අතීතයට යමුද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේ සින්දුව අහපු කාලේ ඕගොල්ලන්ට මතකද???
    මම යූ ටියුබ් එකේ රවුමක් යද්දි හම්බුනේ....මට මේක අහද්දි පොඩිකාලේ මතක් වෙනවා....









    clapping.gif

    1314639543530319.gif
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    සිරාවටම පොඩි කාලේ මතක් වෙනවා ඒ කාලේ රූපවාහිනියෙන් /ITN එකෙන් පට්ට ගහපු සින්දුවක් ඕක , තව මේවත් නිතරම ගියා :)





     
    Last edited: