අති විශේෂ හෙළිදරව්ව

amaz

Banned
Apr 10, 2009
889
94
0
අති විශේෂ හෙළිදරව්ව

-------------
අති විශේෂ හෙළිදරව්වකි -----------
අප උතුම් සිංහල ජාතියට සහ සම්බුද්ධ ශාසනයට මිණි පහනක් වූ අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්වී ඇති බවට දැන් ටිකකට කලින් සනාථ වුනා.
දැනට දින 25 ක පමණ කාලයක සිට උන්වහන්සේ ගැන කිසිදු ආරංචියක් නැහැ. පසුගිය කාලය පුරා උන්වහන්සේව සොයා ගැනීමට අප්‍රකටව වෙහෙසුනු අතිපූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නායක හිමියන්ගෙන්ගෙන් රංග ජයවර්ධන මේ පිළිබඳව විමසීමක් කලා. ඒ අවස්ථාවේදී එම හිමියන් අවධාරණය කර ඇත්තේ ඥානසාර හිමියන් කිසිවෙකු විසින් හෝ අතුරුදන් කර ඇති බවට සනාථ වන බවයි.
අති ගරුතර සෝම හිමියන් අපිට අහිමි කල අන්‍යාගමික මිනීමරුවන් යහපාලනය සමග එක්වී සිටින මෙවන් පසුබිමක මෙය ඉතා බරපතළ තත්වයක්.
මේ ගැන අපද දැඩි විමර්ශනයක සිටින අතර නවතම තොරතුරු ලද සැණින් ඔබට ගෙනඒමට සූදානම්.

22221_875655929174465_8469385094661839440_n.jpg

https://www.facebook.com/SinhalaBuddhists1
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
11329905_875435529196505_5547684975853145005_n.jpg

ඊයේ රාත්‍රී නාරාහේන්පිට අභයාරාමයට විශාල සේපාලිකා මල් වැස්සක් ඇද හැලී තිබෙනවා. උදේ අවදිව බලන විට අභයාරමයේ මිදුල පුරාම දහස් ගණනක් සේපාලිකා මල් වැටී තිබෙන අයුරු සැම දෙනාම දැක ඇත. මේ සමග පළවන්නේ එහි ඡායාරූපයකි. මේ පිළිබඳව රංග ජයවර්ධන මහතා සමඟ අදහ්ස් දක්වා ඇති ප්‍රවීන දේශපාලන විචාරකයන් පවසා ඇත්තේ මෙය දෙවියන් විසින් පවත්වන ලද මහා ආශිර්වාද පූජාවක් බවයි. තවත් විද්‍යාඥයකු අදහස් දක්වා පවසා ඇත්තේ ඇත්තේ බටහිර විද්‍යාවට ගෝචර නොවන දෑ දෙවියන් විසින් නිතරම සිදු කරන බවත් අනිවාර්යයෙන්ම ඉදිරි මහමැතිවරණයකදී මෙහි ප්‍රතිඵල බලාගත හැකිවනු ඇති බවත්ය.
දෙවියන්ට අත තියපු එවුන් ආපහු කොහොමත්ම එන්නේ නෑ.දෙවිවරු උන්ට කිසිම උදව්වක් දෙන්නේ නෑ.වෙන දේ මම කියන්නේ නෑ.;)