මමනම් කියන්නේ අතුරුගිරිය වගේ සුපිරි තැනක් නෑ ලන්කාවේ....මෙහෙ හැම පැත්තටම ලගයි....ගැමි ගතියත් තියනවා....ආදරෙයි අතුරුගිරිය
gal warusawa paara.. nikan aliya watuna wawa wage..ඊයා ඔයි එකෙක් මට එඑඩ්රස් එකක් දුන්නා ඌ ඉන්න ගල්වරුසාව ද මොකක් ද එරියා එක්ක පට්ට ගොඩේ![]()
උඹ Land සේල් කාරයෙක් නේද?මමනම් කියන්නේ අතුරුගිරිය වගේ සුපිරි තැනක් නෑ ලන්කාවේ....මෙහෙ හැම පැත්තටම ලගයි....ගැමි ගතියත් තියනවා....ආදරෙයි අතුරුගිරිය