අතුරුගිරිය පහර දීමේ දර්ශන

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේකෙ දාල තියෙන චන්ඩි කතා මේ වගේ අවස්ථාවකදි කොච්චර ප්‍රායෝගිකයිද කියලනං මම දන්නෑ.

    හැබැයි, මේ මිනිස්සුන්ට වදින පාරවල් වල හැටියට දුවාගන්නවත් පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්.
    මේ ජාතියෙ පොල් අඩි පාරවල් දෙක තුනක් ඔලුවට වැදුනොත් මමනං එතනම වැටෙයි.
    ඉස්කෝලෙ කාලෙ කොච්චර ගුටි ඇනගෙන තිබුණත් මේ වගේ බර පාරවල්නං වැදිලම නෑ..

    මුං කිසි බයක් හැකක් නැතුව මරන්නම බලාගෙන ගහන්නෙ.
    අපිනං මිනිහෙක්ට කණේපාරක් ගැහුවත්, පසු විපාක ගැන හිතල කණ බේරල කම්ඹුල ඒම් කරල ගහන්නෙ...

    මුං ගහන විදිහෙන් පේනව හිරගෙවල් වල යන එක මුන්ට කිසි ගානක් නෑ කියල. අනික පොලීසිත් මුන්ට සපෝට්.

    මේ සිද්ධිය දැක්කම මට හිතුන දේ, පාරක වාහනයක් අරන් ගියත්, යන්න එන එකා පිස්සෙක් වගේ එනවනං පාර ඉඩ දීල, අහක යන උන් එක්ක පැටලෙන්න බැනගන්න යන්නෙ නැතුව, අනෙක් උන් කුණුහරුපෙන් බැන්නත් වචනයක් කතා නොකර එන එක ඇඟට ගුණයි කියල...
    ඔව්

    මේක දැකපුවම කට පුංචෙක් කොයි වෙලාවෙත් ළඟ තියාගන්න එක හොඳයි කියල හිතුනා
    එතකොට ඔහොම case එකක් ආවොත් නම් ඉතින් පෙනේරයක් කරල තමයි නවතින්නෙ

    ඒ කාලෙ ඉඳන් ආත්මාරක්ෂක සටන් කලාවක් ඉගෙන ගන්නත් ඕනි කමක් තිබ්බ ඒකට අවස්ථාවක් ලැබුනෙත් නෑ. ඒත් හිතාගෙන ඉන්නෙ ළමයින්ටනම් අනිවාර්යෙන් සටන් කලාවක් උගන්වනවා කියලා.
    මෙච්චර කාලෙකට නම් Shape theory එකෙන් ගොඩ දාගන්න බැරි ප්‍රශ්න ඇවිත් නෑ. ඒත් කොයි වෙලාවෙ අහක යන බාල්දියක් පෙරලෙයිද කියන්න බෑනෙ
    ඒවටත් කලින් ලෑස්ති වෙන එක හොඳයිනෙ
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    ඔය කොච්චර කිව්වත් බන් වෙලාවකට පාරේ එහෙම යද්දී මල පනිනවා නේ. මේ වගේ බෙබාලා ටිකකට සෙට් උනොත් විනාසේ තමා ඉතින්,
    කට පුංචෙක් තිබ්බා කියමුකෝ එකෙක් මැරුනොත් අපිත් අනාතයි නේ, ශේප් තියරිය තමා හරියන්නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේකෙ දාල තියෙන චන්ඩි කතා මේ වගේ අවස්ථාවකදි කොච්චර ප්‍රායෝගිකයිද කියලනං මම දන්නෑ.

    හැබැයි, මේ මිනිස්සුන්ට වදින පාරවල් වල හැටියට දුවාගන්නවත් පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්.
    මේ ජාතියෙ පොල් අඩි පාරවල් දෙක තුනක් ඔලුවට වැදුනොත් මමනං එතනම වැටෙයි.
    ඉස්කෝලෙ කාලෙ කොච්චර ගුටි ඇනගෙන තිබුණත් මේ වගේ බර පාරවල්නං වැදිලම නෑ..

    මුං කිසි බයක් හැකක් නැතුව මරන්නම බලාගෙන ගහන්නෙ.
    අපිනං මිනිහෙක්ට කණේපාරක් ගැහුවත්, පසු විපාක ගැන හිතල කණ බේරල කම්ඹුල ඒම් කරල ගහන්නෙ...

    මුං ගහන විදිහෙන් පේනව හිරගෙවල් වල යන එක මුන්ට කිසි ගානක් නෑ කියල. අනික පොලීසිත් මුන්ට සපෝට්.

