අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මමනම් කියන්නේ අතුරුගිරිය වගේ සුපිරි තැනක් නෑ ලන්කාවේ....මෙහෙ හැම පැත්තටම ලගයි....ගැමි ගතියත් තියනවා....ආදරෙයි අතුරුගිරිය
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මමනම් කියන්නේ අතුරුගිරිය වගේ සුපිරි තැනක් නෑ ලන්කාවේ....මෙහෙ හැම පැත්තටම ලගයි....ගැමි ගතියත් තියනවා....ආදරෙයි අතුරුගිරිය
    උඹ Land සේල් කාරයෙක් නේද?
    ඊළඟට එන්නේ තෙකලා විදුලිය, නල ජල පහසුකම් කියාගෙන ඇඩ් එකක් නේද?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හපෝ බං එක සැරයක් මිලේනියම් සිටි එකට ගියා. යනවා යනවා කෙලවරක්‌ නෑ. පුදුම දුරක්නේ බං.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ayi ban mudukku scene ehama nathuwa oya patta underworld scene walata kiyawenne? Aparadene ban patta charter wenawane.

    bkizza

     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    අපාර්ට්මෙන්ට් ගහලා විකුණනවා නේද local & සුද්දන්ට....මගේ යාලුවෝ දෙන්නෙකුත් ගත්තා....
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    පට්ට ඩොටේ. ඉඩමක් ගන්න ගියොත් colombo 7 ගණන් කියන්නේ. කොටුවට යන්න පැයක් එකහමාරක් වඩා යනවා ඊට වඩා අඩුවෙන් නුගේගොඩ පැත්තෙන් ගන්න පුළුවන්. land sale කාරයොන්ට ගහන්න ඕනේ පොල්ලකින් බොරු ගන්න උස්සනවට හද්ද ඩොටේ ඉඩම් වලට