උබත් ඕවට හවුල් නේද? ඒකනේද රට පැන්නෙ?මගුලක් කියනවා උඹත්. උගේ බයිසිකල් සේල් එක තිබ්බේ බොල්ගොඩ ගඟ පාස් කරලා යද්දි. මල්පොච්චි කඩේට ඉස්සරහ. ගෙවල් අළුබෝමුල්ලේ වෙන්න ඇති. හැබැයි සලිඳු ඉස්සර මගේ හොඳ බොක්කක්. ඌ ඉස්සර අහිංසකයි බන්. මොකක් වුණාද මන්දා උට. උබ රන්ජන් ව දන්නවද? කුඩු බිස්නස් කරන්නේ ගඟ පාරේ ඉන්නෙ. ඌත් මලප්පොච්චි බිස්නස් තමයි කරන්නේ. ලොරියේ මල් පෝච්චි අස්සේ කුඩු හංගලා ඒවා බෙදන්න යන්නේ ලොරියේ. ඌත් වෙඩි තියලා මැරුවේ.
කමාරෝ එකට යන පාරේ ඉස්සරහ.
------ Post added on Jul 9, 2024 at 10:16 PM
මට තමයි බලන් ගියාම තාම එච්චර දෙයක් කරගන්න බැරි උනේ.ඔය මැරුණු වසන්තයගෙ තුවක්කුවත් වයිෆ්ගෙ බෑග් එකේ තිබුණෙ. ඌත් වයිෆ්ට බයේ හිටියේ ඔහොම තඩියට හිටියට.
පාතාලෙ පහල උන් නම් එහෙමයි, ඒත් උඩම හිටපු , ඉන්න උන් එහෙම නෑ. උන්ගෙ අධ්‍යාපන් මට්ටම කෙසේ වෙතත් උන් නූගත් නෑ..ගොඩක් පාතාලෙ ඉන්නෙ නූගත් එවුන්. ඊලගට එන රජයක් අධ්‍යාපනයට ලොකු මුදලක් වෙන් කරොත් ඊලග අවුරුදු 15 ඇතුලත වගේ පාතාලෙ නැති කරලා දාන්න පුළුවන්. කාලකන්නි නූගත්කමට කරන්න දෙයක් දන්නෙ නැති වුනහම යන්නෙ කුඩු බිස්නස් කරන්න.
Mokatada ehema karanne.# Oka Scripted.
# Wedi Thibbe Anduwen, May Be Forces.
# Ona Eketa Bullet Wala KPI Kiyala Gahanda Puluwan
# Evidence Plant Karala, Muta Scripted Ekakuth Dila - Shoot Out Eka Kare Kanchipani Imran Kiyala Minissun Samajagatha Karanda Ona Anduwata
ඔය වගේ එකක් ස්ක්‍රිප්ටඩ් ගවර්න්මන්ට් වැඩක් වෙන්න බෑ. හැබැයි පාතාලෙම වෙන සෙට් එකක් කරා වෙන්න පුළුවන්.# Oka Scripted.
# Wedi Thibbe Anduwen, May Be Forces.
# Ona Eketa Bullet Wala KPI Kiyala Gahanda Puluwan
# Evidence Plant Karala, Muta Scripted Ekakuth Dila - Shoot Out Eka Kare Kanchipani Imran Kiyala Minissun Samajagatha Karanda Ona Anduwata
Oya Shop Ownergen Wadak Ne, Truth Eka Eliyata Enne Ne. Wedi Thiyapu Unwa Thama Allaganda Onaඔය වගේ එකක් ස්ක්‍රිප්ටඩ් ගවර්න්මන්ට් වැඩක් වෙන්න බෑ. හැබැයි පාතාලෙම වෙන සෙට් එකක් කරා වෙන්න පුළුවන්.
ඔහොම ගේම දෙන්න ඕනි නම් ආණ්ඩුවට තව ඕනෙ තරම් කට්ටිය ඇති ඔය මිනිහට වැඩිය...
අඩේ මූ තමා ගේම දීලා තියෙන්නේ ක්ලබ් වසන්තට... ලොකු පැටීගේ අණ පරිදි..
ලඩියා කිව්වම අතුරුගිරියේ උනට හුජ්ජ යන්නේ. බණ්ඩට ගේම දුන්නෙත් ලඩියා... අංගොඩ ලොක්කාගේ අනු දැනුම මත
ස්ක්‍රිප්ටඩ් නම් උන්ට ඕනි උන්ව ඇතුලට දායිනෙ... අනික වෙඩික්කාරයො අල්ලන්න ටිකක් අමාරුයි.Oya Shop Ownergen Wadak Ne, Truth Eka Eliyata Enne Ne. Wedi Thiyapu Unwa Thama Allaganda Ona
Uba kiuwa hari.Remote වැඩේ නිරීක්ෂණය කරන්න CCTV හයිකලා වෙන්නත් පුළුවන්. DVR එකේ Remote Logging කාගේද කියලා බැලුවා නම් තව විස්තර හොයාගන්න පුළුවන්.