අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි හා බැදුනු අතš
2003 දෙසැම්බර් 12 කැලැන්ඩරේ විදියට නම් එදා තවත් අලුත් දවසක් විතරයි.ඒත් ඒ දවස ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට නම් සාමාන්‍ය දවසක් වුනේ නෑ.ඒ එදා රුසියාවට වැඩම කර සිටි අප සෝම ස්වාමින් වහන්ස හදිස්සියේම අපවත් වූ නිසාය.එතකොට මට වයස 11ක් විතරයි.ඒ හින්දම උන්වහන්සේගේ දේශනා ගැන ලොකු අවබෝධයක් ඒ කාලේ තිබුන් නෑ.සමහර විට ඒ දවස් වල අත්පුඩි ගහගහා සෝම හාමුදුරුවන්ගේ බණ අහන්න ඇති.ඒත් දැන් තේරෙනවා ඇයි අපේ මිනිස්සු සෝම හාමුදුරුවන්ට මේ තරම් ගරු කරන්නේ කියලා.සෝම හාමුදුරුවෝ ඒ මිනිස්සුන්ගේ ඔලු වල තිබුණ මිත්‍යාව අයින් කලා විතරක් නෙවෙයි ඒ මිනිස්සුන්ට අලුතින් හිතන්න මොළ හයි කලා කියලයි මට නම් හිතෙන්නෙ.සෝම හාමුදුරුවෝ ගැන හුගක් විස්තර කරන්න තරම් උගත් පණ්ඩිතයෙක් නෙවෙයි මම.ඒත් මට හිතෙන දේ මාගේ විදියට මා විසින් ලියමි.මට හිතෙන්නේ බ්ලොගින්ග් කියන්නේත් ඒකටම කියලයි..
ඒ අභිරහස් ඡායාරූප එකතුව
*මේ ඡායාරූප පෙළින් කිසියම් වූ පාර්ශවයක් අපහසුතාවයකට ලක් කිරිමට මම අදහස් නොකරන අතර මේ ඡායාරූප සම්බන්ධ කිසිදු වගකිමක් මා විසින් නොදරයි
Source: blog
මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මේක මම අන්තර්ජාලයේ සැරි සරද්දී දැකපු නිසා.. Repost නම් Sorry!
අවසානය විදියට මම අහන්නේ අපි උන්වහන්සේ අපිට කියලා දුන්නු මාවතේද මේ ගමන් කරන්නේ කියන එක.??
බල්ලො වගේ දේශපාලුවන්ට කඩේ යන මිනිස්සු බිහි වෙලා තියෙන මේ වගේ සමාජයක, අධර්මය රජයන්න උත්සාහ දරමින් සිටින කාලෙක සෝම හිමියන් ගේ අඩුව කොතෙක් දුරට ඔබට මට දැනෙනවාද යන්න නැවතත් සිතා බැලිය යුතු කාලයකි මේ.!!!
අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ හදිසි අපවත් වීම හා බැදුනු අතිශය දුර්ලභ ජායාරූප එකතුව