    මේ සිද්ධිය දැක්කම මට හිතුන දේ, පාරක වාහනයක් අරන් ගියත්, යන්න එන එකා පිස්සෙක් වගේ එනවනං පාර ඉඩ දීල, අහක යන උන් එක්ක පැටලෙන්න බැනගන්න යන්නෙ නැතුව, අනෙක් උන් කුණුහරුපෙන් බැන්නත් වචනයක් කතා නොකර එන එක ඇඟට ගුණයි කියල...
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    යකෝ මේකේ කොමෙන්ටුවක් දාලා මම අහ ගන්න දේවල්... :lol: :lol: :lol: :lol: හරි හරි මම රස්තියාදුකාරයා.. උඹලට හැපි නේහ් දැන්?????:(

    අම්බෝ මීට පස්සේ කිරියේ හෑලී ලියන්නේ නෑ.. එල බම්ප් ගගා තනි වචනෙන් රිප්ලයි කරන්න ඕනේ.. :(නැත්නම් මේ අහක ඉන්න අපි කොන් වෙන්නේ....
    අඩේ මචන් උඹට එල්ල කරලා කියපු එකක් නෙමේ බන්... ගොඩක් එවුන් එහෙමනේ බන්. ටවුන් එකේ ඉන්න එකෙක්, සල්ලි තියන එකෙක්, හිරේ ගියපු එකෙක්, ගූ වලි වලට සෙට් වෙන එකෙක්, කුඩු කාරයෙක්, මන්ත්‍රී කෙනෙක්ට ගොට්ට අල්ලන එකෙක් දන්නවා කියන එක තමන්ට ආඩම්බරයක් වගේනෙ බන් සමහර එවුන් හිතන්නෙ. උඹ ඉතින් එල කොල්ලනේ, හැබැයි උඹේ කමෙන්ට් එකේ උන්ව උත්කර්ෂයට නග්ගලා නෑ කියලනම් කියන්න එපා බ්‍රෝ...
    😋
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    me case eka yata yanawa ban, oka digata adagena giyoth gutikapu unta oita wada kanna wenawa

    athurugiriye saloon ekaka ekek marala tibila e salloon eke ganiwa maruwa matakada ? evage tamai
    karanna deyak naa lankawa ne
     
    • Like
    Reactions: malakadss

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    me case eka yata yanawa ban, oka digata adagena giyoth gutikapu unta oita wada kanna wenawa

    athurugiriye saloon ekaka ekek marala tibila e salloon eke ganiwa maruwa matakada ? evage tamai
    karanna deyak naa lankawa ne
    Yako ithin ea gani neh marichcha eka gana oththuwa deela thiyenne... ithin eka case yata yaamak newei pali ganillak...
     
    • Like
    Reactions: malakadss

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඔන්න ඕක හින්දා තමයි හතර වටේම contacts තියාගෙන ඉන්න කියන්න ඕනේ. ඔහොම සීන් එකක් උනා අපේ කොල්ලෙක්ට බීපු අපතයෙක්, මහරගම චණ්ඩි කියලා සෙට් එකක් එක්ක ගහලා තිබ්බා. කොහෙවත් යන මරාලයක් ඌට පත බෑ වෙලා තිබ්බා, වෙලාවට එකෙක් කෝල් එකක් දුන්නා.

    කොල්ලෝ ටික එකතු වෙලා චණ්ඩින්ට දොඹෙන් යන්න දුන්නේ. අන්තිමට පොලිසියටත් ඇදන් ගියේ හතරගාතේ පණ් නැතුව. 😂

    P.S. -

    ඔය වගේම් තව එකක් උනා. ඒකත් කොටලම දාන්න හිතුනා. අයියා කෙනෙක් එක්ක පොඩි රවුමක් දාලා එද්දි , එකෙක් පස්සෙන් ඇවිල්ලා ඇන්නා. පස්සේ aggressive වෙන්නේ නැතුව මහත්තයෙක් වගේ සාමකාමීව කතා කරලා photos ටික ගහ ගන්න ඉන්ෂුවරන් එකෙන් එන කන් ඉන්නකොට මූ තව වටේ අදුරන සෙට් එක අරන් ඇවිල්ලා ගේමක් දෙන්න හැදුවා. අපි දෙන්නයි හිටියේ, වටේ 6ක,7ක් වගේ ඉන්නවා. කෑවොත් නම් නහුතෙට කන්න වෙනවා පුතේ. වාහනේ safe කර ගන්නත් ඕනේ, අරුන් එක්ක ඇර ගන්න අස්සේ. මාත් එක්ක ආපු අයියා එක පාරටම වාහනේ ඇතුලට ‍රිංගලා 9mm වගේ භාණ්ඩයක් වහෙනෙන් ඇදලා ගත්තා. යකෝ වටේ හිටපු චණ්ඩි ටික පණ එපා කියලා අකුල ගෙන දිව්වේ, අහල පහල කඩවල් වල උනුත් ෆුල් හොල්මන්, අස්සෙන් මුණවල් ඔබ ඔබ බලනවා. උන් විතරක් නෙවෙයි මාත් හොල්මන්. සිරාවටම ෆිල්ම් සීන් එකක් වගේ. පස්සේ ඉන්ෂුවරන් එකා ඇවිල්ලා යනකන් එතන 15-20mins වගේ හිටියා බට් චණ්ඩියෙක් ආසාවකට වත් හොය ගන්න නෑ, බට් පොලීසියේ උන් ටික නම් ඉන්ෂුරන්ස් එකේ එකා යනකොටම වගේ ආවා. බැලින්නම් චණ්ඩියෝ ටික 119 පොලීසියට කෝල් කරලා චණ්ඩියෝ දෙන්නෙක් පාර මැද්දේ ඉන්නවා කියලා. නමුත් පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ තමයි සිරාම කතාව උනේ, මූ ගාව තිබ්බේ සෙල්ලම් පිස්තෝලයක් කියපන්කෝ! වෙලාවට පොලිසියේ අදුරන IP කෙනෙක් හිටියා. OIC කාරයා පණ දාගෙන බැනලා ආයිත් ඕවා කරලා අහුවෙන්නා එපා කිව්වා. නැත්නම් මහජන සාමය කඩ කරා කියලා ඇතුලට දාන්වා කියලා කිව්වා. පණ යනකන් හිනා යනවා යකෝ ඕක මතක් උනාම. වෙලාවට තමයි මූට යක්කු වගේ බබාල දෙන්නෙක් හිටියේ.

    Question -
    දන්න එකෙක් කියපන් ලංකාව ඇතුලේ නීත්‍යානුකූලව ආයුධයක් (ගිණි අවියක්) ලග තබා ගන්න මොනවද ඕනේ? මේව්වා දැක්කම එක්කෝ ඉක්මනට රට පනින්න ඕනේ, නැත්නම් අනිවා ආයුධයක් ලග තියාගෙන ඉන්න ඕනේ.
     
    මම දන්න විදියට
    Lawyer කෙනෙක්ට පුලුවන්
    තව සුරාබදු අය ගාවත් තියෙනවා රාජකාරි මට්ටමෙන්
    තමන්ට ජීවිතයට තර්ජන තියෙනවා, තමන්ට රකින්න විශාල වත්කම තියනවා කියලා පෙන්වන්න පුලුවන්නම් licencesed weapon එකක් ගන්න පුලුවන්

    Lawyer, Politician, Rich Man

    ලයිසන් නැති එකක් ගන්න පුලුවන් විදියක් තියෙනම් සෙට් කරන්න
    සල්ලි අරන් ගියාම තුවක්කුව පෙන්නලා සල්ලියි තුවක්කුවයි අරගෙන යන්නෙ නැති එකෙක් හැබැයි
    Dark web එකේ Trusted link එකක් හරි කමක් නෑ. Dark web link තියෙනවා sure කරන්න බෑ ඒව
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    athurugiriye kiwwata ban poodak kaduwela patthata ranala patthata wenna aul ehema kiyala eeepatthe aulk naaa ban oya minissu jiiwath wenne kohon hari ahaka yana maraalayak kadan paath unoth thamaa maath kottawe ape patthe nam ohoma case adui

    mona unath thamange ange pathe hitha haiyata thibbata oya wage deekadi patalunoth puluwan tharam oya kagahana eunta dinuma deela ain wela palayalla eeka umbath umbalage demawpiyantath wife lamaintath hondai kiyala thama mannm hithanne.... mamath issara oya wage dewal wala ananthawath patalila thiyanawa gutikalath thiyanawa gahalath thiyanawa

    ee unaata wayasta yaddi ee dewal walin ain wela iwasiimen wada karanna purudu weyalla .........kaalayk giyahama umbata eeka terenawa wayasata yaddi
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වාහනේ ඇතුලේ සෙල්ලන් පිස්තෝලයක් තියන් ඉදලා පොලිසියට අහුවුනොත් කෙස් ද බන්?

    giphy-car.gif
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මම දන්න විදියට
    Lawyer කෙනෙක්ට පුලුවන්
    තව සුරාබදු අය ගාවත් තියෙනවා රාජකාරි මට්ටමෙන්
    තමන්ට ජීවිතයට තර්ජන තියෙනවා, තමන්ට රකින්න විශාල වත්කම තියනවා කියලා පෙන්වන්න පුලුවන්නම් licencesed weapon එකක් ගන්න පුලුවන්

