අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    පානදුර බණ්ඩාරනායක ඇවනිව් එකෙන් ඉඩමක් අරන් ගෙයක් හදපන්. ගොඩ් ඉන්නෙත් එහේ.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඔරුවල පාරට හැරෙන තැන බාර් එක
    මෙගා සිටි එක ලග බාර් එක
    අතුරුගිරිය සතොස
    මචන් එක
    පරන හන්දියේ තියන දෙක
    කීල්ස් එකේ
    කාගිල්ස් එකේ
    ආපිකෝ එකේ
    ආපිකෝ එක ඉස්සරහ උඩ තට්ටුවේ
    ඉස්පිරිතාලේ ඉස්සරහ
    ගනන් හදලා බලපන් කීයද කියලා

    othin dekai bar. anith ewa beer bar ehema natham aran ghihin bonna thiyana than.

    machan eke kawadda utto bar ekak une 😂 ehenam anith town walath bar 20 30k thiynawa tho me count karana widiyata
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අක්තාර් ටවුන් එක එතකොට වෙන අතුරැගිරියක වෙන්න ඕනෙ තියෙන්නෙ. 😂😂 කොරතොට පන්සල ගාවින් හොරහේන් පාරෙ ගිහින් බලපන් අලුත් පන්සලක් හදනව මේ දවස් වල. 😂😂
    කොරතොට තියෙන්නේ මොන කැලේද බන්
    ඉස්සෙල්ලම අතුරුගිරිය කියන්නේ , ඔරුවල, කොරතොට, මුල්ලේගම වගේ වෙන තැන නෙමේ කියන එක හිතන්න
    අතුරුගිරියට එන්න කලින්, පෝරේ තියෙනවා, අතුරුගිරිය පැන්නම පරණ හන්දිය තියෙනවා, හබරකඩ තියෙනවා
    ඉස්සෙල්ල ගම වල් අඳුන ගන්න
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908
    113
    It’s a small town, Over crowded due to sudden popularity, situated in the middle of the colombo district, soon it’ll be a very important location in colombo district, it has safe and unpolluted environment with a natural beauty (paddy fields, wild animals)