අතීතයේ විසූ ප‍්‍රකට රණකාමීන්

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    veediye bandara gana ahala tiyenawada???

    miniha eka parak ingrisinta ahu wela, hire dala tiyeddi, ingrisi 100k marala eliyata awithtiyenne.........

    minihata puluwanlu eka para 100k ekka satan karanna.........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මොංගල්වරු කියන්නේ සටන් කමියෝ තමයි. එත් ඔඋන කල සටන් වල විශේෂ ලක්ෂණයක් උනේ සතුරමෙන් දෙගුණයකටත් වැඩ වැඩි ප්‍රමාණයක්‌ යුද වැදීමයි. ඔවුන් විශේෂයෙන් සටන් කලේ මුතු මැණික් රත්තරන් හා ගැහැණු සදහා. මහා අක්බර් රජුගේ යුගය තමයි මෙයාලගේ ස්වර්ණමය යුගය. මිනිසුන් විනෝදය සදහා මැරීමත් මොවුන්ගේ සිරිතක් වුන. ඉන්දියාවට මුස්ලිම් ජාතිය බෝ උනෙත් මෙයාල නිසයි
     
    Last edited: