අතුරුගිරිය මිලේනියම් සිටි බුද්දි අංශ පාව
අතුරුගිරිය මිලේනියම් සිටි බුද්දි අංශ පාවාදීමේ ඔබනොදත් ඇත්ත
(බුද්දි අංශ සාමාජිකයන් මරාදමන ලද දින හා ස්ථන පහිතින් දක්වා ඇත)
2002 ජනවාරි 02 දින යුධ හමුදාවට අයත් අතුරුගිරිය මිලේනියම් සිටි නිවසයක රහසේ පවත්වාගෙන ගිය හමුදා LRRP ක්රිජයාන්විතයට අයත් ඒකකය එවකට පැවති UNP රජයේ අනුමැතිය ඇතුව අත්අඩංගුවට ගෙන මාද්යi හමුවේ එම ස්ථනයේ සිට අතිශය රහසිගත ලෙය කරගෙන ගිය සියලු ක්රිැයාකාරකම්,එහි සිටි සියලු දෙනාගේ නම් ගම් සියල්ල නිරාවරනය කරන ලදී .වසර 2005 මාර්තු මාසයේදී මෙම අයවලුන්ට පනවා තිබු නඩුව ඉල්ලා අස්කර ගනිමින් හා එහි සිටි සියලු හමුදා නිලධාරීන් ටවන්දි වශයෙන් මුදලින් රු 50000.00 බැගින් ගෙවන ලෙස ASP උඩුගම්පලට හා රජයට රු 750000.00 බැගින් අදාල නිලධාරීන්ට ගේවන ලෙස හා ඔවුන් සිලු දෙනා නිදොස් කොට නිදහස් කරනෙස ගරු අධිකරනය නියෝග කලේය තවද ASP උඩුගම්පල වැඩ තහනම් කරන ලෙසද ගරු අධිකරනය නියෝග කලේය(අදටද එම නඩුව පවතී). කරුනු එසේවුවද මෙහි සිටි නිලධාරීන් හා ඔත්තුකරුවන් ගේ නම් මාද්යග මගින් ප්රකචාරය වීම හරහා එහි වාසිය ලබාගත් LTTE ත්ර්ස්තයන් මෙම ස්ථානයේ සිටි හමුදා අයවලුන් 30 පමන පිරිසෙන් සාමාජිකයන් 11 පැහැර ගෙන ගොස් මරාදැමුනු අතර සාමාජිකයන් 14 දෙනෙකු LTTE ත්රඅස්ත පිස්තෝල කල්ලිය විසින් ඝතනය කර ඇත මෙම ස්ථානය භාරව ක්රිනයාකල නිලධාරියා තම ජීවිත ආරක්ෂාව පතා වෙනත් රටක ජීවත් වෙ(එම නිලධාරියා ගේ ඉදිරි ආරක්ෂාව පතා එම නම් ගම් හෙලිනොකරමි)
මෙම ස්ථනයේ සිටි නිලධාරින් 03 පමන එදිනෙදා පාලන කටයුතු සිදුකල අයවලුය. අද මෙම ස්ථානයේ ක්රිසයාන්විත රජකාරියේ යෙදෙමින් අප රට වෙනුවෙන් තම සේවය ලබාදුන් අදට ජීවතුන් අතර සිටින එකම හමුදා සාමාජිකයා S/MAJ උදලාගම පමනි මෙහි ශෝක ජනකම කාරනය කිසිදු පිලිගතහැකි සාක්ශියක් නොමැතිව මෙම නිලධාරියාව අද වන විට ලසන්ත වික්රටමතුංග ඝතනයට සිරගත කොට ඇත . අද 12/09/2016 THE NATION පුවත් පතට අනුව S/MAJ උදලාගම එක්නැලිගොඩ ඝතනයට කිසිදු සාක්ශියක් නොමැතිව වසරක් තිස්සේ සිරගත කරසිටින හමුදා සාමජිකය්ට අමතරව පටලවා ඇත. එතනින්ත නොනැවතී රිවිර කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම සඳාද පටලවා ඇත . මේ නිලධාරියා රට වෙනුවෙන් තම දවි පරදුවට තබා විශාල රාජකාරි ප්රහමානයක් සිදුකර ඇතත් අද දවසේ LTTE ත්ර ස්තයන් නැවත හිසඔසවන මොහොතක ඒවා හෙලිකිරීම මෙම නිලධාරියාගේ ජීවිතයට බලවත් තර්ජනයක් වන හේතුවෙන් සටහන් නොකරමි.
මේ කරුනු කාරනා සියල්ල එකිනෙක ගලපමින් විශ්ලේශනය කිරීමේදී මට හැඟෙන කරුන නම් මෙ අමුලික බොරැ ගොතමින් ගරු අධිකරනය නොමග යවමින් 2002 ජනවාරි 02 දින යුධ හමුදාවට අයත් අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධිය වෙනුවෙන් නඩුමගට බැස එවකට පැවති රනිල් වික්රිමසිංහගේ UNP රජය අප්රඅසාදයට පත්කර දැමීමද ? මෙ ඒ සඳහා පලිගන්නවාද ? එවකට ආර්ශක ඇමති තිලක් මාරපන බොහොම මෑතකදී හෙලිදරව් කල පරිදි අතුරුගිරිය මිලේනියම් සිටි බුද්දි අංශ පාවාදීම තනිකරම ලකුනු දමාගැනීමේ ක්‍රියාවලියක්පමනි.
Capt අර්ජුන ද සිල්වා (Rtd)
0773124343
LTTE පැහැර ගෙන ගොස් මරාදැමූ මෙම කන්ඩයට අයත්අයවලුන් මරාදැමු ස්ථානය හා දින
01 Abducted on January 16, 2002 and killed on January 20, 2002.
02 February 9, 2002 - abducted from Chenkallady town and killed.
03 July 22, 2002 - abducted from Batticaloa town on July 3 and killed at Vakarai.
04 December 11, - killed by LTTE gun-men in Colombo
05 January 3, 2003 - abducted in Kallady and killed
06 March 18, - killed by the LTTE gun-men in Colombo
07 April 13, 2003 - to be enlisted to the Army shot dead by the LTTE pistol group in Colombo
08 April 26, 2003 - killed in Colombo.
09 May 21, 2003 - killed in Batticaloa town. Besides the above, among intelligence operatives, soldiers,
10 August 14, - abducted and killed
11 December 2, - abducted and killed.
12 April 23, - abducted and killed
13 May 19, 2003 - killed in Batticaloa
14 August 3, 2003 - abducted and killed in Trincomalee.
15 August 8, - abducted and killed
16 September 14, - killed in Palameenmadu.
17 March 11, 2002 - abducted and killed in Muttur
18 July 6, 2002 - killed with his mistress in Welikanda.
19 March 20, 2003 - abducted and killed.
20 April 13, 2003 - killed in Batticaloa
21 April 23, 2003 Sellaiya Puvendrarasa - killed in Thunnalai
22 May 16, 2003 Ariyanandan Hemachandran - Killed in Jaffna
23 July 17, 2003 - Killed in Uppuveli
24 August 30, - killed in Vavuniya - Abducted in Matale and killed in Batticaloa (two incidents)