Apinam eekalee elakiri awe sindu download karanna. Eekalee meka wagema gallezone kiyala forum ekakuth tibba. Unicode tibbe naa,but decent widiyata katabahakalaa. Eekalee friends la godak Dan naa, but personally dannawa. Edath adath hamadama elakiri ekee innawa. Aluth aurudde rep power eka9 k Una.

Gallezone තමයි මචන් දැන් Music+lk ඒ දවස් වල තරඟයක් තිබුනේ එළකිරි සහ ගෝල්සෝන් අතර..![]()
එක ගැන හිතාගන්න පුළුවන් මචන් අදටත් පරණ උන් ඇවිත් පොස්ට් කරන විදිහෙන්![]()
![]()

ඇත්තටම ගොඩක් පරණ මෙම්බර්ස්ලා post කරන විදියෙන්ම වෙනස පේනවා තමා.

)