අතීතයේ එලකිරිය...
මට අද අහම්බෙන් වගේ මෙන්න මේක හම්බුනා..අපි ගොඩක් අය එළකිරියේ ගොඩක්ම පරණ අය නෙමෙයිනේ
..ඔයගොල්ලෝ ආසනම් එලකිරිය ඒ කලේ තිබුන කොයි වගේද කියල බලන්න මෙන්න ගිහින් බලන්න
..මට නිකන් හිතුන 2006 දී මේක කොයි වගේ ඇතිද කියල..මෙන්න තිබුණු විදිහ 

තව අතීතය හාර අවුස්සන්න මෙතනට යන්න...

http://web.archive.org/web/20060301000000*/http://elakiri.com
බම්පියක් දාගෙනම යන්න...

පසු සටහන:මෙය එළකිරියේ අතීතය විමසීමක් පමණි..(වෙබ් archive ටූල් එක ගැන thread එකක් නොවන බව සලකන්න)