අනේද කියන්නෙ උබල වගේ ගූ පොන්නයො ෆේක් සියක් විතර හදාගෙන ෆේල් ෆේල් ෆේල් ගෑවම වැටෙනව ලොල් තමයි..ක්‍රෙඩිට් එකේ සැබෑම හිමිකරුවත් නන්දෙම තමයි බන්. සිරාට කොච්චර නම් හිටං හුටං ගෑවද. ඌට වගේ වගක් නෑනේ. වට්ටන්න පුළුවන් උනේ නන්දෙගෙ මෝඩකම නිසයි. උබ කිව්වා වගේ උන්ගේ මීඩියා කාරයො ටිකත් චෙක් මේට් උන නිසා වැඩේ හිතුවටත් වඩා ලේසි උනා.