    Lawyer, Politician, Rich Man

    ලයිසන් නැති එකක් ගන්න පුලුවන් විදියක් තියෙනම් සෙට් කරන්න
    සල්ලි අරන් ගියාම තුවක්කුව පෙන්නලා සල්ලියි තුවක්කුවයි අරගෙන යන්නෙ නැති එකෙක් හැබැයි
    Dark web එකේ Trusted link එකක් හරි කමක් නෑ. Dark web link තියෙනවා sure කරන්න බෑ ඒව
    pissuda yako dark web eke lankawe un athi e unta aniwa fake seen.
    us wage nm sure krnna pluwan.
    mehe salli kada gnna seen thiynne oke.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    pissuda yako dark web eke lankawe un athi e unta aniwa fake seen.
    us wage nm sure krnna pluwan.
    mehe salli kada gnna seen thiynne oke.
    Dark web එකේ තියෙන ඒවගෙ location දන්නෙ නෑ. උන් පෙනී ඉන්නෙ europe වගේ තමයි. උන් කියන්නෙ අපිට courier කරල එවනව අහු නොවෙන්න කියල ඒත් සල්ලි ගෙව්වට පස්සෙ ආයෙ ඉතින් උන් එව්වත් එකයි නැතත් එකයි. reliable review තියෙන් එකක් හම්බුනේ නෑ

    ලන්කාවෙ හදන ඒවාගේන් ගල්කටස් වලින් වෙඩි තියන්න ගියාම ඒක පුපුරල වෙඩි තියන එකාම මැරෙන්නත් පුලුවන්ලු :LOL:
     
    • Like
    Reactions: malakadss

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Dark web එකේ තියෙන ඒවගෙ location දන්නෙ නෑ. උන් පෙනී ඉන්නෙ europe වගේ තමයි. උන් කියන්නෙ අපිට courier කරල එවනව අහු නොවෙන්න කියල ඒත් සල්ලි ගෙව්වට පස්සෙ ආයෙ ඉතින් උන් එව්වත් එකයි නැතත් එකයි. reliable review තියෙන් එකක් හම්බුනේ නෑ

    ලන්කාවෙ හදන ඒවාගේන් ගල්කටස් වලින් වෙඩි තියන්න ගියාම ඒක පුපුරල වෙඩි තියන එකාම මැරෙන්නත් පුලුවන්ලු :LOL:
    Europe ,Us , Russia wala nm owa tikak wada.
    anith pathi wala nm naha machn.
     
    • Like
    Reactions: banda065

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රඟන්නෙ ෂුවර් එකටම මයිනගෙ මැරයො සෙට් එකක් වෙන්න ඇති.

    උඹලට හිතෙන්නෙ නැද්ද ජපානෙ වගේ ඉස්සෙල්ලම මනුස්සයෙක්ට අත උස්සපු එකාව වැරදි කාරයා කරල උපරිම දඩුවම් දෙන්න පුලුවන් ගානට ලංකාවෙ නීති වෙනස් වෙන්න ඕනෙ කියල.

    ජපානේ ඔය වගේ වලියක් ගිහින් ඇරගද්දි නාස් දෙක ගෑවෙන තරමට ගියත් කවුරුත් අනිත් එකාට ගහන්න යන්නෙ නෑ, ගහපු එකා තමයි වැරදි කාරයා වෙලා හිරේ යන්නෙ.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රඟන්නෙ ෂුවර් එකටම මයිනගෙ මැරයො සෙට් එකක් වෙන්න ඇති.

    උඹලට හිතෙන්නෙ නැද්ද ජපානෙ වගේ ඉස්සෙල්ලම මනුස්සයෙක්ට අත උස්සපු එකාව වැරදි කාරයා කරල උපරිම දඩුවම් දෙන්න පුලුවන් ගානට ලංකාවෙ නීති වෙනස් වෙන්න ඕනෙ කියල.

    ජපානේ ඔය වගේ වලියක් ගිහින් ඇරගද්දි නාස් දෙක ගෑවෙන තරමට ගියත් කවුරුත් අනිත් එකාට ගහන්න යන්නෙ නෑ, ගහපු එකා තමයි වැරදි කාරයා වෙලා හිරේ යන්නෙ.

    Lankawa hadanna puluwan vivasthawen ma law eka haduwoth vitharai bn.
    NAGA ge vivasthawa thamai ratata galapena ekama de. Rate nithiya #1 wenna one.
     
    • Like
    Reactions: hasithayad