අක්තාර් ටවුන් එක එතකොට වෙන අතුරැගිරියක වෙන්න ඕනෙ තියෙන්නෙ.අතුරුගිරියේ එක මුස්ලිම් පල්ලියක් දාන්න දෙන්නේ නැහැ
ඒක අපේ නගරය
අලුතින් මුස්ලිම් කට්ටිය ඇවිත් ඉන්නවා
පල්ලි දාන්න ගත්තොත් සඳ ගුටි තමයි
අක්තාර් ටවුන් එක එතකොට වෙන අතුරැගිරියක වෙන්න ඕනෙ තියෙන්නෙ.අතුරුගිරියේ එක මුස්ලිම් පල්ලියක් දාන්න දෙන්නේ නැහැ
ඒක අපේ නගරය
අලුතින් මුස්ලිම් කට්ටිය ඇවිත් ඉන්නවා
පල්ලි දාන්න ගත්තොත් සඳ ගුටි තමයි
paya ekahamarak uba badaganawadපට්ට ඩොටේ. ඉඩමක් ගන්න ගියොත් colombo 7 ගණන් කියන්නේ. කොටුවට යන්න පැයක් එකහමාරක් වඩා යනවා ඊට වඩා අඩුවෙන් නුගේගොඩ පැත්තෙන් ගන්න පුළුවන්. land sale කාරයොන්ට ගහන්න ඕනේ පොල්ලකින් බොරු ගන්න උස්සනවට හද්ද ඩොටේ ඉඩම් වලට


එතකොට අර ශාන්තාලෝකගම හරියේ තියෙන්නේ මුස්ලිම් පල්ලියක් නෙමෙයි ද ?අතුරුගිරියේ එක මුස්ලිම් පල්ලියක් දාන්න දෙන්නේ නැහැ
ඒක අපේ නගරය
අලුතින් මුස්ලිම් කට්ටිය ඇවිත් ඉන්නවා
පල්ලි දාන්න ගත්තොත් සඳ ගුටි තමයි
බාර් 13අතුරුගිරිය මාකට් වෙන්න ප්‍රධාන හේතු ටිකක් තියනවා,
මිලේනියම් සිටි![]()
ලංකා වානේ සංස්ථාව![]()
හයිවේ එන්ට්‍රන්ස් එක - කඩවත පැත්තට සහ ගාල්ල පැත්තට![]()
පාරවල් ගොඩක් පලලයි / අඩි 30 40 තියනවා ගොඩක්![]()
කොළබට පැයයි![]()
ලංකාවේ ටවුන් එකක තියන වැඩිම බාර් තියෙන්නෙත් දන්න විදිහට අතුරුගිරියේ.. බාර් 13 ක්
ගමේ විදිහට ඉන්න පුලුවන්. හාවෝ, මුවෝ, ඉත්තෑවෝ, මොනරු ඕන තරම් ඉන්නවා.![]()
ඒ ඔරුවල නේ බන්එතකොට අර ශාන්තාලෝකගම හරියේ තියෙන්නේ මුස්ලිම් පල්ලියක් නෙමෙයි ද ?
අක්බර් ගා(ර්)ඩන් එකේ ඉන්නේ නම් බෝරා කියන මුස්ලිම් අයද කොහේද
එතකොට මිලේනියම් සිටි කියන්නෙත් අතුරුගිරිය නෙමෙයි ද බං ?ඒ ඔරුවල නේ බන්
ගලවන්න ඕනනම් කියපන්
අතුරුගිරිය එකක් ඔරුවල තව එකක්, මේ නගර දෙකක්
ඔය ලෑන්ඩ් සේල්කාරයෝ පුල්ලේගම ට අතුරුගිරිය කියල විකුනන්නේ

ඉතින් ඕයි එහෙනම් අරන්ගල, මාලබේ, හබරකඩ, ගොඩගම, පනාගොඩ, කඩුවෙල මේ කොහෙවත් මුස්ලිම් පල්ලි නෑ.ඒ ඔරුවල නේ බන්
ගලවන්න ඕනනම් කියපන්
අතුරුගිරිය එකක් ඔරුවල තව එකක්, මේ නගර දෙකක්
ඔය ලෑන්ඩ් සේල්කාරයෝ පුල්ලේගම ට අතුරුගිරිය කියල විකුනන්නේ
udeta 7 7.30 office yannakota balapan welawapaya ekahamarak uba badaganawad
paya ekahamarak uba badaganawa
parawal godak palala koheda ban ... athurugiriya town ekema clock tower eka lagama patta traffic.... minihekta bus eke tanna be aniva townhall edan athurugiriyata ennama peya 2k yanava..... bus wala patta senaga..... uba oya kiyana adi 30-40 parawal tiyenne main road witarai anith podi athuruparawal okkoma adi 15 vage tiyenne.... minissu highway eka apu nisa boru market ekak danna hadanne nettan tama athurugiriya kiyanna gamak vageඅතුරුගිරිය මාකට් වෙන්න ප්‍රධාන හේතු ටිකක් තියනවා,
මිලේනියම් සිටි
ලංකා වානේ සංස්ථාව
හයිවේ එන්ට්‍රන්ස් එක - කඩවත පැත්තට සහ ගාල්ල පැත්තට
පාරවල් ගොඩක් පලලයි / අඩි 30 40 තියනවා ගොඩක්
කොළබට පැයයි
ලංකාවේ ටවුන් එකක තියන වැඩිම බාර් තියෙන්නෙත් දන්න විදිහට අතුරුගිරියේ.. බාර් 13 ක්
ගමේ විදිහට ඉන්න පුලුවන්. හාවෝ, මුවෝ, ඉත්තෑවෝ, මොනරු ඕන තරම් ඉන්නවා.![]()
2014 passe thama oya boru market eka hadune hithaganna bari vidiyata.parawal godak palala koheda ban ... athurugiriya town ekema clock tower eka lagama patta traffic.... minihekta bus eke tanna be aniva townhall edan athurugiriyata ennama peya 2k yanava..... bus wala patta senaga..... uba oya kiyana adi 30-40 parawal tiyenne main road witarai anith podi athuruparawal okkoma adi 15 vage tiyenne.... minissu highway eka apu nisa boru market ekak danna hadanne nettan tama athurugiriya kiyanna gamak vage
නැහැ බන්එතකොට මිලේනියම් සිටි කියන්නෙත් අතුරුගිරිය නෙමෙයි ද බං ?![]()
Ekane...Gami gathiyak thiyanawa kivve...gal warusawa paara.. nikan aliya watuna wawa wage..
ඒ උනාට අතුරුගිරිය පොලිස් බල ප්‍රදේශයට ඔය සේරම අයිතිනේ..නැහැ බන්
මිලේනියම් සිටි එක තියෙන්නේ ඔරුවල
ඔය මුන් විකුණගන්න පහසුවට උන කියපු පච
ඔරුවල පාරට හැරෙන තැන බාර් එකබාර් 13කොහෙද බන් ඒ අතුරුගිරිය?
belvista eke bar eka nadda dan?ඔරුවල පාරට හැරෙන තැන බාර් එක
මෙගා සිටි එක ලග බාර් එක
අතුරුගිරිය සතොස
මචන් එක
පරන හන්දියේ තියන දෙක
කීල්ස් එකේ
කාගිල්ස් එකේ
ආපිකෝ එකේ
ආපිකෝ එක ඉස්සරහ උඩ තට්ටුවේ
ඉස්පිරිතාලේ ඉස්සරහ
ගනන් හදලා බලපන් කීයද කියලා