අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ඇත්තටම මා කැමති ගීත දහසක් අතුරින් වඩාත්ම කැමති ගීතය තමයි ආරාධනා....
කුලරත්න ආරියවංශ විසින් ලියන ලද මේ ගීතය රෝහණ වීරසිංහයින්ගේ සංගීතයෙන් හැඩවී පණ්ඩිත් අමරදේවයන් විසින් ආරාධනා චිත්රපටයට ගායනා කරන ලද සම්මානනීය මෙම ගීතය එදාට අදට මෙන්ම අනාගතයටත් කිසිම වයස් බේදයකින් තොරව රස විදිය හැකි නොවේද...... නිස්කලංකව ඉන්න වෙලාවක ඔබත් රසවිදින්න ඒ ගායනයේ විශිෂ්ඨත්වය මෙන්ම අපූරැ හැගීමක් ඔබටත් දැනේවි.
http://youtu.be/9x5C2G4kc8A