අති විශේෂ හෙළිදරව්ව
-------------
අති විශේෂ හෙළිදරව්වකි -----------
අප උතුම් සිංහල ජාතියට සහ සම්බුද්ධ ශාසනයට මිණි පහනක් වූ අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්වී ඇති බවට දැන් ටිකකට කලින් සනාථ වුනා.
දැනට දින 25 ක පමණ කාලයක සිට උන්වහන්සේ ගැන කිසිදු ආරංචියක් නැහැ. පසුගිය කාලය පුරා උන්වහන්සේව සොයා ගැනීමට අප්රකටව වෙහෙසුනු අතිපූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නායක හිමියන්ගෙන්ගෙන් රංග ජයවර්ධන මේ පිළිබඳව විමසීමක් කලා. ඒ අවස්ථාවේදී එම හිමියන් අවධාරණය කර ඇත්තේ ඥානසාර හිමියන් කිසිවෙකු විසින් හෝ අතුරුදන් කර ඇති බවට සනාථ වන බවයි.
අති ගරුතර සෝම හිමියන් අපිට අහිමි කල අන්‍යාගමික මිනීමරුවන් යහපාලනය සමග එක්වී සිටින මෙවන් පසුබිමක මෙය ඉතා බරපතළ තත්වයක්.
මේ ගැන අපද දැඩි විමර්ශනයක සිටින අතර නවතම තොරතුරු ලද සැණින් ඔබට ගෙනඒමට සූදානම්.
https://www.facebook.com/SinhalaBuddhists1