අතීතයේ ලංකාව සහලින් ස්වංපොෂිත උනාද ..
ඇත්තටම කියනවනම් ලංකාව අතීතයේදී රජ කාලෙදී සහලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බේ නෑ ...තොරතුරු හොයලා බලද්දී ලංකාවෙන් හල් පිට රට යැව්වා කියලා වාර්තාවල හම්බෙන්නෙ නෑ .ඒ උනාට ඉන්දියාවේ නැව් තොටවල් වල වාර්තා වල තියෙනවා ලංකාවට හාල් එව්වා කියලා ..එහෙම වුණේ කොහොමද ..දැන් සිංගප්පූරුව කරනවා වගේ වැඩක් තමා ලංකාව ඒ කාලේ කරලා තියෙන්නේ ..ඒ කියන්නේ අන්තරාල වෙලදාම ..මොකද්ද මේ ..උදාහරණයක් විදිහට වර්තමානයේ සිංගප්පූරුවේ කරන්නේ වෙනත් රටවලින් භාණ්ඩ එහෙට ගෙනල්ලා තවත් රටවලට බෙදා හරින එක ..අපිට ඛනිජ තෙල් ගන්න ඕන්නං අපි යන්නේ ඉරානයට ඉරාකයට නෙවේ සිංගප්පූරුවට ..ඉතිං ලංකාව ඒ කාලේ ඔය විදිහ අන්තරාල වෙළඳාම මධ්‍යස්ථානයක් ..එතකොට ලෝකෙම තියෙන හාල් බෙංගාලයේ , සියමේ
.කාම්බෝජයේ අපේ රටට තමා ආවෙ ..යම්කිසි කෙනෙකුට හාල් ගන්න ඕන්නං එන්න ඕනේ අපේ රටට ..අපේ රට තමා "පෙරදිග ධාන්‍යාගාරය"ඒ අපේ රටේ හාල් නෙවෙයි පිටරටින් ආව හාල්.උදාහරණයක් විදිහට මහාවංශ තියෙනවා විජය කුමාරයා ආපු වෙලාවේ එයාගේ පිරිස කුවේණි හැංගුවා ..ඉතිං විජය කුමාරයාගේ දක්ෂතාව මත කුවේණි යටත් කර ගත් වෙලාවේ කුවේණි බත් වේලක් දීලා තියෙනවා විජය කුමාරයාට ..කොහෙන්ද බත් උයන්න හාල් ..ඒ හාල් හොයාගෙන තියෙන්නේ මුහුදු බත් වුණ නැව්වලින් ..ඒකෙන් කියන්නේ විජය කුමාර එන්නත් කලින් ලංකාවට පිටරටින් හාල් ගෙනල්ලා තියෙනවා ..අදත් ඒ වගේ නේ ..කන්ටේනරයක් පාරේ ඇක්සිඩන්ට් වුනොත් ඒකෙ තියෙන බඩු ටික අපේ මිනිස්සු එකතු කරගන්නවා ..ඒ කාලෙත් එහෙමයි..ඒත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ මේකට තහනමක් දාලා තියෙනවා ..ඒ කියන්නේ මුහුදු බත් වෙන නැව් වල සම්පූර්ණ අයිතිය රජතුමාට ..උදාහරණයක් විදිහට නෑවේ අශ්වයෝ හිටියනම් ඒකෙන් බාගයක් රජතුමාට අනේක් බාගේ නැව් හිමියට..මෙහෙම නීති රීති පැනෙව්වේ ඒ කාලේ අපේ රට වැදගත් නාවික මධ්‍යස්ථානයක් හින්දා ..
ඉතිං ඇත්තටම ලංකාව කවදාවත් අතීතයේදී සහලින් ස්වයංපෝෂිත වෙලා නෑ..ඒකනේ මහාවංශය තියෙන්නේ හාමුදුරුවරු ගස්වල පොතු කෑවා ඉන්දියාවට ගියා කියලා ..ඒ වගේම අපි ඒ කාලේ විශාල නියං සා වලට මුහුණදීලා තියෙනවා ... ඉතින් ලංකාවට ආපු පෘතුගීසි ලංකාවට පිටරටින් සහල් ගෙන්නුවා ..ඒ වගේම ලන්දේසි එයාලගේ දියුණු කෘෂිකර්ම භාවිතා කරලා ලංකාවෙ වවන්න හැදුවත් අපේ මිනිස්සුන්ගෙ මිත්‍යා විශ්වාස මත ඒක සාර්ථක වෙලා නෑ ..බ්‍රිතාන්‍ය කාලයේදී මේක තවත් උග්‍ර වෙලා තියෙනවා .. 1948 අපි නිදහස ලබද්දී අපේ හාල් අවශ්‍යතාවෙන් සියයට අසූවක් අපි පිටරටින් ආනයනය කරල තියනවා ..
ඒත් ජේ ආර් ජයවර්ධන ඩඩ්ලි සේනානායක සිරිමාවෝ බණ්ඩාරනායක යන නායකයින් මහවැලි ව්‍යාපාර පටන් ගත්තාට පස්සේ අපි සහලින් ස්වයංපෝෂිත උනා එහෙම වුණේ අලුතින් වී වවන ප්‍රදේශ වැඩි කරා..අනික් පැත්තෙන් ලැබෙන පලදාව වැඩි කරා ..ඉස්සර 1948 හෙක්ටෙයාර කින් වී 1000kg අද හෙක්ටයාරයකින් වී 4000-5000kg.. එහේම ගත්තේ ගෙවත්තේ හදලා නෙවෙයි .විද්‍යානුකූල ක්‍රම අනුව අලුත් බීජ වර්ග හඳුන්වලා දීලා .අලුත් නිෂ්පාදන ක්‍රම හඳුන්වලා දීලා ඇත්තටම මේ ඔක්කොම ගොවියා දන්නවා .ඒක නිසයි පොහොර ඉල්ලලා කෘමිනාශක ඉල්ලලා කෑ .ගැහුවේ .නායකයෝ කිව්වා ගොවින්ට පිස්සු කියලා ..
අපිට දැන් හොඳටම පේනවා අපිට මොකද උනේ කියලා ......