.ඒත් දැන් තේරෙනවා ඇයි අපේ මිනිස්සු සෝම හාමුදුරුවන්ට මේ තරම් ගරු කරන්නේ කියලා.සෝම හාමුදුරුවෝ ඒ මිනිස්සුන්ගේ ඔලු වල තිබුණ මිත්‍යාව අයින් කලා විතරක් නෙවෙයි ඒ මිනිස්සුන්ට අලුතින් හිතන්න මොළ හයි කලා කියලයි මට නම් හිතෙන්නෙ.සෝම හාමුදුරුවෝ ගැන හුගක් විස්තර කරන්න තරම් උගත් පණ්ඩිතයෙක් නෙවෙයි මම.ඒත් මට හිතෙන දේ ‍මාගේ විදියට මා විසින් ලියමි.මට හිතෙන්නේ බ්ලොගින්ග් කියන්නේත් ඒකටම කියලයි..

ඒ අභිරහස් ඡායාරූප එකතුව
*මේ ඡායාරූප පෙළින් කිසියම් වූ පාර්ශවයක් අපහසුතාවයකට ලක් කිරිමට මම අදහස් නොකරන අතර මේ ඡායාරූප සම්බන්ධ කිසිදු වගකිමක් මා විසින් නොදරයි

2%5B5%5D.jpg


3%5B5%5D.jpg


4%5B5%5D.jpg



5%5B5%5D.jpg


6%5B5%5D.jpg


7%5B5%5D.jpg


8%5B5%5D.jpg


9%5B5%5D.jpg


10%5B5%5D.jpg


11%5B5%5D.jpg


12%5B5%5D.jpg


13%5B5%5D.jpg


14%5B5%5D.jpg


15%5B5%5D.jpg


16%5B5%5D.jpg


17%5B5%5D.jpg


18%5B5%5D.jpg


19%5B5%5D.jpg


20%5B5%5D.jpg


21%5B5%5D.jpg


22%5B5%5D.jpg


23%5B5%5D.jpg


24%5B5%5D.jpg


25%5B5%5D.jpg


26%5B5%5D.jpg


27%5B5%5D.jpg


28%5B5%5D.jpg


29%5B5%5D.jpg


30%5B5%5D.jpg


31%5B5%5D.jpg


32%5B5%5D.jpg


33%5B5%5D.jpg


34%5B5%5D.jpg


35%5B5%5D.jpg


36%5B5%5D.jpg


37%5B7%5D.jpg

Source: blog

මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මේක මම අන්තර්ජාලයේ සැරි සරද්දී දැකපු නිසා.. Repost නම් Sorry!

අවසානය විදියට මම අහන්නේ අපි උන්වහන්සේ අපිට කියලා දුන්නු මාවතේද මේ ගමන් කරන්නේ කියන එක.??
බල්ලො වගේ දේශපාලුවන්ට කඩේ යන මිනිස්සු බිහි වෙලා තියෙන මේ වගේ සමාජයක, අධර්මය රජයන්න උත්සාහ දරමින් සිටින කාලෙක සෝම හිමියන් ගේ අඩුව කොතෙක් දුරට ඔබට මට දැනෙනවාද යන්න නැවතත් සිතා බැලිය යුතු කාලයකි මේ.!!!
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

අවසානය විදියට මම අහන්නේ අපි උන්වහන්සේ අපිට කියලා දුන්නු මාවතේද මේ ගමන් කරන්නේ කියන එක.??
 

Uaremylove

Banned
Feb 20, 2017
65
21
0

අවසානය විදියට මම අහන්නේ අපි උන්වහන්සේ අපිට කියලා දුන්නු මාවතේද මේ ගමන් කරන්නේ කියන එක.??

:(:(මිනිස්සුන්ගේ හිත් වලින් ගුණ ධර්ම සීඝ්‍රයෙන් ඉවත් වෙලා යන කාලයක් මේක චමින්ද අයියා. :(
ඒ ගලා ගෙන ගලන ගගේ උඩු ගන් බලා පීනන එක අපිට කරන්න හුගාක් අමාරු දෙයක්.
ඒත් උන්වහන්සේ අදටත් ජීවමානව වැඩ හිටියානම් අපිට ඒ අරමුන කාරා යන එක ගොඩාක් පහසු වෙන්න තිබුනා අයියා..:(
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මුන් වහන්සෙගෙ මරණ පරීක්ශණයක් ලංකාවෙ තිබ්බ නේ ? ඒකෙන් මොනවද හෙලිවුනේ ? :confused: :confused: