අතීතය අමතක කරගන්න බැරුව පසු තැවෙනවද ?

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    අතීතය අමතක කරගන්න බැරුව පසු තැවෙනවද ?

    අතීතය අමතක කරගන්න බැරුව පසු තැවෙනවද ?

    මිනිස්සු වුනු අපි හැමෝගෙම ජිවිත වල වැරදුනු තැන් පැරදුනු තැන් ඕන තරම් තියෙනවා. ජීවිතේට හැමදාම සතුට, සැනසීම විතරක් ලැබෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ගෙම ජිවිත වලට අමාරු කාල එනවා. ඒක සාමාන්‍යයි. එත් එක තේරුම් නොගත්ත ගොඩක් දෙනෙක් වැරදුනු, පැරදුනු අතීතය ගැන හිත හිතා හැමදාමත් අතිතයේම ජිවත් වෙනවා.

    ඒත් එහෙම අතීතය ගැන හිත හිතා දුක් වුනා කියල ඇති වැඩේ මොකද්ද? ඒකෙන් ඔයාට කසිම පලක් ලැබෙන්නේ නැහැ. වෙන්න ඕන ඒක නෙවෙයි. අතීතයෙන් පාඩමක් ඉගෙන ගෙන ඔයාගේ අනාගතය සාර්ථක කර ගන්න එක. අතීතයේ වැරදුනු, හිත රිදුනු තැන් අමතක කරලා අනාගතේ සාර්ථක කර ගන්න මේ පුංචි පුංචි උපදෙස් ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි.

    1. අතීතයේ ජිවත් වෙන එක නතර කරලා වර්තමානෙට එන්න. ඇවිත් අනාගතේ ගැන සැලසුම් කරන්න. අතීතයේ වුණු වැරදීම් සහ අතපසුවීම් අයෙත් ඇති වෙන්න ඉඩ තියන්න එපා.

    2. හැරී බැලූ පසු අතීතයේ ඇත්තේ හිත රිදවන දේවල් නම් තව තව ඒ දෙස බලා සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ.

    3. අද දවසේ අපි කරන කියන හැම දෙයක්ම දවසක අපේ අතීතයට එකතු වෙනවා. අතීතය ගැන හිතා දුක් වෙන්න සිදු නොවෙන විදිහට අද වැඩ කරන්න හිතට ගන්න.

    4. අතීතයේ සිදු වූ ඇතැම් කටුක මතකයන් හා ඇති කර ගත් අදහස්, මතාන්තර ඔබේ අනාගතයද වීනාශ කර දමන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි දෑ සිතින් ඉවත් කරන්න.

    5. ජිවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඕන නම් පරණ පිටුව නැවත නැවත පෙරලා එය කියවීමත් එහි දුක් මුසු තැන් නැවත නැවත සිහි කර දුක් වෙන එකත් නවතා දමන්න.

    6. අතීතයේ ජිවත් වී හැමදාම පරණ ඔබ ලෙස ජිවත් වෙනවාට වඩා අලුත් පුද්ගලයෙක් වීමට උත්සාහ ගන්න. සැඟවී ගිය ඔබේ ශක්තිය නැවත ලබා ගන්න.

    7. ආ මඟ කෙටියි, යායුතු මඟ දුරයි කියන එක හැම වෙලාවකම සිහි තබා ගන්න. අතිතයේම එල්ලී ගෙන හිටියොත් අනාගතයත් අතීතය වගේම දුක් ගොඩක් වෙනවා.

    8. හැම සිදුවීමකින්ම ජීවිතේට එකතු වෙන්නේ අත්දැකීමක්. අත්දැකීම් එකතු කර ගන්න. අනාගතේට මුහුණ දෙද්දී ඒ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න. එහෙම නැතුව වටිනා ජිවිතේ අතීතයටම බාර දීලා ඉන්න එපා.

    ඉතින් අතීතය සිහිනයක්ම විතරයි . දැන් ඒ සිහිනෙන් අවදි වෙන්න . අලුත් දවසක් එක්ක අලුත් කෙනෙක් වෙන්න . අලුතින් හිතන්න. ඔයාගේ ගෝල් එකට යන්න මහන්සි වෙලා වැඩ කරන්න. අතීතයට ඔයාව නවත්තන්න දෙන්න එපා .... ඔයා ඔයාගෙ ගමන යන්න... ඔයා උත්සහ කලොත් ඔයාගෙ ගමන නවත්තන්න කාටවත්ම බැහැ ... ❤️



    copied....!
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    Mama nan athithaya gana pasu thawenne na machan.
    One pukak preethi wesak kiyala jiwitheta ena widiyata muna denawa
     
    • Like
    Reactions: favthor

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    Jiwithe pasuthawichcha unta eka amathaka karanna thawa kramayak thiyenawa

    Ara samahar video tiyenne tikak dura balagena yaddi ganiyek maha haiyyen “ah ah ahhhh” gana videos ewa hari tikak wela baladdi “hukano hukano......hutto....puke ariyooo....” kiyala ka gahana videos hari senaga inna thanaka balapan
     
    Last edited:

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Jiwithe pasuthawichcha unta eka amathaka karanna thawa kramayak thiyenawa

    Ara samahar video tiyenne tikak dura balagena yaddi ganiyek maha haiyyen “ah ah ahhhh” gana videos ewa hari tikak wela baladdi “hukano hukano......hutto....puke ariyooo....” kiyala ka gahana videos hari senaga inna thanaka balapan
    [/QUOT:D:D:D:D:D