අතීතයෙන් බිඳක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    75588267_783519338758738_4581636636223209472_n.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඕවා දැකලා අපිත් ඒකාලෙ උඩ දාගෙන තාප්ප වල චිත්‍ර අදින්න ගියා නේද කියල මතක් වෙද්දි එන ආතල් එක 😂😂
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    යකෝ ඉස්සර රජවරු රට ස්වංපෝසිත කරේ ,

    ගැස් තිබිලද ,විදුලිය තිබිලද ,තෙල් තිබිලද ,

    ගොං ළිං මැඩියෝ පොඩක් ඉවසලා හිටපල්ලා
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පවු මේ මනුස්සයව අමාරුවේ දැම්ම. ඉස්සර තිබ්බ ප්‍රතිරුපෙ කොහොමද?

    දැන් ගමේ මිසින්නුත් පොරගෙන් ගේම ඉල්ලනවා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පවු මේ මනුස්සයව අමාරුවේ දැම්ම. ඉස්සර තිබ්බ ප්‍රතිරුපෙයි.

    දැන් ගමේ මිසින්නුත් පොරගෙන් ගේම ඉල්ලනවා
    හොඳ වෙලාවට සජිත් පැරදුනේ. නැත්තන් මිනිස්සු තාම හිතන් ඉන්නේ මේ මනුස්සයා තමයි පොර කියලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,625
    113
    පවු මේ මනුස්සයව අමාරුවේ දැම්ම. ඉස්සර තිබ්බ ප්‍රතිරුපෙ කොහොමද?

    දැන් ගමේ මිසින්නුත් පොරගෙන් ගේම ඉල්ලනවා
    මේ ඔක්කොම පටන් ගත්තෙ අකුරු දෙකක වචනයකින්. පොරට මොළේ කියන එක කලඳක් වත් නැති නිසා ඌම ලණුව කෑවා. එදා ඉඳන් නැගිටීමක් නෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    හොඳ වෙලාවට සජිත් පැරදුනේ. නැත්තන් මිනිස්සු තාම හිතන් ඉන්නේ මේ මනුස්සයා තමයි පොර කියලා.
    dinuwa nam meeta eha athal balanna tibuna......
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පැරණි රසාංග🤣🤣🤣
    උඹලට කියන්න ඡන්දෙ දවස් වල එකෙක් මට කීවා මූ රැස්වීම් වලට ගියාම වියත්මගේ උන් මුගෙ වටේට ඉඳගන්නවලු ඒ පලාතේ දේශපාලකයන්ට ලං වෙන්න බැරි වෙන්න. ඡන්දෙ දිනන්න ඕන නිසා ඒ පලාතේ දේශපාලකයො ස්ටේජ් එකට ගත්තට දිනුවම උන්ට කිසිම වගකීමක් දෙන් නෑ කීවා. මාත් හිනාව තදකරන් අහන් හිටියා. ගෝටා තමයි මෙච්චර කාලෙකට ලංකාවෙ හිටපු සියලුම දේශපාලකයන් අතරින් තමන්ගෙ ඡන්ද දායකයන්ව දරුණුවටම රවට්ටපු පාලකයා. හිතපන් මට අර කතාව කියපු එකාට දැන් මොනව හිතෙනව ඇතිද කියලා.
     
    • Haha
    Reactions: Gemba98 and xVOLDYx

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    dinuwa nam meeta eha athal balanna tibuna......
    මීට වඩා වෙන මොන ආතල්ද ඔයි..world record එකක් තියලා මූ ආතල් දුන්නේ..තාම අවුරුදු තුනක්වත් නැහැ.. :rofl:
     
    • Haha
    Reactions: Srilankan1

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ ඔක්කොම පටන් ගත්තෙ අකුරු දෙකක වචනයකින්. පොරට මොළේ කියන එක කලඳක් වත් නැති නිසා ඌම ලණුව කෑවා. එදා ඉඳන් නැගිටීමක් නෑ.
    මොකද්ද ඒ වචනෙ? "ගෝඨා" ද?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මීට වඩා වෙන මොන ආතල්ද ඔයි..world record එකක් තියලා ආතල් දුන්නේ..තාම අවුරුදු තුනක්වත් නැහැ.. :rofl:
    thama deshaplu papayalage passe yana ekata niyama shakshiya. okun relama elawanna one. eka nethuwa paksha pata maru karala wedak ne.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ෆේල්
    සිරා ඈ. හරීන්ටයි සිරසටයි තමා ක්‍රෙඩිට් එක යන්න ඕන. ලෙල්ල හුටන් වගේ පේජස් වලින් ෆේල් නෑ කියලා වෙනම කැම්පේන් කරන්න උනානෙ. ඒ කියන්නෙ සැරටම වැදිල තියෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,625
    113
    සිරා ඈ. හරීන්ටයි සිරසටයි තමා ක්‍රෙඩිට් එක යන්න ඕන. ලෙල්ල හුටන් වගේ පේජස් වලින් ෆේල් නෑ කියලා වෙනම කැම්පේන් කරන්න උනානෙ. ඒ කියන්නෙ සැරටම වැදිල තියෙනවා

    ක්‍රෙඩිට් එකේ සැබෑම හිමිකරුවත් නන්දෙම තමයි බන්. සිරාට කොච්චර නම් හිටං හුටං ගෑවද. ඌට වගේ වගක් නෑනේ. වට්ටන්න පුළුවන් උනේ නන්දෙගෙ මෝඩකම නිසයි. උබ කිව්වා වගේ උන්ගේ මීඩියා කාරයො ටිකත් චෙක් මේට් උන නිසා වැඩේ හිතුවටත් වඩා ලේසි උනා.