අතීතය_අමතක_සිංහලු

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    අතීතය_අමතක_සිංහලු

    අතීතය අමතක අපේ පර සිංහලුන්ට.

    අවවාදයයි... ඉතාම සංවේදී ඡායාරූප..
    කමක් නෑ සංවේදී උනුත් බලපියව් L.T.T.E පර හැත්ත ගම් පිටින් කැති ගාලා දාපු මේ අපේම් මිනිස්සු දිහා.ඒ කාලේ මේව නොදැකපු ඒව මේවාගෙන් බලා ගනිල්ලා.
    .
    :no::angry:

    බලලා නොදැක්ක විදියට විදියට යන්නේ නැතුව බම්ප් එකක් දාපල්ලා නොදැකපු අයට බලන්නයි මතක් වෙන්නයි මෙ වගේ කාලයක් තිබුනා කියලා

    10399874_951187018310534_999651295962150662_n.jpg


    11220925_951187014977201_1646685062787783380_n.jpg


    12932657_951187021643867_5041993314445543396_n.jpg


    9170_951187051643864_1460311147649939644_n.jpg


    12670653_951187064977196_536463162698751853_n.jpg


    12938203_951187061643863_3047620835996891976_n.jpg


    12931127_951187094977193_5775442693359848145_n.jpg


    8361_951187111643858_1753025598990732915_n.jpg


    12938294_951187114977191_7649269211635724381_n.jpg


    12928402_951187138310522_2205964550066217516_n.jpg


    12670687_951187188310517_8523418594443785239_n.jpg


    12919927_951187198310516_6191361809387534459_n.jpg


    12938296_951187214977181_3742404373088487555_n.jpg


    12495058_951187234977179_1019296363945932044_n.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    තවමත් LTTE උන්ට ආයු වඩන අපේම සිංහල හැත්තක් ඉන්නවනේ බොලව්. මේවා අමතක කරලා තමන්ගේ මඩිය ගැන විතරක් හිතන මිනිස්සු කොට්ඨාශයක් ඉන්න රටක් බන් මේ
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    යූද්ධය කියන්නේ අමිහිරි දෙයක්, එක නිසා ඒ වාගේ කාලයක්‌ ආපසු නොයෙන්න වග බලාගත යුතුය
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    සමහරුන්ට යුද්ධෙ නැතුව පාලු ඇති.ඔය වේස බල්ලන්ගේ පවුල් වලටත් හෙන ගහන්ඩ ඕනේ ආයෙ යුද්ධයක් ඇති කරන්ඩ යනවනන්....
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අර කිරිසප්පයෝන්ට හිත්පිත් නැතුව කොහොම වෙඩි තිබ්බද මන්ද. ඒ අහින්සකයෝන්ට මොනා තේරෙනවටද?:(:(:(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අර කිරිසප්පයෝන්ට හිත්පිත් නැතුව කොහොම වෙඩි තිබ්බද මන්ද. ඒ අහින්සකයෝන්ට මොනා තේරෙනවටද?:(:(:(

    වේඩි තියල නෙමෙයි බන් මම අහල තියෙන විදිහට පොළවෙ ගහල මරල තියෙන්නේ. අනේමන්ද හිතාගන්නත් බෑ ඔව්වා කොහොම කළාද කියල තිරිසන් හැත්ත.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මේව අමතක නැහැ පරයෝ...... ඒත් මේව දාල මේක මස් කඩයක් කරල මිනිස්සුන්ගෙ හිත් කෝප කරන්න එපා උට්ටියේ..... :growl:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මේව අමතක නැහැ පරයෝ...... ඒත් මේව දාල මේක මස් කඩයක් කරල මිනිස්සුන්ගෙ හිත් කෝප කරන්න එපා උට්ටියේ..... :growl:

    ඔතන කොටින්ගෙ සයිට් වල තිබුන ඒවත් තියනවා අරගෑණියෙක්ගෙ තන් 2ක කපපු එක.