අතීතයට ගියා සින්හලු 😌

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මළවුන්ගේ අවුරුද්ද පොත් දෙක කියවන ගමන් ඕකත් බලලා ගුරු ගීතය විටින් විට අහන්න,
    ඊට පස්සේ Schindlers ලිස්ට් බලන්න,
    Background music එකට හොඳ මොකද්ද කියල කාටද කියන්න පුළුවන්?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    ඇයි බන් රූපවාහිනියෙන් හඬ කවපු එක උන්ගේ චැනල් එකේ දාන්නේ නැත්තේ?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    ඔක නියමයි පොඩි කාලෙ බැලුවා..අන්තිමට දුක හිතෙනවා
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මළවුන්ගේ අවුරුද්ද පොත් දෙක කියවන ගමන් ඕකත් බලලා ගුරු ගීතය විටින් විට අහන්න,
    ඊට පස්සේ Schindlers ලිස්ට් බලන්න,
    Background music එකට හොඳ මොකද්ද කියල කාටද කියන්න පුළුවන්?
    Lagadi balala andapu ekak tama meka
    The Boy in the Striped Pajamas
    2010 dith anduwa 2024 dith anduwa.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මම අවුරුදු ගාණකට කලින් කෝස් එකකට ගියා. ඒ කෝස් එකට කොල්ලෙක් ඇවිත් හිටියා. මිනිහාගේ හැසිරීම හරිම අමුතුයි පැත්ත ගහලා ඔහේ ඉන්නවා හෝන්දු මාන්දු වෙලා වගේ මිනිහා හැමතිස්සේම අහන්නේ ඔෂීන් බලලා තියෙනවාද කියලා. මමනම් හේතුව දන්නේ නෑ වචන 10 ක් කතා කලොත් දෙක තුනක්ම ඔශීන් ගැන කතා කරන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ජපන් කතා වල හැටි ඒ

    MV5BZmY2NjUzNDQtNTgxNC00M2Q4LTljOWQtMjNjNDBjNWUxNmJlXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_QL75_UX380_CR0,4,380,562_.jpg


    මේක බලල අවුල් ගියා සතියක් විතර :(
    Math oka balala thiyenawa. Sadness

    Tho nakiyek da?
    Ubath keri nakiyek neda France Inna?
    ------ Post added on Feb 27, 2024 at 1:08 AM