අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න

    ඇත්තටම මා කැමති ගීත දහසක් අතුරින් වඩාත්ම කැමති ගීතය තමයි ආරාධනා....

    කුලරත්න ආරියවංශ විසින් ලියන ලද මේ ගීතය රෝහණ වීරසිංහයින්ගේ සංගීතයෙන් හැඩවී පණ්ඩිත් අමරදේවයන් විසින් ආරාධනා චිත්‍රපටයට ගායනා කරන ලද සම්මානනීය මෙම ගීතය එදාට අදට මෙන්ම අනාගතයටත් කිසිම වයස් බේදයකින් තොරව රස විදිය හැකි නොවේද...... නිස්කලංකව ඉන්න වෙලාවක ඔබත් රසවිදින්න ඒ ගායනයේ විශිෂ්ඨත්වය මෙන්ම අපූරැ හැගීමක් ඔබටත් දැනේවි.


    aradana.jpg



    http://youtu.be/9x5C2G4kc8A
     
    • Like
    Reactions: ~ Horizon ~

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    මෙම ගීතය එදාට අදට මෙන්ම අනාගතයටත් කිසිම වයස් බේදයකින් තොරව රස විදිය හැකිය..:yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මාත් මේකට කැමතියි .හැබැයි අපේ office එක ඉන්න එව්වෝ ටික හැම මගුලටම මේක කියල කියල දැන් එපාකරවලා තියෙන්නේ